මහා දරුණු ආහාර හිගයක් එනවා.. එයට සැරසෙන්න..- කතානායක විශේෂ ප‍්‍රකාශයක

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    maxresdefault.jpg
     

    ravindu sadul

    Active member
  • Aug 7, 2021
    403
    156
    43
    සජිත් මහත්තයා පුලුවන් විදියට උද්ඝෝෂණ කරනවා ආන්ඩුවට විරුද්දව.ඒ වුනාට ලපයා ඇගිල්ල පුකේ ගහගන ඇදයට හැන්ගිලා ඉන්නවා
     
    • Haha
    Reactions: rahal jayasekara

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,399
    30,234
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කැරලි අස්සේ හැමිනෙනවට අමතරව වත්තක් පිටියක් නැත්තං පාරේ අයින් වල, කානු අද්දර කංකුං ගොටුකොල ටිකක් වත් වවපල්ල. උඹලට ඕන නැතත් කන්න නැති එකෙක් හරි කඩන් කයි.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,697
    68,071
    113
    කැරලි අස්සේ හැමිනෙනවට අමතරව වත්තක් පිටියක් නැත්තං පාරේ අයින් වල, කානු අද්දර කංකුං ගොටුකොල ටිකක් වත් වවපල්ල. උඹලට ඕන නැතත් කන්න නැති එකෙක් හරි කඩන් කයි.
    Ganja weworh moko
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,399
    30,234
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Ganja weworh moko
    බඩගින්නට?

    වවපං කතුරුමුරුංගා ගහක්. පෝර ඕනෙත් නෑ යක්කු වගේ වැවෙන්නේ. මාස තුනෙන් කොල හරි කාල ඉන්න පුලුවන්.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,697
    68,071
    113
    බඩගින්නට?

    වවපං කතුරුමුරුංගා ගහක්. පෝර ඕනෙත් නෑ යක්කු වගේ වැවෙන්නේ. මාස තුනෙන් කොල හරි කාල ඉන්න පුලුවන්.
    Tiyenawa dekak.ganja lankawe hemathanama wewoth gahala duka hari aduweine
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    මේ ගෝතයා හීන් නූල් කාරයා
    මේ කියන්නේ උද්ඝෝෂණ කරන්නේ නැතුව ගෙවල් වලට ගිහින් කන්න දේවල් එකතු කර ගනිල්ලා කියලා 😜😜😜
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,439
    1,464
    113
    IN THE INTERNET
    Meka aye godadanna ba puluwan tharama mehen yanna try karapalla yannna bariunath karanna deyak na uba try kalane ehemawath hitha hadaganna wenne
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    බඩගින්නට?

    වවපං කතුරුමුරුංගා ගහක්. පෝර ඕනෙත් නෑ යක්කු වගේ වැවෙන්නේ. මාස තුනෙන් කොල හරි කාල ඉන්න පුලුවන්.
    wawanawa kiyala akkara ganna wawannda. be practical. hamotama idam ne. anith eka wawala koçlara kal ynawada paladawa ganna. LOL etkota Maria tiyey.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මම නම් ඕක කලින්ම කිව,
    කොහොමත් කැදත් නැතිවෙනව සිහලුන්ට ,අපිනම්න් දැනටම හාල් ටොන් 1ක් ගබඩාකර ගත්ත.
     

    BernieSanders

    Well-known member
  • Jun 11, 2016
    1,586
    2,721
    113
    මම නම් ඕක කලින්ම කිව,
    කොහොමත් කැදත් නැතිවෙනව සිහලුන්ට ,අපිනම්න් දැනටම හාල් ටොන් 1ක් ගබඩාකර ගත්ත.
    Kawru hinda da?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Kawru hinda da?
    තොපිල හින්ද තමයි පාරට බැහැල මෙලෝ වැඩක් නොකර කන්ඩ බලන් ඉන්නව, ඉන්දියාවෙන් ගෙනාපු පොහොර ගූ කිය කටකතා පතුරෝල අස්වැන්න නැතිකරා දැන් කාපියවු පස් ,