Business එකක් පටන් ගන්න

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,790
    9,899
    113
    මට වැඩ කිහිපයක් සෙට් වෙලා තියනවා long term, සහ ඒ ටික හරහා තව ටිකක් සෙට් කරගන්න පුලුවන් වෙයි කියලා හිතෙනවා. design, development, marketing ඕවගෙන්. මට දැනගන්න ඕනෙ,
    1. මට මේ වැඩ ටික කරගන්න තව දෙන්නෙක් තුන්දෙනෙක් වගේ ඕනෙ තනියම කරගන්න අමාරුයි. ඒකට හොඳ business එකක් විදියට register කරල පටන් ගන්න එකද නැත්තන් outsource කරන එකද?
    2. ඒ වැඩ ටික බෙදල දෙන්නෙ කොහොමද manage කරගන්නෙ කොහොමද? සහ වැඩ මගෙ යටතේ ගන්න අය ඒ contract එයාලට ගන්න හදන්නේ නැත්ද? තේරෙන භාෂාවෙන් කිව්වොත්, අපේ client එලියට අදින්න try කරන්නෙ නැද්ද? ඒ වගේ risk එකකට තියන solution එක මොකක්ද?

    මේ වගේ දෙයක් අහන්න වෙනවා කියන්නෙ මම තාම ඒ ලෙවල් එකට යන්න සුදුසු මදි නිසා කරන් යන විදියටම කරගෙන යන්නද?
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,098
    4,221
    113
    Sri Lanka
    මුලින්ම Registration වලට යන්න එපා. තනියම කරන්න පටන් ගන්න දන්න දේ පාවිච්චි කරල. ටිකක් අමාරු වෙද්දි කොල්ලෙක්ව ගන්න වැඩට. Outsource දෙන්න යන්න එපා. Internal Staff එකකින් කරන්න පටන් ගන්න.. Outsource කරන්න එපා කිව්වෙ ඔයා ක්ෂේත්‍රයට අළුත් හින්ද අනිවා රැවටිලා Client Base එක කැඩෙන්න පුළුවන්.
    හොඳම දේ, දන්න දේ විතරක් භාර අරන් ඒ දේ කරල අනික් වැඩ ටික වෙන තැනකින් කර ගන්න කියල යවන්න. ඔක්කොම බදා ගන්න එපා. කෙලවෙනව. දන්න දේ හරියට හොඳට සුපිරියටම කරල දෙන්න. එතකොට Staff නැතුව අවුරුද්දක් දෙකක් අදින්න පුළුවන්.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,170
    24,807
    113
    tracing Geo-location.. ... ...
    Outsource කරලා පටන් ගන්න එක ලේසි වෙයි හොඳ අය සෙට් කරගන්නකන්.
    client එක්ක communication ඔක්කොම තමන් කරන්න ඕනේ. ඔක්කොම requests, discussions යන්න ඕනි තමන් හරහා විතරයි.
    කරන්න ඕනි tasks ටික ඒ ඒ අයට බෙදල දීලා ඒවා manage කරන වැඩේ තමන්ට කරගන්න වෙනවා විශ්වාස කරන්න පුළුවන් කෙනෙක් නැත්නම්.
    trello වගේ එකක් use කරන්න tasks manage කරගන්න..
    සිංහලු එක්ක customer details නම් share කරගන්නේ නැති තරමට හොඳයි..
     
    • Love
    Reactions: KSPathirana

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,169
    4,830
    113
    Abyss
    මට වැඩ කිහිපයක් සෙට් වෙලා තියනවා long term, සහ ඒ ටික හරහා තව ටිකක් සෙට් කරගන්න පුලුවන් වෙයි කියලා හිතෙනවා. design, development, marketing ඕවගෙන්. මට දැනගන්න ඕනෙ,
    1. මට මේ වැඩ ටික කරගන්න තව දෙන්නෙක් තුන්දෙනෙක් වගේ ඕනෙ තනියම කරගන්න අමාරුයි. ඒකට හොඳ business එකක් විදියට register කරල පටන් ගන්න එකද නැත්තන් outsource කරන එකද?
    2. ඒ වැඩ ටික බෙදල දෙන්නෙ කොහොමද manage කරගන්නෙ කොහොමද? සහ වැඩ මගෙ යටතේ ගන්න අය ඒ contract එයාලට ගන්න හදන්නේ නැත්ද? තේරෙන භාෂාවෙන් කිව්වොත්, අපේ client එලියට අදින්න try කරන්නෙ නැද්ද? ඒ වගේ risk එකකට තියන solution එක මොකක්ද?

    මේ වගේ දෙයක් අහන්න වෙනවා කියන්නෙ මම තාම ඒ ලෙවල් එකට යන්න සුදුසු මදි නිසා කරන් යන විදියටම කරගෙන යන්නද?
    kollath match ekak gahagena yanawa needa.. sathutui :D
     
    • Love
    Reactions: KSPathirana

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    මට වැඩ කිහිපයක් සෙට් වෙලා තියනවා long term, සහ ඒ ටික හරහා තව ටිකක් සෙට් කරගන්න පුලුවන් වෙයි කියලා හිතෙනවා. design, development, marketing ඕවගෙන්. මට දැනගන්න ඕනෙ,
    1. මට මේ වැඩ ටික කරගන්න තව දෙන්නෙක් තුන්දෙනෙක් වගේ ඕනෙ තනියම කරගන්න අමාරුයි. ඒකට හොඳ business එකක් විදියට register කරල පටන් ගන්න එකද නැත්තන් outsource කරන එකද?
    2. ඒ වැඩ ටික බෙදල දෙන්නෙ කොහොමද manage කරගන්නෙ කොහොමද? සහ වැඩ මගෙ යටතේ ගන්න අය ඒ contract එයාලට ගන්න හදන්නේ නැත්ද? තේරෙන භාෂාවෙන් කිව්වොත්, අපේ client එලියට අදින්න try කරන්නෙ නැද්ද? ඒ වගේ risk එකකට තියන solution එක මොකක්ද?

    මේ වගේ දෙයක් අහන්න වෙනවා කියන්නෙ මම තාම ඒ ලෙවල් එකට යන්න සුදුසු මදි නිසා කරන් යන විදියටම කරගෙන යන්නද?
    දැනට බිස්නස් රෙජිස්ට්‍රේෂන් අටෝ ගෙන නටන්නේ නැතිව කට්ටිය අතර අන්‍යොන්‍ය අවබෝධතාවක් (mutual understanding )එකක් ඇතිව වැඩේට බහින්න . ඕන නම් scope එක දාල , document එකක් හදන්න කට්ටියට එකගතාවයකට එන්න පුළුවන් විදිහට . ඊට පස්සේ වැඩ ටික කරන් යන්න . NDA එකක් වගේ යන්න පුළුවන් නම් හොදයි . Draft එකක් GPT එකකට දාල හදා ගන්න පුළුවන් ඕනේ නම් .

    වැඩ බෙදන එක උබට පුළුවන් scope එක අනුව , ටාස්ක් අනුව , project අනුව හරි , උබ comfortable වෙන ක්‍රමයකට හරි බෙදන්න . එක මොනිටර් කරන්න පුළුවන් ක්‍රමයක් හදාගනින් .

    උබගේ මේන් රෝල් එකට අම්තර ව මොනිටරින් පාට් එකක් තියෙනවා කියන එකයි , උබ ටාස්ක් delegate කරලා තියෙන හින්ද ඒවගේ assign කරලා තියෙන එවුන්ට responsibility /ownership එකක් ඇතිව වැඩ කරන්න පුළුවන් එවුන් ගනින් . නැත්තන් උන්ගේ වැඩ ටිකත් උබටම තමයි කරන්න වෙන්නේ , client ව වටින්නේ උබට නිසා .