Ratata wadak karala aaye monawa karannada.උබ ඔය කරන්න යන දේයින් උබට වගතුවකුත් නෑ රටට වැඩකුත් නෑ. කොහෙ හරි ඉන්න තම්බියෙක් හම්බු කරගන්න එකයි වෙන්නෙ. ඔය සල්ලි පාවිච්චි කරපන් මොකක් හරි ආයෝජනයකට. දැන් අහන්න එපා මොකක්ද කියල ඒක උබ හිතපන්. ඉඩමක් තියේ නම් පොල් පැල ටිකක් හරි දාපන් ගෙනත් අර ක්ශනික පලදාව එන සීන් එකකින්
උබට ඩොලර් ඔනෙ නම් ඒක හම්බු කරගන්න විදියක් හිතල බලපන්. මම පුද්ගලිකවම ක්රිප්ටො කරන්සි කවදාවත් සල්ලි වලට ගත්තෙ නෑ. නමුත් මම ගාව තියනව යම් කිසි ගානක් ඒව ඔක්කොම මම මයින් කරල/ ට්රෙඩ් කරල ගේමක් ගහල හම්බු කරේ ඇත්ත සල්ලි දීල ගන්නෙ නැතුව. ඔනෙම මුදල් ඒකකයක් එහෙමයි. ඒකෙ අගය හුවමාරු අගයක් විතරයි. වත්කමක් විදියට හදා ගන්න නම් උබ වෙන ගේමක් ගහල ආදායම් හදාගන්න බලපන්.Ratata wadak karala aaye monawa karannada.
Paypal Lankawe account ekakata daanna puluwandapaypal thiyenawa rate ekak kiyanna.
Fb na
No num na ban math oya inna group ekaka dakala dammeFb na![]()
salli athe thiyenawata wada wena paduwa adu wenawa. habai padu wenawaදැන් මේ ආර්ථිකය වැටෙනකොට හැමෝම කියනවනේ ඉඩම් ගන්න කියලා..මට තියන ප්රශ්නේ රට නිකම් ලිබියාව වගේ උනාම ඉඩම් වලට වටිනාකමක් එනවද බන්..සල්ලි අතේ තියනවට වඩා හොද බව ඇත්ත..දැන් අපි හිතමු ලක්ශ 10ක් අතේ තියන එකෙක් ඒකෙන් ඉඩමක් ගන්නවා..ටික කාලෙකින් රට වෙනිසියුලාව වගේ වෙනවා..එතකොට ඉඩම් ලොකු ගනන් වලට විකිනෙනවද..?පොඩ්ඩක් දන්න කෙනෙක් පැහැදිලි කරන්නකෝ ඉඩමක් තියන එකේ වටිනාකම..
Stable wenna imf eken enna one, imf eken thama mokut kiala nehe debt restricturing karanakan, rajapaksa la dooshanaya ehema karala tiyena hinda agreement ekakata awe nethnan egollan bail out karanne nehe, Lebanon imf ekata gihin 2019 Di thama bail out karala nehe, Venezuela Argentina ehema, Argentina wala currency board ekak tiyelath Mehema wune corruption wedi hinda, eeta amatharawa naya hugak uthsannak tiyenne, interest payments wediy, hariata income ekak natuwa wedak nehe.aye aran wadak na. lagadima stable wenawa. 400+ deela gatta unta kela wei wage.
Colombo awatin one bn. Royal eke un ne kiyanawaරොකී ජුවලර්ස් මහනුවර . ටොක් ටූ නානා උන් ගාව බඩු හෑව්
WTC එක ගාව ඉස්සර කඩ පේලියේ මනී එක්ස්චේන්ජ් එකක් තියනවා . ටෝක් ටූ නානා වැඩෙ කරලා දෙයිColombo awatin one bn. Royal eke un ne kiyanawa