අරගලය ගැන

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මගේ නම් මතය තමයි පුළුවන් තරම් රට ඇතුළේ දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණ, වැඩමුළු වගේ දේවල් පවත්වන එක.. ආණ්ඩුවේ හොරකම් ගැන කතා කරන එක.. ගොඩක් මිනිස්සු සීනි බදු වංචාව, සේනාධිපති ගැන දන්නේ නෑ.. අඩු ගානේ උඹලා දන්නවද බැඳුම්කරයක් කියන්නේ මොකක්ද කියලා.. මේ දේවල් ගැන දීප ව්‍යාප්ත රැස්වීම් වලින් කතා කරන්න ඕනේ..

    අනිත් එක තමයි එකෙක්ට දෙන්නෙකුට පොර වෙන්න දෙන්නේ නැතුව මේක ඉස්සරහට අරන් යන එක.. මේ අරගල අන්තිමේදී එකෙක් දෙන්නෙක් පොර වෙන්න යනවා.. ඊටපස්සේ මිනිස්සු උන්ව කරේ තියන් යනවා.. ඔය පොර line දෙන, දෙයක් ඇහුවම උපහාසෙට හෝ කුණුහරුපෙන් කතා කරන එවුන් පස්සෙන් යන්න එපා.. උන් බලයට ආවත් එච්චර තමා.. උඹල සමහරු දන්නේ නැති වුණාට sb, රාජිත කියන්නෙත් ඒ කාලේ සුපිරි ශිෂ්‍ය වීරයෝ තමයි..

    පුළුවන් තරම් මිනිස්සු දැනුවත් කරලා, ජන ජීවිතය පහසු කරන්න පිළියම් යොදලා වැඩ නොකර නිකන් පාරවල් ගානේ බැහැගෙන හිටියා කියලා මේ මැරයෝ + කුලී හමුදාව එක්ක හැප්පෙන්න බැ.. ප්‍රංශ විප්ලවේ කාලේ, ඇමරිකන් විප්ලවේ කාලේ එහෙම වෙන්නැති මොකද එක ඒ කාලේ ට්‍රෙන්ඩ් එක නිසා.. දකුණු කොරියවේ එහෙම වෙන්න ඇති මොකද ඒ රටවල් ඒ වෙනකොටත් සෑහෙන දියුණු වෙළා තිබුණ නිසා.. ලංකාව එහෙම නෙවෙයි.. ඒ නිසා අරගලේ අරගලේ කියල බෙරිහන් දෙන එවුන් පස්සේ ගිහින් ඉතිරි අවුරුදු 3ම එන ඩොලර් ටිකටත් කෙළගෙන අපායක් කරනවට වඩා දුර දිග හිතලා වැඩ කරහල්ලා බන්..

    මන් කියපු එකෙ වැරදි තියේනම් ඒවත් කියාගෙන යමල්ලා..✌️
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    විපක්ෂ වලින් අකුරෙන් අකුර අඩු උගත් මිනිහට කියලා දෙන්න ඕනි මෙවා වෙන විඳිය. කොටින්ම මම දන්න සමහර වයස අය හිතන ඉන්නේ සල්ලි ප්‍රින්ට් කරන එක රටේ දියුණුව කියලා.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මගේ නම් මතය තමයි පුළුවන් තරම් රට ඇතුළේ දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණ, වැඩමුළු වගේ දේවල් පවත්වන එක.. ආණ්ඩුවේ හොරකම් ගැන කතා කරන එක.. ගොඩක් මිනිස්සු සීනි බදු වංචාව, සේනාධිපති ගැන දන්නේ නෑ.. අඩු ගානේ උඹලා දන්නවද බැඳුම්කරයක් කියන්නේ මොකක්ද කියලා.. මේ දේවල් ගැන දීප ව්‍යාප්ත රැස්වීම් වලින් කතා කරන්න ඕනේ..

    අනිත් එක තමයි එකෙක්ට දෙන්නෙකුට පොර වෙන්න දෙන්නේ නැතුව මේක ඉස්සරහට අරන් යන එක.. මේ අරගල අන්තිමේදී එකෙක් දෙන්නෙක් පොර වෙන්න යනවා.. ඊටපස්සේ මිනිස්සු උන්ව කරේ තියන් යනවා.. ඔය පොර line දෙන, දෙයක් ඇහුවම උපහාසෙට හෝ කුණුහරුපෙන් කතා කරන එවුන් පස්සෙන් යන්න එපා.. උන් බලයට ආවත් එච්චර තමා.. උඹල සමහරු දන්නේ නැති වුණාට sb, රාජිත කියන්නෙත් ඒ කාලේ සුපිරි ශිෂ්‍ය වීරයෝ තමයි..

    මන් කියපු එකෙ වැරදි තියේනම් ඒවත් කියාගෙන යමල්ලා..✌️

    aeyi mahinda wejesakara

    uge mula job eka thel beheth vikanapu vahane announcer.. den oka danne kiyen ki denada...

    devinuwara upulvan devale kolla kanna gihilla buvata me athemta daduvam lebuna akuresse jubma palliyedi
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    uge mula job eka thel beheth vikanapu vahane announcer.. den oka danne kiyen ki denada...

    devinuwara upulvan devale kolla kanna gihilla buvata me athemta daduvam lebuna akuresse jubma palliyedi
    උගේ job එක ගැන නං දන්නේ අද බන්.. හැබැයි ඕකා දස කැරිය බව අහල තියෙනවා.. අන්තිමට එකතැන වෙළා ඉන්නවා බල්ලෙක් වගේ..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,054
    166,027
    113
    එකමත් එක රටක
    දැන් සංවාද කරන්න පුලුවන් මානසිකත්වයක නෙවෙයි නේ බන් මිනිස්සු ඉන්නේ. ඔන්න සාමාන්‍ය විදියට තියන පාලනයක් වෙනස් කරන්න වගේ නම් සංවාද පුලුවන් . මේ එදා වේල කොහොමද ගැටගහගන්නේ කියලා මිනිස්සු බලන්නේ. ඒ අස්සේ කරන්ට් නැතුව තම්බිලා තරහෙන් ඉන්නේ මිනිස්සු. තමන්ගේ ව්‍යාපාරක් කරගන්නත් නෑ . දේශනා වලට ඇහුම්කම් දිදී ඉන්න එයිද එකෙක්වත් ?
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    පුළුවන් තරම් රට ඇතුළේ දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණ, වැඩමුළු වගේ දේවල් පවත්වන එක.. ආණ්ඩුවේ හොරකම් ගැන කතා කරන එක.. ගොඩක් මිනිස්සු සීනි බදු වංචාව, සේනාධිපති ගැන දන්නේ නෑ.. අඩු ගානේ උඹලා දන්නවද බැඳුම්කරයක් කියන්නේ මොකක්ද කියලා.. මේ දේවල් ගැන දීප ව්‍යාප්ත රැස්වීම් වලින් කතා කරන්න ඕනේ..

    100% True...
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    දැන් සංවාද කරන්න පුලුවන් මානසිකත්වයක නෙවෙයි නේ බන් මිනිස්සු ඉන්නේ. ඔන්න සාමාන්‍ය විදියට තියන පාලනයක් වෙනස් කරන්න වගේ නම් සංවාද පුලුවන් . මේ එදා වේල කොහොමද ගැටගහගන්නේ කියලා මිනිස්සු බලන්නේ. ඒ අස්සේ කරන්ට් නැතුව තම්බිලා තරහෙන් ඉන්නේ මිනිස්සු. තමන්ගේ ව්‍යාපාරක් කරගන්නත් නෑ . දේශනා වලට ඇහුම්කම් දිදී ඉන්න එයිද එකෙක්වත් ?
    එන ටික දෙනාට හරි කියන්න ඕනේ බන්..එතකොට උන් අනිත් එවුන්ට ගිහින් කියයි.. මිනිස්සුන්ට තනි තනිව නායකත්වය ගන්න පුරුදු කරන්න ඕනේ බන්... පිටරටවල නම්ඕ එහෙමයි... හැබැයි ඉතින් ඕක වෙන්න ඕනේ මොකෙක්හරි stage එකක් උඩ නැගන් කියෝනව අනිත් එවුන් අහන් ඉන්නවා ලයින් එකෙන් නෙවේ නිකන් තමන්ට සමාන පිරිසකට කතාකරන විදිහට... ලංකාවේ තියෙන්නේ පොර line දෙන එකෙක් කියන දේ අහල එහෙයි කියාගෙන ඉන්න පිරිසක්.. මට english බැරි වුණා නම්, ඉගෙන නොගත්ත නම් මාත් එහෙමයි... ඕක වෙනස් කරන්න හැමෝම පොළඹවන්න ඕනේ බන්.. Social media තමා ඒකට සුපිරිම.. අනික එහම් කර කියලා කාටවත් කවුරුවත් පොලීසි අරන් යන්නත් බැහැ.. කොටින්ම මුකුත් කරන්න බැහැ බලන් ඉන්නවා මිසක්..
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,707
    23,368
    113
    සෝෂල් මීඩියා යුගයක සම්මන්ත්‍රණ තියන්න ඕනෙ නෑ ජේවීපී කාලෙ වගේ. වැඩේ පැහැදිලි කරල වීඩියෝ එකක් දැම්මනන් ඇති.

    ඒත් දැන් ඕවා කරා කියල ආණ්ඩුව වෙනස් වෙන් නෑනෙ බන්. මිනිස්සු කොහොමත් විරුද්ධයි. බැදුම්කර හොරකම් ගැන දැනුවත් කරා කියල ඇතිවෙන වෙනස මොකක්ද ප්‍රායෝගික ලෝකෙ? අන්තිමට කොහොම හරි සිද්ද වෙන්නෙ අතින් අල්ලල ඇදල අරන්ම ඉන්න උන්ව අයින් කරන්න විතරයි. ඒකට අරගලයක් අවශ්‍යයි.

    පොර ලයින් දෙන උන් ගැන උබ කියපු කතාව ඇත්ත. හෙන නායකත්ව ලක්ෂණ තියෙනව කියල පෙන්නන්න හදන හැම එකම lead කරන්න හදන ගොඩක් උන් ගොබ්බයි. ලමා සමිතියක ඉදන් විප්ලවේක ඉදන් පාර්ලිමේන්තුව වෙනකන් එහෙමයි. ඒත් ලෝකෙ හැදිල තියෙන්නෙ එහෙම උන්ට හුරේ දාලා සයිලන්ට් එකේ තනියෙන් ගේම ගානට ගහන උන්ව පොන්නයො ගානට දාන්න.
    ------ Post added on Apr 2, 2022 at 6:36 PM
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,748
    1
    60,445
    113
    Mother Earth
    අරගල කියන වචනේ ඇහෙනකොට මට මතක් වෙන්නෙ අර්තාපල් අල බන්. මොළේ අවුලක්ද දන්නෙ නෑ. අනේ මන්දා බන් මුන් ඒ අස්සෙ Network bandwidth limit කරලද මන්දා. හෙන slow වෙලා නේද ? අපේ පැත්තට 4G කණු 3ක් තිබ්බා. දැන් එකක්වත් නෑ. දේශණ අහන්න තරම් අපේ රටේ මිනිස්සු බහුතර දෙනා බුද්ධිමත් නෑ. අනික රැල්ලට යන උන් ගොඩක් ඉන්නෙ. කඩපොළේ කතා වෙන්නෙ මහ බැංකුව හොරු කඩලා කියල. ගම් වල සමහර උන් හිතන් ඉන්නව ඇති මහ බැංකුවට පැනලා ලාච්චුවල තියෙන සල්ලි අරන් ගිහින් කියල. :(
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    සෝෂල් මීඩියා යුගයක සම්මන්ත්‍රණ තියන්න ඕනෙ නෑ ජේවීපී කාලෙ වගේ. වැඩේ පැහැදිලි කරල වීඩියෝ එකක් දැම්මනන් ඇති.
    ඒ අපි social media use කරාට, shape එකෙ කඩ්ඩ පුළුවන් වුණාට ලංකාවේ කඩ්ඩ, internet සාක්ෂරතාව පට්ට අඩුයි බන්.. කොටින්ම ලංකාවේ බහුතරයක් චන්දදයකයන්ට කඩ්ඩ බෑ, internet තිබ්බට fb, whasapp, porn වලින් එහා දෙයක් කරන්න පුලුවන්ද කියලවත් දන්නේ නෑ.. ඒ වගේ උන්ට දෙයක් සන්නිවේදනය කරන්න පුළුවන් offline method එකකින් විතරයි නේ බන්
     
    • Like
    Reactions: Lovtus

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,707
    23,368
    113
    ඒ අපි social media use කරාට, shape එකෙ කඩ්ඩ පුළුවන් වුණාට ලංකාවේ කඩ්ඩ, internet සාක්ෂරතාව පට්ට අඩුයි බන්.. කොටින්ම ලංකාවේ බහුතරයක් චන්දදයකයන්ට කඩ්ඩ බෑ, internet තිබ්බට fb, whasapp, porn වලින් එහා දෙයක් කරන්න පුලුවන්ද කියලවත් දන්නේ නෑ.. ඒ වගේ උන්ට දෙයක් සන්නිවේදනය කරන්න පුළුවන් offline method එකකින් විතරයි නේ බන්
    කඩ්ඩ මොකටද බන් සිංහලෙන් වීඩියෝ ආටිකල් මීම්ස් දාන්න පුලුවන්නෙ. දැන් හැම තරුණ මනුස්සයම fb ඉන්නව.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ආණ්ඩුව වෙනස් වෙන් නෑනෙ බන්. මිනිස්සු කොහොමත් විරුද්ධයි.
    මේකනේ බන් වැඩේ.. මිනිස්සු විරුද්ධ ආණ්ඩුවට නෙවේ.. බඩු මිල වැඩි වෙන්න ඉඩ දීපු ඒකට, current කපපු එකට.. ඔය මොරටුවේ වඩුවෝ එහෙම පාරට බැස්සේ ඒකයි.. ෂෙඩ් ළඟ විරෝධතා ඒකයි.. නැතුව මුන් හොරු රකිනවා කියලවත් බදු සහන දුනන කියලවත් නෙවේනේ බන්.. වැරදිලාවත් රට උගසට තියල හරි මුන් ලොකු ණයක් ගෙනාපු දාට ඔය සෙනගෙන් බාගයක් ගෙදර ඉදී..

    කඩ්ඩ මොකටද බන් සිංහලෙන් වීඩියෝ ආටිකල් මීම්ස් දාන්න පුලුවන්නෙ. දැන් හැම තරුණ මනුස්සයම fb ඉන්නව.
    මේ දුපතෙන් පිට දේවල් වෙන්නෙ කොහොමද කියලා දැනගන්න කඩ්ඩ එපැයි බන්.. කොටින්ම ලංකාවේ පනත් වල, නිවේදනවල, supreme court decisions පවා හරි තේරුම තියෙන්නේ කඩ්ඩ version එකෙ.. සිංහලෙන් දානවා කියලා කවදා වෙනකන් දාන්නද? මිනිස්සුන්ව පුරුදු කරවන්න ඕනේ තනියෙන් තොරතුරු හොයන තැනට.. මන් කියන්නේ රටේ හැම එකාටම කඩ්ඩ උගන්නමු කියලා නෙවේ.. නමුත් බහුතරයක් කඩ්ඩ බැරුව ඉන්න එක ලොකු ප්‍රශ්නයක්.. විශේෂයෙන් සේවා ආර්ථිකයකින් ඩොලර් හොයන්න සැලසුම් කරන රටකට..
    ------ Post added on Apr 2, 2022 at 6:53 PM
     
    • Like
    Reactions: senal neveyi

    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    මේකනේ බන් වැඩේ.. මිනිස්සු විරුද්ධ ආණ්ඩුවට නෙවේ.. බඩු මිල වැඩි වෙන්න ඉඩ දීපු ඒකට, current කපපු එකට.. ඔය මොරටුවේ වඩුවෝ එහෙම පාරට බැස්සේ ඒකයි.. ෂෙඩ් ළඟ විරෝධතා ඒකයි.. නැතුව මුන් හොරු රකිනවා කියලවත් බදු සහන දුනන කියලවත් නෙවේනේ බන්.. වැරදිලාවත් රට උගසට තියල හරි මුන් ලොකු ණයක් ගෙනාපු දාට ඔය සෙනගෙන් බාගයක් ගෙදර ඉදී..

    මේ දුපතෙන් පිට දේවල් වෙන්නෙ කොහොමද කියලා දැනගන්න කඩ්ඩ එපැයි බන්.. කොටින්ම ලංකාවේ පනත් වල, නිවේදනවල, supreme court decisions පවා හරි තේරුම තියෙන්නේ කඩ්ඩ version එකෙ.. සිංහලෙන් දානවා කියලා කවදා වෙනකන් දාන්නද? මිනිස්සුන්ව පුරුදු කරවන්න ඕනේ තනියෙන් තොරතුරු හොයන තැනට.. මන් කියන්නේ රටේ හැම එකාටම කඩ්ඩ උගන්නමු කියලා නෙවේ.. නමුත් බහුතරයක් කඩ්ඩ බැරුව ඉන්න එක ලොකු ප්‍රශ්නයක්.. විශේෂයෙන් සේවා ආර්ථිකයකින් ඩොලර් හොයන්න සැලසුම් කරන රටකට..
    ------ Post added on Apr 2, 2022 at 6:53 PM
    :yes: :yes: :yes:

    රටෙ මිනිස්සුන්ගෙ ඉන්ග්‍රිසි දෑනුම අඩු එක ලොකු ප්‍රශ්නයක් තමයි. අපිත් පොඩි කාලෙ සුරියප්පෙරුම, මොහාන් සමරවික්‍රම වගෙ අය කියන බොරුවලට රෑවටිලා හිටියෙ. දෑනුම ලබාගන්න මාරග වෙනස්වුනාම තමයි කොච්චර ලින්මෑඩි චින්තනකද හිටියෙ කියන එක තෙරුනෙ. දෑනුත් යුටියුබ් එකෙ සින්හලෙන් චෑනල් කරන කිහිප දෙනෙකුට රටීම මතය වෑරදි තොරතුරු මත පාලනය කරන්න පුලුවන්. පාසලෙදි ලමයින්ට විද්යාත්මක ක්‍රමය කියන්නෙ මොකද්ද තොරතුරු දෑන ගෑනිමෙදි වෑරදි තොරතුරු හොයාගන්න බාවිතා කරන්න පුලුවන් ක්‍රම මොනවද සහ එ දෑනුම සමාන්ය ජිවිතයට යොදාගන්නෙ කොහොමද කියන එක කියලා දෙන්න ඔනෙ. උසස් පෙලදිත් කලා හා වානිජ විශය දාරවලදිත් මුලික විද්යා දෑනුඅම සබ්ජෙක්ට් එකක් විදියට දෙන්න ඔනෙ. කාල් සෙගන්, රිචර්ඩ් ෆයින්මන්, රිචර්ඩ් ඩොකින්ස්, නීල් ඩිග්‍රෙස් ටයිසන් වගෙ අය ගෑන ලම්යින් දෑන් ගන්නකම් මී ක්‍රමය වෙනස් වෙන්නෙ නෑ.
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,117
    113
    Erozan's Mom's room
    විපක්ෂ වලින් අකුරෙන් අකුර අඩු උගත් මිනිහට කියලා දෙන්න ඕනි මෙවා වෙන විඳිය. කොටින්ම මම දන්න සමහර වයස අය හිතන ඉන්නේ සල්ලි ප්‍රින්ට් කරන එක රටේ දියුණුව කියලා.

    මේකේ ඉන්න සමහර බැල්ලිගෙ පුතාලා හිතාන ඉන්නේ ණය අරන් ඒවාගෙන් කකා බිබී යන එක තමයි මාරම වැඩේ කියල නේ
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,810
    17,797
    113
    Aragalaya kiwwata oke duppat minissu kawrut nane. Apinan dakke okkoma colombo car wala yana mahatturu duwata AC na nidaganna kiyala board ussan innawa
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,172
    99,806
    113
    දැන් සංවාද කරන්න පුලුවන් මානසිකත්වයක නෙවෙයි නේ බන් මිනිස්සු ඉන්නේ. ඔන්න සාමාන්‍ය විදියට තියන පාලනයක් වෙනස් කරන්න වගේ නම් සංවාද පුලුවන් . මේ එදා වේල කොහොමද ගැටගහගන්නේ කියලා මිනිස්සු බලන්නේ. ඒ අස්සේ කරන්ට් නැතුව තම්බිලා තරහෙන් ඉන්නේ මිනිස්සු. තමන්ගේ ව්‍යාපාරක් කරගන්නත් නෑ . දේශනා වලට ඇහුම්කම් දිදී ඉන්න එයිද එකෙක්වත් ?
    අන්න ඒ නිසයි මොලේ තියෙන මිනිස්සු මේ දැනුවත් කිරීම කරන්න ඕනි ප්ලෑන් එකක් ඇතුව. ඔච්චර ප්ලෑන් කරල කරන ශිෂ්‍ය උද්ගෝෂණයක් උනත් ගොඩදාගන්න මාර අමාරු එකේ. මෙහෙම අවුස්සන එකෙක් දන්නෙවත් නැතුව නටන ඒවට සෙට් උනාම නිකම්ම පාලකයන්ට ඕනි දේ තමා කරල දෙන්නෙ. තුන ෆෝම් කරනකොටම සීන් එක තේරුනා නන් හදිසි නීති ඇදිරි නීති මොකවත් නෑ.

    අරූ චෙස් අත ප්ලෑන් කරල ඇදල අපි නයිට කපනකන් බලන් ඉන්නෙ.
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    තනි වීරයින්ගේ සහ රජවරුන්ගේ යුගය දැන් අවසානයි.

    නීතිය / ඍජු ප්‍රතිපත්ති සහ ශක්තිමත් ව්‍යවස්ථාව පමණයි වීරයින් විය යුත්තේ. හිස් පංචස්කන්ද නොවේ !

    මේ ටික තමයි මිනිස්සුන්ගෙ ඔලුවලට කාවද්දන්න ඕනෙ. හැබැයි ලේසි නෑ අවුරුදු දෙදහස් ගණනක් රජවරු යටතේ හිටපු සහ individualism කියන දෙය නපුරු දෙයක් වශයෙන් දකින රටකට.
     
    • Like
    • Love
    Reactions: siri_ayya and NRTG

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    පැචුම් අය්යා නම් මේ වැඩේට මූලිකත්වය අරන් තියෙනවා වගේ.. කවුරු කළත් කෙරෙන්න ඕනේ දෙයක්..

    Bump
    ------ Post added on Jun 27, 2022 at 3:57 PM