Nissanka Senathipathi and family lept

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,477
    23,023
    113
    කෑල්ල කවුද? සෙක්සි

    that part is like from a movie. just moving in to vehicles from the plane. don't they have procedure to follow before leaving?
    Not for VIPs bro
    ------ Post added on Apr 4, 2022 at 10:24 PM
     
    • Sad
    Reactions: SK29

    IceBear

    Well-known member
  • Jul 25, 2021
    1,659
    2,719
    113
    Alaska
    that part is like from a movie. just moving in to vehicles from the plane. don't they have procedure to follow before leaving?
    As far as I know, There is VVIP service, it costs alot. They dont need to clear documents, it's included in the service. They will go straight to the hotel.
     
    • Wow
    Reactions: SK29

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,840
    1
    100,260
    113
    33
    Kalutara
    උන් කෙලින්ම සෙලිබ්‍රිටි ලෙවල් එකේ ඉන්නේ.

    sMaqCPM.png


    9ePI12m.png
     
    • Angry
    • Wow
    Reactions: shenat and SK29

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,358
    4,635
    113
    හපෝව් එතකොට හෙට ඉදන් ලන්කාවෙ බිත්තර නැද්ද? පොඩි එකාට දෙන්න අරන් තියාගන්න බැරි උනානෙ:oops::oops::oops:
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,007
    8,257
    113
    Chilaw
    yako mun paniddi CCTV off welalu. wtf


    ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් අද දින දින උදෑසන කටුනායක ගුවන් තොටුපළෙන් මාලදිවයින බලා පිටත්ව ගොස් ඇති බවට තොරතුරු වාර්තා වේ.
    මොවුන් පිරිස ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 102 දරන ගුවන් යානයෙන් අද දින උදෑසන 08.20ට මාලදිවයින බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබේ.
    එම අවස්ථාවේ කටුනායක ගුවන් තොටුපළ පරිගණක සහ ආරක්ෂක කැමරා පද්ධතිය අවුල් සහගත තත්වයකට පත් ව තිබී ඇති අතර, එම අවස්ථාවේ මෙම පිරිස කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තය ඔස්සේ අදාළ ගුවන් යානය වෙත පිවිසීමට කටයුතු කර තිබේ .
    මෙම සිදුවීම පිළිබඳව කටුනායක ගුවන් තොටුපළ ආරක්ෂක අංශ ද මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර තිබේ.

    http://nethnews.lk/article/94266

    that part is like from a movie. just moving in to vehicles from the plane. don't they have procedure to follow before leaving?
    movie wage tamai bn, CCTV th off karan e besikayala panina widiya
    ------ Post added on Apr 4, 2022 at 11:24 PM
     
    • Sad
    Reactions: SK29