le ජෙප්පෝ be like

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    බයියෝ අපිව කලබල කරන්න හැදුවට කලබල වෙන්න හොඳ නෑ….

    නායක තුමාට තව කාලේ ඕනේ නම් අපි තව කල් දෙන්න ඕනේ….

    නායක සහෝදර තුමාට බැරි නම් බෑ

    මේක බුම්ප් නොකර දැක්කේ නෑ වගේ යන්න ඕනේ
     
    • Like
    • Haha
    Reactions: weer 11 and erozan

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    Ube ande ida thiyenawada gota aussie awoth budiyaganna denna?
    පිස්සුද බන් , උද්දච්ච් පිස්සෙක්ව ගෙට වැද්ද ගන්න….පොරට හොඳටම මඥඥන් වගේ…

    අඩෝ @dilann ඔය පොර තරුණ කාලේ….දැන් උගේ මොලේ තාර්කික සයිල මැරිලා වගේ
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,601
    113
    පිස්සුද බන් , උද්දච්ච් පිස්සෙක්ව ගෙට වැද්ද ගන්න….පොරට හොඳටම මඥඥන් වගේ…

    අඩෝ @dilann ඔය පොර තරුණ කාලේ….දැන් උගේ මොලේ තාර්කික සයිල මැරිලා වගේ
    uba hoda bayyek ignore karanna hithen na
     
    • Dislike
    Reactions: Qnjb_54

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    අමාරුවෙන් ගෙනාපු නායකයගෙ පතිරූපෙ පරිස්සම් කරගම්න්න බැරි උනා. මත හරිම වේතනයි
    225 ම එපා කියපු උන් දැන් කියපි 225න හොඳ උන් ටිකක් පත් කර ගන්නලු…. කුජීතයි නේ 🤭
     
    • Haha
    Reactions: weer 11 and Ryan08

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,137
    99,728
    113
    අමාරුවෙන් ගෙනාපු නායකයගෙ පතිරූපෙ පරිස්සම් කරගම්න්න බැරි උනා. මත හරිම වේතනයි
    කරුමෙට හූ කිව්වනෙ. ෆස්ට් වේව් එකේදි හූ කිව්ව පාර ටිකක් හැලුන මහ මැතිවරණෙන් පස්සෙ දිගටම හූ කියාගෙන හිටිය.
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    පිස්සුද බන් , උද්දච්ච් පිස්සෙක්ව ගෙට වැද්ද ගන්න….පොරට හොඳටම මඥඥන් වගේ…

    අඩෝ @dilann ඔය පොර තරුණ කාලේ….දැන් උගේ මොලේ තාර්කික සයිල මැරිලා වගේ
    Me kalabala asse padi dala naa kiyala arinna epa yako..... Paw a miniha ero, uba and keepa denai dan ithuru wela inne.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,197
    18,806
    113
    අදාල නෑනේ
    img_1_1649084560240.jpg
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    uba hoda bayyek ignore karanna hithen na
    මම බයියෙක් නෙමෙයි බන්… Aus ලිබරල් පක්ෂේ සාමාජිකයෙක්….ඊළඟ මාසෙත් Scot අයියට තමයි චන්දෙ දෙන්නේ….

    මට උඹල ගැන දුකයි…අපිට වගේ නායකයෝ ලංකාවට හිටියනං මෙහෙම කලක් යන්නේ නෑ…අපිත් ස ට කඩේ ගියේ ස දේශපලුවෙක් නොවුන නිසා… පිස්සු හැදිලා කියල confirm උනේ කාබනික සීන් එකෙන්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,986
    165,911
    113
    එකමත් එක රටක
    පිස්සුද බන් , උද්දච්ච් පිස්සෙක්ව ගෙට වැද්ද ගන්න….පොරට හොඳටම මඥඥන් වගේ…

    අඩෝ @dilann ඔය පොර තරුණ කාලේ….දැන් උගේ මොලේ තාර්කික සයිල මැරිලා වගේ
    උබේ මොලේ මතක සයිල මැරිලා නැත්නම් එදා උනේ මොන වගේ කතාවක් ද කියපන් කෝ... :rofl:
    ඌ ඒ දවස් වලත් පොඩි දෙයක් කියලා ඇඹරිලා හැක හැක ගානවද.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    Me kalabala asse padi dala naa kiyala arinna epa yako..... Paw a miniha ero, uba and keepa denai dan ithuru wela inne.
    මගේ sign එකකට වත් සල්ලි දෙන්න උඹලට ඩොලර් නෑ බන්…. 🥴

    උබේ මොලේ මතක සයිල මැරිලා නැත්නම් එදා උනේ මොන වගේ කතාවක් ද කියපන් කෝ... :rofl:
    ඌ ඒ දවස් වලත් පොඩි දෙයක් කියලා ඇඹරිලා හැක හැක ගානවද.
    ඒ අමිහිරි මතකයන් පෙට්ටියක දාලා අගුලු දාලා තියෙන්නේ
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලපකොටා පට්ට බයේ ඉන්නෙ එකම එක වචනයක් කියන් නැ පාලයන බාරගැනිම ගැන..🤣🤣🤣 ලපකොටා බලන්නෙ සජියගෙ ඇගේ ගහල ශේප් වෙන්ඩ ,🤭🤭
     
    • Haha
    Reactions: nicjosh83

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    බයියෝ අපිව කලබල කරන්න හැදුවට කලබල වෙන්න හොඳ නෑ….

    නායක තුමාට තව කාලේ ඕනේ නම් අපි තව කල් දෙන්න ඕනේ….

    නායක සහෝදර තුමාට බැරි නම් බෑ

    මේක බුම්ප් නොකර දැක්කේ නෑ වගේ යන්න ඕනේ
    ජෙප්පො =සමාජවෛරක්කාරයො
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ඒක තමයි සෙම් කෝප වෙලා ජෙප්පන්ව හීනෙන් පේන්නේ :lol:
    මට හීනෙන් පෙනුනට නම් තේරුමක් නෑ….ලංකාවේ උන්ට පෙන්නේ නැත්නම්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,822
    2
    54,476
    113
    මට හීනෙන් පෙනුනට නම් තේරුමක් නෑ….ලංකාවේ උන්ට පෙන්නේ නැත්නම්
    ලංකාවෙ උන්ට ඉතින් ගෝට එක්ක කතා කරන්න චාන්ස් එකක් වැදුණෙත් නෑනේ :sorry: