"මර්ධනය" මර්ධනය කරමු!

nkt

Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    ado ara balapan anudarapure d kohed police lokkek udgoshanaya karapu ekket kanat gahaw :angry:
     
    • Angry
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ඔක්කොම බැස්සා කියමු උන් අරෙස්ට් කරලා කොහේ තියාගන්නද.. :rofl:
    පිස්සුද බන් ඕවා කරන්න බෑ. තග දාලා බයකරගන්න හදන්නේ. මරණවා කිව්වත් අපි හෙට පාරට බහිනවා 💪

    ado ara balapan anudarapure d kohed police lokkek udgoshanaya karapu ekket kanat gahaw :angry:
    කැරියගේ තරු ගලවලා පුකේ ගහන්න තිබ්බේ. අපි නම් දැන් යුනිෆෝර්ම් කෙයා කරන්නේ නෑ. ගැහුවොත් ඕන පකෙකුට ගහනවා
    ------ Post added on Apr 2, 2022 at 7:20 PM
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    277577843_1046665492861037_6086589215653545195_n.jpg
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    මට හිතෙන්නේ රාජපක්‍ෂලා මාරු විකල්ලෙන් ඉන්නේ. ප්‍රේමදාසත් අන්තිම කාලේ වියරුවැටිලා හිටියේ. වැඩි කලක් යන්න කලින් ෂොට් එක හම්බෙයි වගේ
     
    • Like
    Reactions: westpra

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,198
    1
    6,250
    113
    Sri Lanka
    බඩක් ලැබුණා චිත්‍රා දෝණිට ගේක හිටියට කන්දේ...
    කවදා වෙනකං ඇඳිරිනීතිය දාං ඉන්නද නන්දේ...?
     
    • Love
    • Haha
    Reactions: westpra and Lovtus

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347

    සාමකාමී නෙමෙද😂