ඥානක්කා?

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,221
    113

    මේ ඥානක්කාගෙ ආරක්ෂාවට දාලා ඉන්න එවුන් කියන කතාව ඇත්ත වෙන්න පුලුවන්ද?
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,860
    9,606
    113
    107040769-1648865141465-gettyimages-1239665238-AFP_327F2YX.jpg
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113

    මේ ඥානක්කාගෙ ආරක්ෂාවට දාලා ඉන්න එවුන් කියන කතාව ඇත්ත වෙන්න පුලුවන්ද?

    ඔව් බන්. ඊයේ සිරස නිව්ස් වල පෙන්නුවා
     
    • Haha
    Reactions: RandomGuy

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,853
    8
    35,437
    113
    ඔච්චර බලවත් ඤානක්කට ගේ ලගටම හිරුනිකා එනකල් හොයාගන්න බැරි උනා. ඤානක්කත් ෆේල් 😂😂😂
    The time has come for her to seek another soothsayer to check on her future.... :P
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ

    ඥානක්කා නෙවෙයිනෙ ඔය මිනිහා ඔය පුටුවෙ ගෙනහින් ඉන්දුවේ.... රටෙ දුප්පත්ම මිනිස්සු ටිකයි ඒක කලේ..ඉතින් ඒ මිනිස්සුන්ගෙ ප්‍රශ්න විසදන1 ඇරෙන්න කොහෙවත් ඉන්න ගෑණියෙක් පස්සෙ දුවන මී මිනිහ නම් පිස්සු අමනයෙක් බන්..ශික්

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY

    ඥානක්කා නෙවෙයිනෙ ඔය මිනිහා ඔය පුටුවෙ ගෙනහින් ඉන්දුවේ.... රටෙ දුප්පත්ම මිනිස්සු ටිකයි ඒක කලේ..ඉතින් ඒ මිනිස්සුන්ගෙ ප්‍රශ්න විසදන1 ඇරෙන්න කොහෙවත් ඉන්න ගෑණියෙක් පස්සෙ දුවන මී මිනිහ නම් පිස්සු අමනයෙක් බන්..ශික්

    රතු නුල් තියෙන ඔක්කොම වේසිගෙ උන් නේ
     
    • Like
    Reactions: usa_nihaal