Aragala karanna giyada ubala ?

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,707
    98,743
    113
    එබුසෙ ලොක්ක නිකන් පඩි අරගෙන ඇවිද ඇවිද ඉන්න එකටත් මොකක් හරි අරගලයක් කරන්න වෙයි වගේ මේ යන විදියට.
    ඇඩ්‍රස් එක දාල තියපන් ගේවත් වටලන්න.
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    Mamat giya,
    Pare yana okkoma vehicles horn gahala patta support ekak dunna a atharin wahana 2/3 giya muna puka karan

    rest karanna awilla wadi unama campus kali 3 th awilla ehe patten idagatta shape eke aragala board eka unta dila api awa
    වටේ මිනිස්සු අප්පුඩි ගහනවා බන්! පිස්සු හැදෙනවා! බස් වල ඩ්‍රයිවර්ලගේ ඉන්දන් මිනිස්සු හොන් ගහල සපෝර්ට් එකක් දෙනවා! මිනිස්සු මාරම ප්‍රෙෂර් එකකින් ඉන්නේ..