Sf මාමිලා

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගිනි තියන්ඩ ගල් ගහන්ඩ කලින් ඔහොම සැලකුව නම් ආන්න වැරදියි, ගහල බැනල හරි සoසුන් කරවන්ඩ වෙනව ඒකෙ වරදක් නැ..
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,669
    6,438
    113
    Not SF
    STF

    STF eke inne less IQ
    uniform andama ali puken awa kiyala hithana un.

    Oya puke amaruwa hoda karanna puluwan okunge gewal wala unge ata thalala game un ekathu wela
    මෝඩයෙක් උනාට කියවන්න එපා බං.
    88-89 කාලෙ බ්ලැක් කැට් කියල සෙට් එකක් හිටියා. රාජිත සේනාරත්න තමයි ලීඩ් කලේ. රාජිතල එදා ආණ්ඩුව. උන් කලේ හමුදා ලොක්කන්ගෙ ගෙවල් වලට පැනල ගෙදර උන්ව මරල ලමයින්ගේ ගෑනුන්ගෙ ඔලු වැටේ ගහල මිලේඡත්වය උපරිම විදියට පෙන්වල බිත්තියෙ JVP කියල ගහල ගියා. මේක දැකපු හමුදා ලොක්කට ජෙප්පො එක්ක බද්ද වෛරයක් ආව. උන්ට නැති වෙන්න දෙයක් නෑ. මුලු පවුලම මරල. උන් පලිගත්තේ ජෙප්පො නම ගෑවුන හැම එකාගෙන්ම. ජෙප්පො ගැන ඔත්තු දෙන්නෙ බ්ලැක් කැට් එකෙන්. අරුන් ගිහින් පලාතම විනාස කරල එනවා.

    බ්ලැක් කැට් රාජිත උගෙ හතුරො වගේම කරදර කාරයො ගැන ඉව විතරයි දෙන්නෙ. අර හමුදා ලොක්කො පහුවද වෙද්දි ලයින් එකම ප්ලැට් කරනවා.

    උඹට අදටත් ඕන මේකද ?
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,104
    23,321

    Don't compare 88-89 with 2022
    88-89 targetted specific political party
    2022 is a common general problem.
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,669
    6,438
    113
    Don't compare 88-89 with 2022
    88-89 targetted specific political party
    2022 is a common general problem.
    එදා ජේවීපී. දැන් "පක්ෂයක් නැති" එක තමයි පක්ෂය.
    බෙදෙන්නෙ නැතුව ඉන්න එකත් බෙදීමක්. එදා මැරුණ අහිංසක රටට ආදරේ තිබ්බ කොල්ලො කෙල්ලො හිතන් හිටියෙත් අද විදියටම. උන්ටත් පක්ෂයක් තිබ්බෙ නෑ. පස්සෙ උන්ව හොය හොය මරණ්න ගනිද්දි හයියක් වෙන්න එකට එකතු උනා. ඒක තමයි පක්ෂයක් උනේ.
     
    • Like
    Reactions: neo7x

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,104
    23,321
    113
    එදා ජේවීපී. දැන් "පක්ෂයක් නැති" එක තමයි පක්ෂය.
    බෙදෙන්නෙ නැතුව ඉන්න එකත් බෙදීමක්. එදා මැරුණ අහිංසක රටට ආදරේ තිබ්බ කොල්ලො කෙල්ලො හිතන් හිටියෙත් අද විදියටම. උන්ටත් පක්ෂයක් තිබ්බෙ නෑ. පස්සෙ උන්ව හොය හොය මරණ්න ගනිද්දි හයියක් වෙන්න එකට එකතු උනා. ඒක තමයි පක්ෂයක් උනේ.
    Whole country stand against them
    So this is not the 88 or 89
    Also, social media is well developed.
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,998
    8,380
    113
    මෝඩයෙක් උනාට කියවන්න එපා බං.
    88-89 කාලෙ බ්ලැක් කැට් කියල සෙට් එකක් හිටියා. රාජිත සේනාරත්න තමයි ලීඩ් කලේ. රාජිතල එදා ආණ්ඩුව. උන් කලේ හමුදා ලොක්කන්ගෙ ගෙවල් වලට පැනල ගෙදර උන්ව මරල ලමයින්ගේ ගෑනුන්ගෙ ඔලු වැටේ ගහල මිලේඡත්වය උපරිම විදියට පෙන්වල බිත්තියෙ JVP කියල ගහල ගියා. මේක දැකපු හමුදා ලොක්කට ජෙප්පො එක්ක බද්ද වෛරයක් ආව. උන්ට නැති වෙන්න දෙයක් නෑ. මුලු පවුලම මරල. උන් පලිගත්තේ ජෙප්පො නම ගෑවුන හැම එකාගෙන්ම. ජෙප්පො ගැන ඔත්තු දෙන්නෙ බ්ලැක් කැට් එකෙන්. අරුන් ගිහින් පලාතම විනාස කරල එනවා.

    බ්ලැක් කැට් රාජිත උගෙ හතුරො වගේම කරදර කාරයො ගැන ඉව විතරයි දෙන්නෙ. අර හමුදා ලොක්කො පහුවද වෙද්දි ලයින් එකම ප්ලැට් කරනවා.

    උඹට අදටත් ඕන මේකද ?
    exactly

    Not SF
    STF

    STF eke inne less IQ
    uniform andama ali puken awa kiyala hithana un.

    Oya puke amaruwa hoda karanna puluwan okunge gewal wala unge ata thalala game un ekathu wela
    STF eka thiyenne policiya yatathe.
    SF eka army eke thiyenne.

    policiya yatathe thiyena nisa political influence eka wadi.
    ------ Post added on Apr 2, 2022 at 11:28 PM
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,669
    6,438
    113
    Whole country stand against them
    So this is not the 88 or 89
    Also, social media is well developed.
    88-89 ත් මුලු රටම එකට එකතු උනා. වීර දරුවන්ගෙ විප්ලවය කියල ඒ දවස් වල කිව්වෙ. පස්සෙ රට වහල ඇදිරි නීතිය දින නියමයක් නැතුව වැටෙද්දි ගමේ ගවෙල් වල ලමයි මැරෙද්දි ජෙප්පන්ට සබ්න්ධ උනුත් මරද්දි ජෙප්පනට ලොකු විරෝධයක් ආව

    "අපි උබලට කැමතියි, උබල කරන්නෙ ඇත්ත දෙයක්. අනේ ඒත් එන්න එපා. අපිට මැරෙන්න බෑ" ඔහොමයි මුලින් ගම්මු ජෙප්පන්ට කිව්වෙ. පස්සෙ ජෙප්පන්ට ගම් වලින් සහය නැති උනා. හන්වඩු ගැහුන කොල්ලන්ට ගමටවත් එන්න බැරි උනා. කැලේ පැන්නා. ජෙප්පන්ට කන්න නැති උනා. උන් ගෙවල් වලට පැනල බකත් මුට්ටි උස්සන් දුවන්න ගත්තා.
    බ්ලැක් කැට් මේ අස්සෙ වැඩ පටන් ගත්තා. උන් ජෙප්පො වගේ ඇදන් ගෙවල් වලට පැන කොල්ල කන්න ගත්තා. ගම්වල හිටපු පාදඩයොත් ජෙප්පො වගේ ඇදන් රෑට ගෙවල් වලට පැනල හොරකම් කලා. කෙල්ලො දූෂණය කලා. අහු වෙන්න ගියාම කැති පාරවල් දීල පැනල ගියා.

    ඊට පස්සෙ ගම්මුම ජෙප්පො ගැන ඔත්තු දෙන්න ගත්තෙ. එහෙමය 65000 ක් කිව්වට ලක්ෂයකට කිට්ටු වෙන්න රටේ ලමයි මලේ. අද වෙන්නෙ ඒකම ඒ විදියටමයි.

    ලීඩර්ලා ගැනවත් නොදැන බොරුවට ෆෝමෝ වෙන්න එපා.
     
    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    88 කතා කියෝගෙන එන්නෙ බංකොලොත් බයියො ඕකුන්ට ගහපල්ලා ඉස්සෙල්ලා රෙද්දෙ රෙවෙන්න
    යකෝ මේක රටේ ප්‍රශ්නයක් හැමෝගෙ ම ප්‍රශ්නයක්. රටේ හැමෝම මරන්නෙ කොහොම ද ආමි කියල. හුකෝලා ගනී UN එකෙන්. ළගදිත් ලංකාවට ලෙටර්ස් ගහල තිබ්බ ලෙස්බියන් කපල් එකකට හැරස් කරා කියල.