මගේ නම් මතය තමයි පුළුවන් තරම් රට ඇතුළේ දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණ, වැඩමුළු වගේ දේවල් පවත්වන එක.. ආණ්ඩුවේ හොරකම් ගැන කතා කරන එක.. ගොඩක් මිනිස්සු සීනි බදු වංචාව, සේනාධිපති ගැන දන්නේ නෑ.. අඩු ගානේ උඹලා දන්නවද බැඳුම්කරයක් කියන්නේ මොකක්ද කියලා.. මේ දේවල් ගැන දීප ව්‍යාප්ත රැස්වීම් වලින් කතා කරන්න ඕනේ..
අනිත් එක තමයි එකෙක්ට දෙන්නෙකුට පොර වෙන්න දෙන්නේ නැතුව මේක ඉස්සරහට අරන් යන එක.. මේ අරගල අන්තිමේදී එකෙක් දෙන්නෙක් පොර වෙන්න යනවා.. ඊටපස්සේ මිනිස්සු උන්ව කරේ තියන් යනවා.. ඔය පොර line දෙන, දෙයක් ඇහුවම උපහාසෙට හෝ කුණුහරුපෙන් කතා කරන එවුන් පස්සෙන් යන්න එපා.. උන් බලයට ආවත් එච්චර තමා.. උඹල සමහරු දන්නේ නැති වුණාට sb, රාජිත කියන්නෙත් ඒ කාලේ සුපිරි ශිෂ්‍ය වීරයෝ තමයි..
පුළුවන් තරම් මිනිස්සු දැනුවත් කරලා, ජන ජීවිතය පහසු කරන්න පිළියම් යොදලා වැඩ නොකර නිකන් පාරවල් ගානේ බැහැගෙන හිටියා කියලා මේ මැරයෝ + කුලී හමුදාව එක්ක හැප්පෙන්න බැ.. ප්‍රංශ විප්ලවේ කාලේ, ඇමරිකන් විප්ලවේ කාලේ එහෙම වෙන්නැති මොකද එක ඒ කාලේ ට්‍රෙන්ඩ් එක නිසා.. දකුණු කොරියවේ එහෙම වෙන්න ඇති මොකද ඒ රටවල් ඒ වෙනකොටත් සෑහෙන දියුණු වෙළා තිබුණ නිසා.. ලංකාව එහෙම නෙවෙයි.. ඒ නිසා අරගලේ අරගලේ කියල බෙරිහන් දෙන එවුන් පස්සේ ගිහින් ඉතිරි අවුරුදු 3ම එන ඩොලර් ටිකටත් කෙළගෙන අපායක් කරනවට වඩා දුර දිග හිතලා වැඩ කරහල්ලා බන්..
මන් කියපු එකෙ වැරදි තියේනම් ඒවත් කියාගෙන යමල්ලා..