Malaysia wata flight ekak yanawa… maru wenwada mun??

KandyMalli

Well-known member
  • Feb 15, 2018
    4,537
    4,173
    113
    29BC827E-CC1F-42D9-9593-57DB8E5F7B93.jpeg
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,822
    26,357
    113
    כדור הארץ
    මුන් කටුනායක එකෙන් sri lankan එකක පනින්නේ නෑ ඔයි ... privet jet එකකින් යන්නේ මත්තලින් හරි රත්මලානෙන් හරි ..
    Normal flight එකක යනවා නම් එකෙක් හරි දැකල photo එකක් වත් අරන් දානවා.
     
    • Like
    Reactions: zid2021

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,179
    153,623
    113
    මහතීර් මොහොමඩ් ඉන්නෙ එහෙනෙ. ඩුප්ලිකේට් මහතීර් ඔරිජිනල් එක්කෙනාව හම්බවෙන්න යනවා ඇති උපදෙස් ගන්න.🥴
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,894
    2,883
    113
    මුන් කටුනායක එකෙන් sri lankan එකක පනින්නේ නෑ ඔයි ... privet jet එකකින් යන්නේ මත්තලින් හරි රත්මලානෙන් හරි ..
    yes. danatama private jet ekak India wala or Maldives walata genath ready pita aththe
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    19,155
    1
    10,063
    113
    Gampaha
    මුන් කටුනායක එකෙන් sri lankan එකක පනින්නේ නෑ ඔයි ... privet jet එකකින් යන්නේ මත්තලින් හරි රත්මලානෙන් හරි ..
    2k standby thiyenne dan maseka idan.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,767
    22,455
    113
    Gotland
    ප්‍රයිවෙට් ජෙට් එකක් හෝ දෙකක් තියෙනවා ඕකුන් එකෙන් පනින්නේ
    එයාෆෝස් එකේ උන් දන්නව හෙළි වල විස්තරේ ඕකුන් හෙළි වලින් එයාපෝට් එකට යන්න ඉඩ තීනවා
    එයා ට්‍රැෆික් කන්ට්‍රෝල එකෙන් දන්නවා ලගින් යන ෆ්ලයිට් ගැන හිටං

    ලෝකෙම රටවල් වලට යවමුද මැසේජ් සොර මුලක් රටට ඇතුල්වීමට නියමිතයි අල්ලගන්න උදව් කරන්න කියල ?
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,172
    113
    Homagama
    ප්‍රයිවෙට් ජෙට් එකක් හෝ දෙකක් තියෙනවා ඕකුන් එකෙන් පනින්නේ
    එයාෆෝස් එකේ උන් දන්නව හෙළි වල විස්තරේ ඕකුන් හෙළි වලින් එයාපෝට් එකට යන්න ඉඩ තීනවා
    එයා ට්‍රැෆික් කන්ට්‍රෝල එකෙන් දන්නවා ලගින් යන ෆ්ලයිට් ගැන හිටං

    ලෝකෙම රටවල් වලට යවමුද මැසේජ් සොර මුලක් රටට ඇතුල්වීමට නියමිතයි අල්ලගන්න උදව් කරන්න කියල ?
    ATC un allagena aththe ban.