Ganja weworh mokoකැරලි අස්සේ හැමිනෙනවට අමතරව වත්තක් පිටියක් නැත්තං පාරේ අයින් වල, කානු අද්දර කංකුං ගොටුකොල ටිකක් වත් වවපල්ල. උඹලට ඕන නැතත් කන්න නැති එකෙක් හරි කඩන් කයි.
බඩගින්නට?Ganja weworh moko
Tiyenawa dekak.ganja lankawe hemathanama wewoth gahala duka hari aduweineබඩගින්නට?
වවපං කතුරුමුරුංගා ගහක්. පෝර ඕනෙත් නෑ යක්කු වගේ වැවෙන්නේ. මාස තුනෙන් කොල හරි කාල ඉන්න පුලුවන්.
Just migrate![]()
Dan itin indiawe village girl kenel hari bedapan
Ganja gahuwama munchies awama kanna wenne monadda hotto?Tiyenawa dekak.ganja lankawe hemathanama wewoth gahala duka hari aduweine


is this true?Student visa baha.. man danna un godakage aussie visa reject una country situation kiala
wawanawa kiyala akkara ganna wawannda. be practical. hamotama idam ne. anith eka wawala koçlara kal ynawada paladawa ganna. LOL etkota Maria tiyey.බඩගින්නට?
වවපං කතුරුමුරුංගා ගහක්. පෝර ඕනෙත් නෑ යක්කු වගේ වැවෙන්නේ. මාස තුනෙන් කොල හරි කාල ඉන්න පුලුවන්.
Kawru hinda da?මම නම් ඕක කලින්ම කිව,
කොහොමත් කැදත් නැතිවෙනව සිහලුන්ට ,අපිනම්න් දැනටම හාල් ටොන් 1ක් ගබඩාකර ගත්ත.
තොපිල හින්ද තමයි පාරට බැහැල මෙලෝ වැඩක් නොකර කන්ඩ බලන් ඉන්නව, ඉන්දියාවෙන් ගෙනාපු පොහොර ගූ කිය කටකතා පතුරෝල අස්වැන්න නැතිකරා දැන් කාපියවු පස් ,Kawru hinda da?