රනිල් ගැන මගේ සත දෙක

sam_sajith

Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    මගේ සත දෙක

    මට හිතෙන්නේ මේ රනිල් වටේ ඉන්න උන් ටික මේ රනිල් ට තියන අදරෙට නෙවෙයි, උන් දන්නවා මේ ආණ්ඩුව පෙන්නන්නේ පොඩි trailer එකක් කියලා , එකයි උන්ට බය.

    ජෙප්පෝ කියන්නේ උන්ට ඕනි දේ හිමින් හරියට කරන සෙට් එකක් , උන් කලබල නෑ (මම නම් පෞද්ගලික ජෙප්පන්ට කැමති නෑ , හැබැයි මගේ ඇඟේ ඇතුලේ ඉන්න ජඩයා පොඩ්ඩක් උන්ගේ ජඩ වැඩ වලට ආසයි)

    ජෙප්පෝ දන්නවා බටලන්ද දැන් පරණයි හොයන්න අමාරුයි , හැබැයි මෑතක වෙච්ච දේවල් එක්ක මීට වැඩිය දේවල් රනිල් ගේ ඇති කියලා මම හිතනවා , මහබැංකු bond, පාස්කු , වගේ හැබැයි මේක එළියට දාලා මුන් පොඩ්ඩක් තද පණිවිඩයක් තමයි දුන්නේ මීට වැඩිය එළිපට සාක්කි තියන දේවල් කියන එක

    මහින්දානන්ද , අනිත් සෙට් එක දාලා දෙන්න බැරි පණිවිඩයට තමයි මේකෙන් දුන්නේ

    හැබැයි මොනවා උනත් මුන් ලස්සනට මුන්ගේ properganda එක ගෙනියනවා , අනිවා ඊළඟ අවුරුදු 5 ගත්තා කියන්නේ ලංකාව ආයෙත් single ruling party තමයි පුතේ ,

    මේකේ හොඳ නරක මම කියන්නේ දන්නේ නෑ, හැබැයි තව හොඳම දේවල් එළියට එයි කියලා මම හිතනවා

    පොන්න පක්ෂ වල හොරු ටිකේ ආතල් අපිට බලන්න පුළුවන් වෙයි කියලා හිතනවා , හැබැයි අපේ ගොන් සිංහල බයියෝ , ටොයියෝ , ටිපර් වෙන්නේ නැතිව බලන් හිටියොත් තමයි හොඳ
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,260
    24,416
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ආ මෙන්න...

    81TUSvObesL._UF894,1000_QL80_.jpg

    ඉස්සරහ අවුරුදු පහ නෙමේ ආයෙ අනෙක් උන්ට දුන්නොත් සොරි වෙනව....
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,719
    16,498
    113
    ජෙප්පෝ උස්සන බාර් එක පනින එක උන්ටමත් අමාරු වෙනවා ඊලඟ ආණ්ඩු පිහිටු වන්න.

    පඩියක් වරප්‍රසාදයක් තැනක් නැත්නම් මොකාද/මොනවගේ උන්ද ඉස්සරහට දේශපාලනයට එන්න හිතන්නේ?
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,509
    8,708
    113
    අඩු වැඩිය මේ සත දෙක තමා ඇත්ත... මහින්දානන්දගේ කෙස් එකේදිත් කිවේ ඕක පරණයි, රනිල් දාපු එකක් කියලනේ.

    බටලන්දේ හොදම සාක්ෂිය වෙච්ච රනිල්ගේ පෙම්වතා වින්සන්ට්ව මැරුවනම් අනිත් සාක්ෂි ඉතුරු වෙලා ඇති කියලා හිතන්න අමරුයිනේ. ඒවගේ ලොකු ලොකු ඒවා වහනකොට මිස් උන පොඩි පොඩි කෙස් වල පොයින්ට් එකට තම මුන් ඉන්ජෙක්ෂන් එක ගහන්නේ.

    කොහොමත් මේ ඉන්න සෙට් එකේ වහල්ලු ඇරුනම බහුතරයක් මිනිස්සු මේකේ යථාර්තේ දන්නවා.. මුන් ඔක්කොම එකතු වෙනකොට ජෙප්පෝ අප්පිරිය උනත් වහල්ලු නොවෙන මිනිස්සු උනත් තේරුම් ගන්න පුළුවන්.

    ඕනිම අධිරාජ්යක් කඩාගෙන වැටෙනවා, ඒවගේ ඉතින් මේ ආණ්ඩුවත් අවුරුදු 20-30 දුවන්නේ නෑ, හැබැයි අනිත් ප්‍රධාන පක්ෂවල ඉන්න ලොකු නායක ලෙවල් එකනම් ඇතුලට යයි.. පොඩි උන්ව ඉතිං බයිට් කර කර ඉදි අවුරුදු ගානක්.. ඊට පස්සේ NPP ඇතුළෙන්ම දුෂණ, වංචා සින් ඇවිත් මිනිස්සු වෙන ආණ්ඩුවකට යයි..

    හැබැයි මේ විපක්ෂේ ඉන්න උන්ට වැඩිය යමක් රටට යහපතක් වෙයි
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,760
    1
    57,994
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ජෙප්පෝ උස්සන බාර් එක පනින එක උන්ටමත් අමාරු වෙනවා ඊලඟ ආණ්ඩු පිහිටු වන්න.

    පඩියක් වරප්‍රසාදයක් තැනක් නැත්නම් මොකාද/මොනවගේ උන්ද ඉස්සරහට දේශපාලනයට එන්න හිතන්නේ?
    මම කැමතියි පඩි නැතිව ජනාධිපති වෙන්න
     
    • Haha
    Reactions: hapriyankara

    හැබැයි මචං

    චීන , සිංගප්පුරුව වගේ රටවල් දැන් අවුරුදු 50 ත වැඩිය එකම විදියට දේවල් කරනවා නේද

    තව , මම දැක්කා අද ටිල්වින් ගේ පොඩි වොයිස් කට් එකක්, මම හිතන්නේ උ තමයි මේ ගේම් හැම එකක් පිටිපස්සේ ම ඉන්නේ , අපි කියන ඇත්ත ජීවිතයේ ජෙහාන් වගේ

    මට ෂුවර් ඕකුන් තව කාලයට කරන්න ඕනි දේවල් හදාගෙන ඉවරයි කියලා
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,719
    16,498
    113
    මම කැමතියි පඩි නැතිව ජනාධිපති වෙන්න

    ජනාධිපති විතරක් නෙමෙයි නේ

    පාර්ලිමේන්තු මන්ත්‍රීලට උනත් දැන් කිසි ලල් එකක් නෑ නේ. පඩියකුත් නෑ, කොමිසුත් නෑ විශ්‍රාම ගියහම අස්වැසුම විතරයි.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,760
    1
    57,994
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ජනාධිපති විතරක් නෙමෙයි නේ

    පාර්ලිමේන්තු මන්ත්‍රීලට උනත් දැන් කිසි ලල් එකක් නෑ නේ. පඩියකුත් නෑ, කොමිසුත් නෑ විශ්‍රාම ගියහම අස්වැසුම විතරයි.
    සල්ලි තියෙන එවුන් එයි
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,509
    8,708
    113
    හැබැයි මචං

    චීන , සිංගප්පුරුව වගේ රටවල් දැන් අවුරුදු 50 ත වැඩිය එකම විදියට දේවල් කරනවා නේද

    තව , මම දැක්කා අද ටිල්වින් ගේ පොඩි වොයිස් කට් එකක්, මම හිතන්නේ උ තමයි මේ ගේම් හැම එකක් පිටිපස්සේ ම ඉන්නේ , අපි කියන ඇත්ත ජීවිතයේ ජෙහාන් වගේ

    මට ෂුවර් ඕකුන් තව කාලයට කරන්න ඕනි දේවල් හදාගෙන ඉවරයි කියලා
    එහෙම වෙනවනම් හොදයි, හැබැයි චිනේ වගේ නෙවෙයි. සිංග වගේ දේශපාලුවෝ උපරිමෙන් විගනනේ වෙන්න හැදුවනම් හොදයි.

    ටිල්වින් ගැනනම් එහෙම හිතන්න අමාරුයි.. සමහරවිට ඔය රනිල් ගැන තියෙන පොරක් කියන සින් එක වෙන්නත් පුළුවන්.ඒ කිවේ එලියට පෙන දේත් එක්ක මිනිස්සු හදාගත්ත දෙයක්.
     
    • Like
    Reactions: War Fighter

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,636
    13,346
    113
    ටිලා තමා ඔය ඔක්කොම පිටිපස්සේ ඉන්නේ
    ඔය එලු රැව්ලා පැලවත්තට වෙලා පිං බත් ගිලින එක. ඕකට පක්ශේ කොන්ට්‍රොල් එකක් නෑ
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    නාකි මයිනා දේශපාලනිකව මැරිලා ඉවරයි. උගේ මැක්කෝ ටික 2022 බේරාගත්තේ පොනිලා. පොනිලා පන ගහල ඉන්නකම් ඒ බල්ලාගේ ඇගේ මැක්කෝ ටික වැහුවා. අනුරත් ඒ වගේ උනානම් මෙලහට ඔය පැරදුණ මැක්කෝ සේරම මාලිමාවේ,
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,877
    17,088
    113
    Kottawa
    ජෙප්පෝ උස්සන බාර් එක පනින එක උන්ටමත් අමාරු වෙනවා ඊලඟ ආණ්ඩු පිහිටු වන්න.

    පඩියක් වරප්‍රසාදයක් තැනක් නැත්නම් මොකාද/මොනවගේ උන්ද ඉස්සරහට දේශපාලනයට එන්න හිතන්නේ?
    ඔන්න නියම point එක..

    කිසිම benefit එකක් නැතුව මිනිහෙක් ඇයි politics වලට එන්නේ?

    මෙහෙම benefit කපන එකෙන් වෙන්නේ ජෙපි කාඩර් එකෙන් ඇරෙන්න අනික් මිනිස්සුන්ට එන්න තියෙන චාන්ස් එකත් නැතිවෙන එක.. එතකොට ඉබේටම හොරාකන්න පුරුදු වෙනවා
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,636
    13,346
    113
    එහෙම වෙනවනම් හොදයි, හැබැයි චිනේ වගේ නෙවෙයි. සිංග වගේ දේශපාලුවෝ උපරිමෙන් විගනනේ වෙන්න හැදුවනම් හොදයි.

    ටිල්වින් ගැනනම් එහෙම හිතන්න අමාරුයි.. සමහරවිට ඔය රනිල් ගැන තියෙන පොරක් කියන සින් එක වෙන්නත් පුළුවන්.ඒ කිවේ එලියට පෙන දේත් එක්ක මිනිස්සු හදාගත්ත දෙයක්.
    ඔය ඒලු රැවුලා දන්න ලබ්බ තමයි ඌ ගැන බේරුවල උන්ගෙන් අහල බලපන්. සෝමවංශ දැන් හිටියනම් ඕකගේ රෙදි ගලවනවා..

    හැබයි ඕකා රනිල්ට එක දේකින් සමාන වෙනවා. ඌත් දැන් අවුරුදු 30ක් ද කොහෙද ඉදන්න පක්ශේ ලේකම්. නාකී හම්පඩයා තරුනයින්ට තැන දෙන්න කතාව
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,719
    16,498
    113
    සල්ලි තියෙන එවුන් එයි

    ඒක තමයි කියන්නේ
    ගොවියගෙ ළමයි එන්නේ නෑ
    දේශපාලනය ආපහු ප්‍රභූ පන්තියට තමයි 😄