Ignore this cunt"ලාංකීය විප්ලවය දිනේවා! ජනතා විමුක්‌ති පෙරමුණ දිනේවා! මේ අතින් පිට වන රතු ලේවලින් රතු ආණ්‌ඩුවක් ඇති වේවා!"
![]()
මේ පක්‍ෂය ගොඩගන්න නම් වැඩිපුර ඇවිදින්න ඕනෑ. මහන්සි වෙන්න ඕනෑ. වැඩියෙන් මහන්සි වුණු දවස්‌වලට මම පුරුදු වෙලා තියෙන්නේ මූණකට විතරක් හෝඳගෙන, තියෙන දෙයක් කාලා පොඩ්ඩක් ඇහැ පියාගන්නයි. ඉතිං බලන්න හැමදාම මහන්සි වෙනවා. මගේ වැඩවලට රැයක් දහවලක් නැහැ. මට හරියට නිදාගන්න පුළුවන් මේ පක්‍ෂය ගොඩගත්ත දාටයි.
රෝහණ සහෝදරයා

