Dpn..යකෝ මුන් මේ $10 ගානේ විකුනන්නේ qwiklabs self paced lab ටික නේද?
මේ field එකෙ ජොබ්ස් තියෙනවා.. හැබැයි මේ ටික විතරක් කරලා නම් මදි හොඳේ..
මේ courses ටික සදාකාලිකව free ගන්න පුළුවන් විදිහක් තියේ.. මං දැන් busy.. රෑ වෙළා thread එකක් දාන්නම්..
------ Post added on Apr 3, 2022 at 3:06 PM