වෙන්න යන දේ - my analysis

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    ගෝටා වැඩ කරන්නෙ ඇමරිකාව හරි ඉන්දියාව කියන විදියට

    මහින්ද චමල් සෙට් එක සහ විමල් චීන උවමනාවට

    ඒකයි විමලේ කියන්නෙ ගෝට ට යන්න කියලා 🤔😂
     
    • Like
    Reactions: Die-hard and bando1

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,260
    49,614
    113
    සේදවත්ත
    ආන්ඩුව මැරයෝ දාල උන්ටම ගස්සවගෙන එක ජනතාව පිට දාල ජනතාව බයිනෙත්තුවෙන් මර්ධනය කරාම ඕක නිට්ටවටම සුව වෙනව
     
    • Like
    Reactions: topkollek

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,126
    166,185
    113
    එකමත් එක රටක
    ගෝටා වැඩ කරන්නෙ ඇමරිකාව හරි ඉන්දියාව කියන විදියට

    මහින්ද චමල් සෙට් එක සහ විමල් චීන උවමනාවට
    😁 ඔය හරිම එකමතු පවුලක උන් 4 දෙනෙක් බන්.
     
    • Haha
    Reactions: wawula

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ගෝටා වැඩ කරන්නෙ ඇමරිකාව හරි ඉන්දියාව කියන විදියට

    මහින්ද චමල් සෙට් එක සහ විමල් චීන උවමනාවට

    ඒකයි විමලේ කියන්නෙ ගෝට ට යන්න කියලා 🤔😂
    කතාව හරි . ගෝටා නෙමෙයි, බැසිල් නේද america කියන විදියට?
    ගෝටා නිකන් රුකඩේ
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    කතාව හරි . ගෝටා නෙමෙයි, බැසිල් නේද america කියන විදියට?
    ගෝටා නිකන් රුකඩේ
    නෑ මට හිතෙනේ සාරා ඉන්දියාව නිසා මොකක් හරි සීන් එකක් ඇති

    😁 ඔය හරිම එකමතු පවුලක උන් 4 දෙනෙක් බන්.
    ඒ ඉස්සර .. 2015 ට කලින්
    ------ Post added on Apr 5, 2022 at 8:40 PM
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    නෑ මට හිතෙනේ සාරා ඉන්දියාව නිසා මොකක් හරි සීන් එකක් ඇති
    මට නම් හිතෙන්නේ සාරා තමයි අපිට ඔත්තුව දුන්නේ.
    රෝ එකෙන් අපිට කිව්වේ ඒකිගෙන් අහගෙන
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,099
    20,685
    113
    හස්තිශෛලපුර
    ගෝටා වැඩ කරන්නෙ ඇමරිකාව හරි ඉන්දියාව කියන විදියට

    මහින්ද චමල් සෙට් එක සහ විමල් චීන උවමනාවට

    ඒකයි විමලේ කියන්නෙ ගෝට ට යන්න කියලා 🤔😂
    එතකොට උබ වැඩකරන්නේ කවුරු කියන විදියටද?
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    හැබෑට මගේ හිතේ මැණිකා තාම ගුටි කෑව නැද්ද කට්ටිය ගෙන්
     
    • Haha
    Reactions: Sri_Sampath