Chichiita Malapanii

Fox C2

Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land
    "ලාංකීය විප්ලවය දිනේවා! ජනතා විමුක්‌ති පෙරමුණ දිනේවා! මේ අතින් පිට වන රතු ලේවලින් රතු ආණ්‌ඩුවක්‌ ඇති වේවා!"

    76072_406067916145725_1294885105_n.jpg

    මේ පක්‍ෂය ගොඩගන්න නම් වැඩිපුර ඇවිදින්න ඕනෑ. මහන්සි වෙන්න ඕනෑ. වැඩියෙන් මහන්සි වුණු දවස්‌වලට මම පුරුදු වෙලා තියෙන්නේ මූණකට විතරක්‌ හෝඳගෙන, තියෙන දෙයක්‌ කාලා පොඩ්ඩක්‌ ඇහැ පියාගන්නයි. ඉතිං බලන්න හැමදාම මහන්සි වෙනවා. මගේ වැඩවලට රැයක්‌ දහවලක්‌ නැහැ. මට හරියට නිදාගන්න පුළුවන් මේ පක්‍ෂය ගොඩගත්ත දාටයි.

    රෝහණ සහෝදරයා
    Ignore this cunt :angry:
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,692
    1
    14,246
    113
    "ලාංකීය විප්ලවය දිනේවා! ජනතා විමුක්‌ති පෙරමුණ දිනේවා! මේ අතින් පිට වන රතු ලේවලින් රතු ආණ්‌ඩුවක්‌ ඇති වේවා!"

    76072_406067916145725_1294885105_n.jpg

    මේ පක්‍ෂය ගොඩගන්න නම් වැඩිපුර ඇවිදින්න ඕනෑ. මහන්සි වෙන්න ඕනෑ. වැඩියෙන් මහන්සි වුණු දවස්‌වලට මම පුරුදු වෙලා තියෙන්නේ මූණකට විතරක්‌ හෝඳගෙන, තියෙන දෙයක්‌ කාලා පොඩ්ඩක්‌ ඇහැ පියාගන්නයි. ඉතිං බලන්න හැමදාම මහන්සි වෙනවා. මගේ වැඩවලට රැයක්‌ දහවලක්‌ නැහැ. මට හරියට නිදාගන්න පුළුවන් මේ පක්‍ෂය ගොඩගත්ත දාටයි.

    රෝහණ සහෝදරයා

    script එක නම් අවුල්. Anyway,
    එක පාරක් ෂෙයාර් කරමා කීයක් හම්බ වෙනවද බන් 😂
     
    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,853
    6,988
    113
    අපේ දිහෑ
    මොක්කුද මේ බැහැලා ඉන්නෙ මේ ටිකේ එළකිරියට....ජීවිතේට දැක්කෙ නැති එකවුන්ට් ගොඩා....යි....
     
    • Haha
    Reactions: deanXX

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,101
    1
    57,152
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    "ලාංකීය විප්ලවය දිනේවා! ජනතා විමුක්‌ති පෙරමුණ දිනේවා! මේ අතින් පිට වන රතු ලේවලින් රතු ආණ්‌ඩුවක්‌ ඇති වේවා!"

    76072_406067916145725_1294885105_n.jpg

    මේ පක්‍ෂය ගොඩගන්න නම් වැඩිපුර ඇවිදින්න ඕනෑ. මහන්සි වෙන්න ඕනෑ. වැඩියෙන් මහන්සි වුණු දවස්‌වලට මම පුරුදු වෙලා තියෙන්නේ මූණකට විතරක්‌ හෝඳගෙන, තියෙන දෙයක්‌ කාලා පොඩ්ඩක්‌ ඇහැ පියාගන්නයි. ඉතිං බලන්න හැමදාම මහන්සි වෙනවා. මගේ වැඩවලට රැයක්‌ දහවලක්‌ නැහැ. මට හරියට නිදාගන්න පුළුවන් මේ පක්‍ෂය ගොඩගත්ත දාටයි.

    රෝහණ සහෝදරයා
    ගෝතයගෙ එක වැරැද්දක් කියපන් බලන්න
     
    Red Soda

    Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara
    මන් කල්පනා කලේ මුන්ට තියෙන ෆේක් තොගේ බලපන්කො.කට්ටිය මුන්ව ignore කරන්න පටන් ගත්තා විතරයි පට්ටම ෆේක් ගොඩක් ඇක්ටිව් උනා
    okun okkoma ignore karamu
     
    • Like
    Reactions: Xi Jinping