IMF වාර්තාවේ ඇත්තටම මොනවාද තිබුනේ?
lodbrok Well-known member Jul 9, 2016 5,215 7,007 113 🇬🇧 Apr 5, 2022 #21 IMF වාර්තාවේ ඇත්තටම මොනවාද තිබුනේ?
Hyaenidae Well-known member Apr 8, 2015 52,841 2 54,497 113 Apr 5, 2022 #22 1. Money devaluation 2. Selling off publicly held assets 3. Reduction of funding to public services (healthcare/education for example) 4. Tax rates increase 5. Reducing the public sector workforce etc etc
1. Money devaluation 2. Selling off publicly held assets 3. Reduction of funding to public services (healthcare/education for example) 4. Tax rates increase 5. Reducing the public sector workforce etc etc
I IMMuhandiram Well-known member Feb 6, 2012 10,862 11,159 113 Apr 5, 2022 #23 ආන්ඩුව ගෙස් කරනවා තව දවස් දෙකක් මේවගෙ අල්ලන් උන්නොත් මිනිස්සුන්ට අමතක වෙලා දියාරු වෙලා ආයෙ තිබ්බ වගෙ ජයට යන්න පුලුවන් කියල.. ඉන්පස්සෙ කරාටත් වඩා හොරාකන්න පුලුවන් වෙයි කියල..
ආන්ඩුව ගෙස් කරනවා තව දවස් දෙකක් මේවගෙ අල්ලන් උන්නොත් මිනිස්සුන්ට අමතක වෙලා දියාරු වෙලා ආයෙ තිබ්බ වගෙ ජයට යන්න පුලුවන් කියල.. ඉන්පස්සෙ කරාටත් වඩා හොරාකන්න පුලුවන් වෙයි කියල..
S Sumanafer Well-known member Jun 25, 2021 629 1,072 93 Apr 5, 2022 #24 IMMuhandiram said: ආන්ඩුව ගෙස් කරනවා තව දවස් දෙකක් මේවගෙ අල්ලන් උන්නොත් මිනිස්සුන්ට අමතක වෙලා දියාරු වෙලා ආයෙ තිබ්බ වගෙ ජයට යන්න පුලුවන් කියල.. ඉන්පස්සෙ කරාටත් වඩා හොරාකන්න පුලුවන් වෙයි කියල.. Click to expand... මේක නම් අනිව වෙනවා.මොකද දැන් උද්ඝෝෂණ වෙන පැත්තකට යනවා.සින්දු කියලා බීලා කොල්ලෝ වෙනම ආතල් එකක් ගන්නේ.සින්දු කියන්න ගත්තේ යූත් එකේ උන්.අනේ මන්දා මං දැකපු දේ තමා ඕක
IMMuhandiram said: ආන්ඩුව ගෙස් කරනවා තව දවස් දෙකක් මේවගෙ අල්ලන් උන්නොත් මිනිස්සුන්ට අමතක වෙලා දියාරු වෙලා ආයෙ තිබ්බ වගෙ ජයට යන්න පුලුවන් කියල.. ඉන්පස්සෙ කරාටත් වඩා හොරාකන්න පුලුවන් වෙයි කියල.. Click to expand... මේක නම් අනිව වෙනවා.මොකද දැන් උද්ඝෝෂණ වෙන පැත්තකට යනවා.සින්දු කියලා බීලා කොල්ලෝ වෙනම ආතල් එකක් ගන්නේ.සින්දු කියන්න ගත්තේ යූත් එකේ උන්.අනේ මන්දා මං දැකපු දේ තමා ඕක
Forrest_Gump Well-known member Sep 18, 2021 662 1,221 93 Sri Lanka Apr 5, 2022 #25 SupiriKollek said: ඕකේ තියන ඒව කලොත් ජනතාව තව ඇවිස්සෙනවා මේවා ක්‍රියාත්මක කරන්න කොන්දක් තියන එකෙක් නම් එයි කියල හිතන්න අමාරුයි Click to expand... 1950 idn sinhalu demalu okkoma janasathu krna seen walata rawatila dn unge podi unuth emai. Reactions: SupiriKollek
SupiriKollek said: ඕකේ තියන ඒව කලොත් ජනතාව තව ඇවිස්සෙනවා මේවා ක්‍රියාත්මක කරන්න කොන්දක් තියන එකෙක් නම් එයි කියල හිතන්න අමාරුයි Click to expand... 1950 idn sinhalu demalu okkoma janasathu krna seen walata rawatila dn unge podi unuth emai.
samitharandhika Active member May 15, 2010 317 163 43 Apr 5, 2022 #26 payee tax eka 40 % withara wadi wei. EPF ETF gana bari wei thawa aurdhu 20 kata withara mokada ewa investment walata use karana nisa. light bill water bill 5 x withara wadi wei
payee tax eka 40 % withara wadi wei. EPF ETF gana bari wei thawa aurdhu 20 kata withara mokada ewa investment walata use karana nisa. light bill water bill 5 x withara wadi wei