Carlton House isn't Rajapakshe's ancestral property.

hariuda

Well-known member
  • Oct 11, 2012
    1,497
    2,256
    113
    Colombo
    Found this on Twitter. Carlton House isn't their ancestral property. Mahinda rented it from the original owners who'd migrated to the UK. Mahinda lived in the rented Carlton house for a long time and when he became the PM, he bought it. It was not his inherited Walawwa.

     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,343
    6,442
    113
    මහින්දයගේ අප්පා ඉස්සර දේශපාලනයට එන්න කලින් සුදු මහත්තුරුන්ගේ සපත්තු පිහදාපු එකෙක්. එක තමා ඔය සාටකේ කියලා බෙල්ලෙ දාන ඉන්නෙ. උගෙ අප්පා පිහල තියෙන්නෙ රතු සපත්තු එක තමා කුරහන් සාටකේ උනේ පස්සෙ කාලෙ
     

    IceBear

    Well-known member
  • Jul 25, 2021
    1,659
    2,719
    113
    Alaska
    Lol 😂 I told this to many people, nobody believed me. This adu kule family don’t have any inherited properties, all are stolen or either forced to sell.
     
    • Like
    Reactions: Srilankan1

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මහින්දයගේ අප්පා ඉස්සර දේශපාලනයට එන්න කලින් සුදු මහත්තුරුන්ගේ සපත්තු පිහදාපු එකෙක්. එක තමා ඔය සාටකේ කියලා බෙල්ලෙ දාන ඉන්නෙ. උගෙ අප්පා පිහල තියෙන්නෙ රතු සපත්තු එක තමා කුරහන් සාටකේ උනේ පස්සෙ කාලෙ
    ඉස්සර ඉඳන්ම හොර වැඩ. පොරගේ නීති විභාගේ ලිව්වෙත් ජයරාජ් කියනවා. ලොල්
     
    • Like
    • Wow
    Reactions: hitter and B.Chat

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,497
    2,256
    113
    Colombo
    හිගන්නු බන්. ඔකුන් වත්ත පල්ලෙහා ගූ දාන්න කැලේ පැනපු උන්. මහ ලොකු පොසත්තු නෙවේ.
    ඔව් ඉස්සර ඔකා airport එකේ තේ එකකට $1 දෙන්න උනා කියලා හූල්ල හූල්ල හිටියාලු. එ උනාට දැන් බොන්නේ perrier water.
     
    • Like
    Reactions: hitter

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,343
    6,442
    113
    ඉස්සර ඉඳන්ම හොර වැඩ. පොරගේ නීති විභාගේ ලිව්වෙත් ජයරාජ් කියනවා. ලොල්
    අප්පා කරපු දේම නේ නාමල් කරෙත් බන්
    ඔව් ඉස්සර ඔකා airport එකේ තේ එකකට $1 දෙන්න උනා කියලා හූල්ල හූල්ල හිටියාලු. එ උනාට දැන් බොන්නේ perrier water.

    ඔකුන් හිගන්නු අර ඩී ඒ රාජපක්ෂ බලපං කෝ රෙන්නේ වැල්ලෙ වගේ මූනක් තියෙන්නෙ.
     
    • Haha
    Reactions: Srilankan1

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,951
    13,489
    113
    පෘථිවිය
    දැන් රැල්ලට උද්ගෝෂණ යනවා වගේ පේන්නේ

    කරන්න ඕන දේ වෙන්නේ නැහැ

    කට්ටිය ආතල් ගන්න එක කරන්නේ


    මේවත් ආණ්ඩුවේම වැඩ වෙන්න පුළුවන්
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    දැන් රැල්ලට උද්ගෝෂණ යනවා වගේ පේන්නේ

    කරන්න ඕන දේ වෙන්නේ නැහැ

    කට්ටිය ආතල් ගන්න එක කරන්නේ


    මේවත් ආණ්ඩුවේම වැඩ වෙන්න පුළුවන්

    හීන් නූල් බයියෝ..🤭🤭🤭


    FB_IMG_1649055907012.jpg