Dollar tikak ganne kohomada

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,401
    17,343
    113
    Auckland
    උබ ඔය කරන්න යන දේයින් උබට වගතුවකුත් නෑ රටට වැඩකුත් නෑ. කොහෙ හරි ඉන්න තම්බියෙක් හම්බු කරගන්න එකයි වෙන්නෙ. ඔය සල්ලි පාවිච්චි කරපන් මොකක් හරි ආයෝජනයකට. දැන් අහන්න එපා මොකක්ද කියල ඒක උබ හිතපන්. ඉඩමක් තියේ නම් පොල් පැල ටිකක් හරි දාපන් ගෙනත් අර ක්ශනික පලදාව එන සීන් එකකින්
     
    dslayer

    Well-known member
  • Mar 25, 2021
    1,460
    730
    113
    උබ ඔය කරන්න යන දේයින් උබට වගතුවකුත් නෑ රටට වැඩකුත් නෑ. කොහෙ හරි ඉන්න තම්බියෙක් හම්බු කරගන්න එකයි වෙන්නෙ. ඔය සල්ලි පාවිච්චි කරපන් මොකක් හරි ආයෝජනයකට. දැන් අහන්න එපා මොකක්ද කියල ඒක උබ හිතපන්. ඉඩමක් තියේ නම් පොල් පැල ටිකක් හරි දාපන් ගෙනත් අර ක්ශනික පලදාව එන සීන් එකකින්
    Ratata wadak karala aaye monawa karannada.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,401
    17,343
    113
    Auckland
    Ratata wadak karala aaye monawa karannada.
    උබට ඩොලර් ඔනෙ නම් ඒක හම්බු කරගන්න විදියක් හිතල බලපන්. මම පුද්ගලිකවම ක්‍රිප්ටො කරන්සි කවදාවත් සල්ලි වලට ගත්තෙ නෑ. නමුත් මම ගාව තියනව යම් කිසි ගානක් ඒව ඔක්කොම මම මයින් කරල/ ට්‍රෙඩ් කරල ගේමක් ගහල හම්බු කරේ ඇත්ත සල්ලි දීල ගන්නෙ නැතුව. ඔනෙම මුදල් ඒකකයක් එහෙමයි. ඒකෙ අගය හුවමාරු අගයක් විතරයි. වත්කමක් විදියට හදා ගන්න නම් උබ වෙන ගේමක් ගහල ආදායම් හදාගන්න බලපන්.

    රටට නෙවෙයි උබ කරගනින් උබට. වත්කම් වල අගය වැටෙන්නෙ නෑ. අද වෙනකොට ඉතිහාසෙ වැඩිම උද්ධමන අගයකට ඇමරිකන් ඩොලර් එක ගිහින් තියෙන්නෙ. එතකොට එහෙම සල්ලි ජාතියක් උබ ගත්ත කියල වාසියක් නෑ. රුපියල එක්ක බලනකොට නම් මරු වැඩක් වගේ පේනව ඇති. නමුත් බලපන් බඩු වල ගනන් ඩොලර් වලිනුත් සෑහෙන්න ගනන් යනව.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,320
    6,757
    113
    හෙල බිමේ
    දැන්නම් ටිකක් පරක්කු වැඩි. Doller එක hold කරගෙන හිටපු කාලේ තමයි ඕක කරන්න තිබ්බේ . දැනුත් අවුලක් නෑ ගනින්. කොහොමත් වැඩි වෙනවා
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    1649319343182.png

    https://www.facebook.com/groups/150397831690139/user/100001499755557/

    1649319389870.png

    https://www.facebook.com/groups/150397831690139/user/100005658943590/
    ------ Post added on Apr 7, 2022 at 1:47 PM
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    දැන් මේ ආර්ථිකය වැටෙනකොට හැමෝම කියනවනේ ඉඩම් ගන්න කියලා..මට තියන ප්‍රශ්නේ රට නිකම් ලිබියාව වගේ උනාම ඉඩම් වලට වටිනාකමක් එනවද බන්..සල්ලි අතේ තියනවට වඩා හොද බව ඇත්ත..දැන් අපි හිතමු ලක්ශ 10ක් අතේ තියන එකෙක් ඒකෙන් ඉඩමක් ගන්නවා..ටික කාලෙකින් රට වෙනිසියුලාව වගේ වෙනවා..එතකොට ඉඩම් ලොකු ගනන් වලට විකිනෙනවද..?පොඩ්ඩක් දන්න කෙනෙක් පැහැදිලි කරන්නකෝ ඉඩමක් තියන එකේ වටිනාකම..
     
    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,777

    salli athe thiyenawata wada wena paduwa adu wenawa. habai padu wenawa
     
    • Like
    Reactions: CaptainPhillips

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    aye aran wadak na. lagadima stable wenawa. 400+ deela gatta unta kela wei wage.
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    aye aran wadak na. lagadima stable wenawa. 400+ deela gatta unta kela wei wage.
    Stable wenna imf eken enna one, imf eken thama mokut kiala nehe debt restricturing karanakan, rajapaksa la dooshanaya ehema karala tiyena hinda agreement ekakata awe nethnan egollan bail out karanne nehe, Lebanon imf ekata gihin 2019 Di thama bail out karala nehe, Venezuela Argentina ehema, Argentina wala currency board ekak tiyelath Mehema wune corruption wedi hinda, eeta amatharawa naya hugak uthsannak tiyenne, interest payments wediy, hariata income ekak natuwa wedak nehe.
     
    • Wow
    Reactions: luk3r