හිරුනිකා එල කෙල්ලෙක් නේ :love:

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    කෙල්ලගේ තියෙන ගටට නම් පට්ටම රෙස්පෙක්ට්. 8-)
    මොන ගට ද බන් ඕකි ඉස්සර ඉඳන් වාචාලයි නේ.. අනික political protection එක තියෙනවා ඕකිට.. උඹ අපි ගිහින් ඔය ටික කිව්වා නම් වෙන දේ දන්නවා නේ..
    පොලිස් ලොක්කා බදාගත්ත එක වැරදියී..
    ඒකා එක දිගට වැඩලු නෝනට වැඩේ අමතක වෙනකන්
    ඒ මොහොතට ඒ පොලිස් ලොක්කා මං උනා නම් 🤭
     
    • Like
    Reactions: Die-hard

    Kiridia

    Well-known member
  • Jan 15, 2018
    856
    656
    93
    me ganita pissu ban, habai lagadima kaamata niyamithai, ochaara dagalanne guti kamata thamai, elam flag eka p*ke gahala ewanna ona
     
    • Dislike
    Reactions: hitlermash

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    අනිවා.ඊළග අවුරුද්දේ මේකිව ගේන්න කියන එක නෙමේ..හැබැයි පිට කොන්දක් තියෙනවා..

    අපේ පැතුම් පුතානන් හැංගිලා හැබැයි අරගල කරන්නේ කොල්ලෙක් වෙලත්
    ඌ ලංකාවට ආවම ඇතුලට දැම්මොත් එහෙම අරගලේ ඉවරයි වගෙ ටෝක් එකක් දීල තිබ්බ නේද :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    ඌ ලංකාවට ආවම ඇතුලට දැම්මොත් එහෙම අරගලේ ඉවරයි වගෙ ටෝක් එකක් දීල තිබ්බ නේද :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    අපේ උන් ඇදගන්නවා බං පට්ටෙට. බලපංකෝ බුකියේ..පැතුම් පකාට අහුවෙලා ඉන්නේ..ඊට වඩා යකෝ හිරුනිකා හොදයි ප්‍රසිඩන්ට් කමට
     

    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    ඉද කිං හිරුනිකද? මොඩල් එක .... අයේ නාපං ... ගොටා එල වල ඔකුං ද? ගෙට ගන්නෙ නොද කිං ... උබලම හිටපං lලකෙ පංකාවෙ
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    අනිවා.ඊළග අවුරුද්දේ මේකිව ගේන්න කියන එක නෙමේ..හැබැයි පිට කොන්දක් තියෙනවා..

    අපේ පැතුම් පුතානන් හැංගිලා හැබැයි අරගල කරන්නේ කොල්ලෙක් වෙලත්

    @riduna pm
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මන් ඉස්සර බලනවා මොකද මේ සමහර එවුන් bump වලටත් like දාන් යන්නේ කියලා.. අද තමා තේරුණේ ඒ post edit කරන්න කලින් දාපු likes කියලා 🤭
     
    • Sad
    Reactions: Any.key

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    මන් ඉස්සර බලනවා මොකද මේ සමහර එවුන් bump වලටත් like දාන් යන්නේ කියලා.. අද තමා තේරුණේ ඒ post edit කරන්න කලින් දාපු likes කියලා 🤭
    හිතකින් edit කරා නොවේ... :(
     

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,521
    7,897
    113
    පොඩ්ඩක් ඇඟ උෂ්ණයි මේකිගේ,.. නාවලා ගත්තම හරි
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මොන ගට ද බන් ඕකි ඉස්සර ඉඳන් වාචාලයි නේ.. අනික political protection එක තියෙනවා ඕකිට.. උඹ අපි ගිහින් ඔය ටික කිව්වා නම් වෙන දේ දන්නවා නේ..

    ඒ මොහොතට ඒ පොලිස් ලොක්කා මං උනා නම් 🤭

    ලොක්කගේ හොර ගෑනිට කෑගහල ඊන්න තරම් ප්‍රොටෙක්ශන් එකක් තියෙනව නම් හොදයි නේ බන්. 8-)

    Apakshapati un tika tika UNP wage ne penne

    "GoHomeGota. Apita system change one, kisima pakshayak epa"

    "UNP Hirunika apita oya one."

    නන්දයා මේ අවුරුද්ද ඉවර වෙනකල් වත් ඉන්න ඕනේ. දැන්ම එලවන්න අවශ්‍ය නෑ. එලවල ගේන්න ඕනේ නායකයෝ ඒ වෙද්දී බිහිවෙයි. මොකෙක්වත් නැති උනොත් වන්නිලඇත්තෝ ජනාධිපති කරනවා. පොර හොදයි මේ ගොබ්බයට වඩා.
    ------ Post added on Apr 2, 2022 at 10:16 PM
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    gut eka thibunata hirunikata amathi kamak manthri kamak karanna taram molayak na..
    balapan issara tv programs walata awilla nagaththa hati.. upeksha swarnamali wage tamai :P

    අපිට ඉතින් එයාට කියල ඇමතිකමක් කරගන්න අවශ්‍ය නෑ නේ බන්. මන්ත්‍රීමකට චන්දේ දිනන ඕනේ එකෙක් සුදුසුයි.

    පාර්ලිමෙන්තුවේ ඉන්න ඕනේ ඒ රටේ ජනතාවගේ නියෝජිත්යෝ මිසක් පට්ට උගත් බුද්ධිමත් සෙට් එකක් නෙවෙයි. හැබැයි ඇමතිකම් කරන්න ඕනේ ඒ විශයේ ප්‍රවීනයෝ (එහෙම උන් පත් උනේ නැත්නම් උනව ගන්න තමයි ජාතික ලැයිතුව තියෙන්නේ).
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,715
    4,598
    113
    අද ගියා ගෙදර වහලෙට ලී ටිකක් ගේන්න මොරටුව පැත්තෙ ඔන්න දවසෙම මහන්සි වෙලා වෙලා රට වහනව කියල දැනගෙන ඉක්මනින් ගෙදර එන ගමන් වාහනේ ඉස්සරහින් එක පාරටම කැස්බෑව හන්දියෙ කිරි පාට ගෑනු ලමයි දෙන්නෙකුයි තව අය්යලා කීප දෙනෙකියි බැස්ස කාඩ්බෝඩ් කීපයක් අරගෙන . අම්මේ !! මේ ඉන්නෙ අපේ ටීවි එකේ දකල පුරුදු අය නේද ? මේ පැත්තෙ කවදාවත්ම මම දැකල නෑනෙ මෙයාල. මොකද මේ කරන්නෙ. ඔන්න එයාල කාඩ්බෝඩ් එක දිග ඇරියහම තමයි දැක්කෙ ගෝටව ගෙදර යවන්න නේද මේ පාරට බැහැල තියෙන්නෙ . 😂 ඒ ලස්සන අය දිහා මිනිස්සු මාරම අමාරුවෙන් traffic එකේ බලාගෙන ඉන්නව මලානික මූනකින් අද රට වහන්න කලින් එලවලු ටිකක් අරගෙන ගෙදර යන්නෙ කොහොමද කියල. තවත් අය කඩවල් වහන්න වෙන නිසා මාරම අප්සට් එකේ ඉටිපන්දම් දල්වගෙන කඩවලට වෙලා බලන් ඉන්නව. ඒ අතරෙ මේ පැත්තෙ කවදාවත් මේවගේ දකින්න හම්බුනේ නැති සමනලී , ඉන්ද්‍රචාප සහ අර කූබියෝ එකේ ප්‍රියන්තයි තවත් ඒවගේම කීපදෙනෙකුයි කාඩි බෝඩ් උස්සන් එකපාර මතු උනා. මම හිතුව ඊයෙ කිව්ව වගේ ඇත්තටම කූබියෝ shoot එකක්ද කියලත්. ඊට පස්සෙ මම ආපහු යනව මගේ ලමයට ලමා පැනඩෝල් සිරප් එක හොය හොය පාමසි එකකින් එකකට කැස්බෑවෙ. ඒ එන ටිකට මෙන්න මේ අය අතුරුදහන් . මම හිතන්නෙ ගන්න ඕනෙ පොටෝ ටිකයි ලයිව් එකයි අරගත්ත මගෙ හිතේ දැන් යන්න ඇති. ඔන්න ඔය නිසා තමයි මම කිව්වෙ මේ වෙලාවෙ බොක්කෙන්ම මේකට සපෝට් කරන කීප දෙනෙක් අතරෙ සමහරු මේක වවාගෙන කනව කියල. ඉතින් ඒක නිසාම කියන කියන දේ කරන්න එහෙම යන්න එපා හොදේ ජන්ප්‍රිය උන පමනින් දෙන ලනුව කන්නත් එපා.

    මොකද ඔය නෝනල මහත්තුරු එක එක පැත්තට එක එක දේවල් කිය කිය කාලෙකදි මතුවෙලා නැතිවෙලා යනව. ඒත් අපි එකම තැන. ලනුව කන්නනම් එපා. හෙටත් එලියට බහින්න රට වෙනුවෙන් නැතුව එක එක ප්‍රසිද්ද වෙන්න දගලන චරිතවෙනුවෙන් නෙමේ හොදේ.

    ස්තුතියි
    FITGEEK
    Meka liyapu eka mokada danne nae but Saumya Liyanage family including Indrachapa danata 15yrs wage jiwath wenne Kesbawa..
     
    • Like
    Reactions: siri_ayya