
වටේ මිනිස්සු අප්පුඩි ගහනවා බන්! පිස්සු හැදෙනවා! බස් වල ඩ්‍රයිවර්ලගේ ඉන්දන් මිනිස්සු හොන් ගහල සපෝර්ට් එකක් දෙනවා! මිනිස්සු මාරම ප්‍රෙෂර් එකකින් ඉන්නේ..Mamat giya,
Pare yana okkoma vehicles horn gahala patta support ekak dunna a atharin wahana 2/3 giya muna puka karan
rest karanna awilla wadi unama campus kali 3 th awilla ehe patten idagatta shape eke aragala board eka unta dila api awa