that part is like from a movie. just moving in to vehicles from the plane. don't they have procedure to follow before leaving?Looks like only the family, and the video was posted by people who were on the flight.
Not for VIPs brothat part is like from a movie. just moving in to vehicles from the plane. don't they have procedure to follow before leaving?
As far as I know, There is VVIP service, it costs alot. They dont need to clear documents, it's included in the service. They will go straight to the hotel.that part is like from a movie. just moving in to vehicles from the plane. don't they have procedure to follow before leaving?
Didnt you know that money trumps over procedurethat part is like from a movie. just moving in to vehicles from the plane. don't they have procedure to follow before leaving?

@Die-hard obe awadaanaya pinisai.මාස්ට ප්ලෑන් එකේම කොටසක් කියන්න එකෙක් නැත්ද මේ ත්රෙඩ් එකේ.![]()
15h kiyanne..me dn uu departure una flight ekada?උන් කෙලින්ම සෙලිබ්‍රිටි ලෙවල් එකේ ඉන්නේ.
![]()
![]()
UL 101 April 4th15h kiyanne..me dn uu departure una flight ekada?![]()
Dn ithin oka sadahatama marenakn ratata wela badu gagaha idi thaatta wancha karapu salli walin.
tika davasakin evi ban..@Die-hard obe awadaanaya pinisai.
paw hutto api. kawada me wage sapa widinnadaඋන් කෙලින්ම සෙලිබ්‍රිටි ලෙවල් එකේ ඉන්නේ.
![]()
![]()
ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් අද දින දින උදෑසන කටුනායක ගුවන් තොටුපළෙන් මාලදිවයින බලා පිටත්ව ගොස් ඇති බවට තොරතුරු වාර්තා වේ.
මොවුන් පිරිස ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 102 දරන ගුවන් යානයෙන් අද දින උදෑසන 08.20ට මාලදිවයින බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබේ.
එම අවස්ථාවේ කටුනායක ගුවන් තොටුපළ පරිගණක සහ ආරක්ෂක කැමරා පද්ධතිය අවුල් සහගත තත්වයකට පත් ව තිබී ඇති අතර, එම අවස්ථාවේ මෙම පිරිස කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තය ඔස්සේ අදාළ ගුවන් යානය වෙත පිවිසීමට කටයුතු කර තිබේ .
මෙම සිදුවීම පිළිබඳව කටුනායක ගුවන් තොටුපළ ආරක්ෂක අංශ ද මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර තිබේ.
movie wage tamai bn, CCTV th off karan e besikayala panina widiyathat part is like from a movie. just moving in to vehicles from the plane. don't they have procedure to follow before leaving?