Google Cloud hands-on courses/labs for free @ fastlane.live

Master malli

Well-known member
  • Jun 4, 2018
    10,943
    10,564
    113
    ආශික්ලන්තෙ
    යකෝ මුන් මේ $10 ගානේ විකුනන්නේ qwiklabs self paced lab ටික නේද? 😂

    මේ field එකෙ ජොබ්ස් තියෙනවා.. හැබැයි මේ ටික විතරක් කරලා නම් මදි හොඳේ..

    මේ courses ටික සදාකාලිකව free ගන්න පුළුවන් විදිහක් තියේ.. මං දැන් busy.. රෑ වෙළා thread එකක් දාන්නම්..
    ------ Post added on Apr 3, 2022 at 3:06 PM
    Dpn..
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,884
    113

    ඉස්සර gcloud certification එකකට ready වෙද්දී qwiklabs එකට 6 months access හම්බුනා.. දැන් ඒ seen ඒක නැද්ද කොහෙද හෙව්වා හෙව්වා හම්බුනේ නෑ..

    ඒ වෙනුවට වෙන gcloud seen එකක් හම්බුණ 30 day free access හම්බෙන එකක්..
    https://inthecloud.withgoogle.com/cloud-learning-paths-22/register.එකක්

    මන් අර seen ඒක තව ටිකක් බලලා update එකක් දෙන්නම් ✌️
     
    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    781
    1,227
    93
    ඉස්සර gcloud certification එකකට ready වෙද්දී qwiklabs එකට 6 months access හම්බුනා.. දැන් ඒ seen ඒක නැද්ද කොහෙද හෙව්වා හෙව්වා හම්බුනේ නෑ..

    ඒ වෙනුවට වෙන gcloud seen එකක් හම්බුණ 30 day free access හම්බෙන එකක්..
    https://inthecloud.withgoogle.com/cloud-learning-paths-22/register.එකක්

    මන් අර seen ඒක තව ටිකක් බලලා update එකක් දෙන්නම් ✌️
    G Cloud ekata nam kohomath 90 days $300 hambewenawane machan. Certification walata ready wenwanam eka ganna puluwan.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,884
    113
    G Cloud ekata nam kohomath 90 days $300 hambewenawane machan. Certification walata ready wenwanam eka ganna puluwan.
    නෑ නෑ මන් කිව්වේ එකට ready වෙද්දී qwiklabs එකට free access හම්බෙනවා කියලා..$300 scn ඒක වෙන case ekak
     
    • Wow
    Reactions: Piyathissa

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    thanks a lot machan..
    btw me courses walata e-certificate ekak denawada?
    Google Cloud Professional Cloud Architect wage certification karanna practice ekata nam hoda athi mewa