ඕන ගොනෙක් Strike Back

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,315
    20,901
    113
    පුදුම මිනිස්සු ලැජ්ජාවක් ඇත්තෙම නෑ
     
    • Like
    Reactions: Smartm

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    හර්ස ද සිල්වා ගෙනෙැල්ල අපි නැත්තං කලු කොඩි දාගෙන පුම්ක දෙනව
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,037
    8,296
    113
    Chilaw
    munam thanikara pissek, harsha kalin kathaweth kiwa accounts gena kiyanne ne kiyala, eka bad effect ekak hinda. me paka kiyala damma neda. wesawo.

    mehema unwa ehema ewata genna ganna unta gahanna oni

     
    Last edited:
    • Like
    Reactions: xVOLDYx

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    හර්ශ ට කොහොමද මේ ගොන් වහන්සේ උපදෙස් දෙන්නේ . හර්ෂ කොහොමත් well Educated පොරක්
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    හර්ෂ වගේ වැදගත් මිනිහෙක්ටවත් තැනක් නැත්තේ කිරිඇල්ල වගේ අවස්ථාවදී කාලකණ්ණි හින්ද 🤮
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,037
    8,296
    113
    Chilaw
    පිස්සන්ට මරු කියවන්න දෙන කාලේ ඇයි බන් මේ හරිශ ලගේ කතා වලට වෙලාව දෙන්නෙ නැත්තේ.
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    පිස්සන්ට මරු කියවන්න දෙන කාලේ ඇයි බන් මේ හරිශ ලගේ කතා වලට වෙලාව දෙන්නෙ නැත්තේ.
    එහෙම වේලාව දුන්නොත් හොරුන්ගේ රෙදි ගැලවෙන නිසා 😀