New drama?

zid2021

Well-known member
  • Oct 7, 2021
    1,544
    2,662
    113
    house of cards GIF
     
    • Like
    Reactions: War Fighter

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    ඩ්‍රාමා බන්
    අද අස් වෙලා එතකොට මිනිස්සු හිතන්නේ හා මුන් අස් උනා කියලා අයෙම අනිද්දා දිහාට දිවුරුම් දෙයි මොකො උබල මම අපි නවත්තනයැ
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ඕකුන් මාරු උනා කියල ගෑස් අඩු වෙන්නෙත් නෑ .. තෙලුත් නෑ.. ඕකුන් යනකන් මිනිස්සු බහිනවා පාරට
    ඊලග එකා අවොත් සජිත්ඔ වගේ ඔය ඔක්කොම අඩු වෙනවාද
     
    • Like
    Reactions: Bizzare_Art

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    අනවශ්‍ය වියදම් නතර කරගත්තො(ත්) කාටත් බැරි වෙන එකක් නෑ ..
    එහම වෙනවා නම් හෝදැයි

    (මගේ පෞද්ගලික මතේ නම් සජිත් අවොත් නම් අනාතයි බන් #දැන් ඉතින් ඇටසැකිලි පින්ත්රේ දාන්න එපා ලොල් )

    අනුරට එන්න පුලුවන්නම් පොඩ් හරි හොප් එකක් තියෙයි
     

    Sen-lu

    Well-known member
  • ඊලග එකා අවොත් සජිත්ඔ වගේ ඔය ඔක්කොම අඩු වෙනවාද
    එන එකෙක් හරි ආර්ථික තීරණ ගන්න හරි ඉඩ තියෙනව. මේ සක්කිලිටික ඉකොනොමි එක බිත්තියට හේත්තු කරල තියෙන්නෙ දැනුත් කරන්නෙ හිගාකකා තවත් මේක හිර කරන එක. ඉන්දියාවේන් ණය ගත්තෙ අවුරුද්දෙන් ගෙවන්න යකෝ මොන රටෙන් එහෙම ණය ගන්නෙ. එහෙම මීහරක් තවත් තියාගෙන අහවල් පුකක් කරන්නද
     
    • Like
    Reactions: Xi Jinping

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,883
    8,295
    113
    ඩ්‍රාමා බන්
    අද අස් වෙලා එතකොට මිනිස්සු හිතන්නේ හා මුන් අස් උනා කියලා අයෙම අනිද්දා දිහාට දිවුරුම් දෙයි මොකො උබල මම අපි නවත්තනයැ
    ow ban. putu maaruwak karanna hadanne.

    226ම පල ගිහින් ඉලෙක්ශන් එකක් දීපන් මැරුම් නොකා මිනිස්සුන්ගෙන්
    election ekakata yana eka mun kohoma hari maga arinawa. mokada dan election ekakata yana eka munta padui.
    ------ Post added on Apr 4, 2022 at 1:28 AM
     
    • Like
    Reactions: Rowdy Baby

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    mahindai gotai gedara pala

    sorry.. horakam karapu ape rate salli deepiyaw
    ------ Post added on Apr 4, 2022 at 1:29 AM
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ow ban. putu maaruwak karanna hadanne.


    election ekakata yana eka mun kohoma hari maga arinawa. mokada dan election ekakata yana eka munta padui.
    ------ Post added on Apr 4, 2022 at 1:28 AM
    ඒක නිසා තමයි 226 යවලා ඉලෙක්ශන් එකක් ගන්න ඕනි.