Armored vehicles in urban areas

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,363
    7,675
    113
    බයියොන්ට ඉතුරුව තිබුණ රණවිරු ගායත් සනීප කරලා යයි අපේ වැඩ බැරි විරුවා 🤦‍♂️
    කැරි බල්ලොන්ට එක වතුර උගුරක් දෙන්න එපා.. පාරේ දැක්කත් ඉග්නෝර් කරලා පලයන් වේසිගේ පුතාලා... හොරු වෙනුවෙන් කඩේ යන කුළීවායෝ
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,371
    7,826
    113
    කැරි බල්ලොන්ට එක වතුර උගුරක් දෙන්න එපා.. පාරේ දැක්කත් ඉග්නෝර් කරලා පලයන් වේසිගේ පුතාලා... හොරු වෙනුවෙන් කඩේ යන කුළීවායෝ
    moda katha kiyanna epa. army, police ekka happenna yanna epa. 88.89 gena danne nathnam danna ekekgen ahapan.
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    කැරි බල්ලොන්ට එක වතුර උගුරක් දෙන්න එපා.. පාරේ දැක්කත් ඉග්නෝර් කරලා පලයන් වේසිගේ පුතාලා... හොරු වෙනුවෙන් කඩේ යන කුළීවායෝ
    පොදුවේ මේ දේ කරන්න මං කැමති නෑ.

    හැබැයි uniform එකෙන් ඇවිත්, civil ඇවිත් පෝලිම් පනින, අහිංසක මිනිස්සුන්ව බය කරන, හිංසා කරන, විනයක් නීතිගරුක බවක් නැති, මැති ඇමතිලාගේ කටු සූප්පු කරන නිවට කුලී හේවායොන්ට නම් අනුකම්පාවක් නෑ