All Cabinet Ministers decide to resign from their portfolios - Sources- adaderana.lk
All Cabinet Ministers decide to resign from their portfolios - Sources- adaderana.lk
maha un dennawa beranna mun tika bili wenawa wage show ekak pennanne.
ඊලග එකා අවොත් සජිත්ඔ වගේ ඔය ඔක්කොම අඩු වෙනවාදඕකුන් මාරු උනා කියල ගෑස් අඩු වෙන්නෙත් නෑ .. තෙලුත් නෑ.. ඕකුන් යනකන් මිනිස්සු බහිනවා පාරට
ඊලග එකා අවොත් සජිත්ඔ වගේ ඔය ඔක්කොම අඩු වෙනවාද
එහම වෙනවා නම් හෝදැයිඅනවශ්ය වියදම් නතර කරගත්තො(ත්) කාටත් බැරි වෙන එකක් නෑ ..
එන එකෙක් හරි ආර්ථික තීරණ ගන්න හරි ඉඩ තියෙනව. මේ සක්කිලිටික ඉකොනොමි එක බිත්තියට හේත්තු කරල තියෙන්නෙ දැනුත් කරන්නෙ හිගාකකා තවත් මේක හිර කරන එක. ඉන්දියාවේන් ණය ගත්තෙ අවුරුද්දෙන් ගෙවන්න යකෝ මොන රටෙන් එහෙම ණය ගන්නෙ. එහෙම මීහරක් තවත් තියාගෙන අහවල් පුකක් කරන්නදඊලග එකා අවොත් සජිත්ඔ වගේ ඔය ඔක්කොම අඩු වෙනවාද
226ම පල ගිහින් ඉලෙක්ශන් එකක් දීපන් මැරුම් නොකා මිනිස්සුන්ගෙන්All Cabinet Ministers decide to resign from their portfolios - Sources- adaderana.lk
ow ban. putu maaruwak karanna hadanne.ඩ්රාමා බන්
අද අස් වෙලා එතකොට මිනිස්සු හිතන්නේ හා මුන් අස් උනා කියලා අයෙම අනිද්දා දිහාට දිවුරුම් දෙයි මොකො උබල මම අපි නවත්තනයැ
election ekakata yana eka mun kohoma hari maga arinawa. mokada dan election ekakata yana eka munta padui.226ම පල ගිහින් ඉලෙක්ශන් එකක් දීපන් මැරුම් නොකා මිනිස්සුන්ගෙන්
ඒක නිසා තමයි 226 යවලා ඉලෙක්ශන් එකක් ගන්න ඕනි.ow ban. putu maaruwak karanna hadanne.
election ekakata yana eka mun kohoma hari maga arinawa. mokada dan election ekakata yana eka munta padui.
------ Post added on Apr 4, 2022 at 1:28 AM
general election or presidential election?ඒක නිසා තමයි 226 යවලා ඉලෙක්ශන් එකක් ගන්න ඕනි.