ඔව් අකුරක් මිස් උනාSTF මචං ඔය.
ආමි සෙට් තාම ආවෙ නෑ.
මෝඩයෙක් උනාට කියවන්න එපා බං.Not SF
STF
STF eke inne less IQ
uniform andama ali puken awa kiyala hithana un.
Oya puke amaruwa hoda karanna puluwan okunge gewal wala unge ata thalala game un ekathu wela
Don't compare 88-89 with 2022මෝඩයෙක් උනාට කියවන්න එපා බං.
88-89 කාලෙ බ්ලැක් කැට් කියල සෙට් එකක් හිටියා. රාජිත සේනාරත්න තමයි ලීඩ් කලේ. රාජිතල එදා ආණ්ඩුව. උන් කලේ හමුදා ලොක්කන්ගෙ ගෙවල් වලට පැනල ගෙදර උන්ව මරල ලමයින්ගේ ගෑනුන්ගෙ ඔලු වැටේ ගහල මිලේඡත්වය උපරිම විදියට පෙන්වල බිත්තියෙ JVP කියල ගහල ගියා. මේක දැකපු හමුදා ලොක්කට ජෙප්පො එක්ක බද්ද වෛරයක් ආව. උන්ට නැති වෙන්න දෙයක් නෑ. මුලු පවුලම මරල. උන් පලිගත්තේ ජෙප්පො නම ගෑවුන හැම එකාගෙන්ම. ජෙප්පො ගැන ඔත්තු දෙන්නෙ බ්ලැක් කැට් එකෙන්. අරුන් ගිහින් පලාතම විනාස කරල එනවා.
බ්ලැක් කැට් රාජිත උගෙ හතුරො වගේම කරදර කාරයො ගැන ඉව විතරයි දෙන්නෙ. අර හමුදා ලොක්කො පහුවද වෙද්දි ලයින් එකම ප්ලැට් කරනවා.
උඹට අදටත් ඕන මේකද ?
එදා ජේවීපී. දැන් "පක්ෂයක් නැති" එක තමයි පක්ෂය.Don't compare 88-89 with 2022
88-89 targetted specific political party
2022 is a common general problem.
Whole country stand against themඑදා ජේවීපී. දැන් "පක්ෂයක් නැති" එක තමයි පක්ෂය.
බෙදෙන්නෙ නැතුව ඉන්න එකත් බෙදීමක්. එදා මැරුණ අහිංසක රටට ආදරේ තිබ්බ කොල්ලො කෙල්ලො හිතන් හිටියෙත් අද විදියටම. උන්ටත් පක්ෂයක් තිබ්බෙ නෑ. පස්සෙ උන්ව හොය හොය මරණ්න ගනිද්දි හයියක් වෙන්න එකට එකතු උනා. ඒක තමයි පක්ෂයක් උනේ.
exactlyමෝඩයෙක් උනාට කියවන්න එපා බං.
88-89 කාලෙ බ්ලැක් කැට් කියල සෙට් එකක් හිටියා. රාජිත සේනාරත්න තමයි ලීඩ් කලේ. රාජිතල එදා ආණ්ඩුව. උන් කලේ හමුදා ලොක්කන්ගෙ ගෙවල් වලට පැනල ගෙදර උන්ව මරල ලමයින්ගේ ගෑනුන්ගෙ ඔලු වැටේ ගහල මිලේඡත්වය උපරිම විදියට පෙන්වල බිත්තියෙ JVP කියල ගහල ගියා. මේක දැකපු හමුදා ලොක්කට ජෙප්පො එක්ක බද්ද වෛරයක් ආව. උන්ට නැති වෙන්න දෙයක් නෑ. මුලු පවුලම මරල. උන් පලිගත්තේ ජෙප්පො නම ගෑවුන හැම එකාගෙන්ම. ජෙප්පො ගැන ඔත්තු දෙන්නෙ බ්ලැක් කැට් එකෙන්. අරුන් ගිහින් පලාතම විනාස කරල එනවා.
බ්ලැක් කැට් රාජිත උගෙ හතුරො වගේම කරදර කාරයො ගැන ඉව විතරයි දෙන්නෙ. අර හමුදා ලොක්කො පහුවද වෙද්දි ලයින් එකම ප්ලැට් කරනවා.
උඹට අදටත් ඕන මේකද ?
STF eka thiyenne policiya yatathe.Not SF
STF
STF eke inne less IQ
uniform andama ali puken awa kiyala hithana un.
Oya puke amaruwa hoda karanna puluwan okunge gewal wala unge ata thalala game un ekathu wela
88-89 ත් මුලු රටම එකට එකතු උනා. වීර දරුවන්ගෙ විප්ලවය කියල ඒ දවස් වල කිව්වෙ. පස්සෙ රට වහල ඇදිරි නීතිය දින නියමයක් නැතුව වැටෙද්දි ගමේ ගවෙල් වල ලමයි මැරෙද්දි ජෙප්පන්ට සබ්න්ධ උනුත් මරද්දි ජෙප්පනට ලොකු විරෝධයක් ආවWhole country stand against them
So this is not the 88 or 89
Also, social media is well developed.