Company Strike Off කිරීම

geeko

Well-known member
  • Mar 18, 2013
    7,468
    4,468
    113
    එළකිරියේ කවුරුහරි කෙනෙක් ඉන්නවාද සාර්ථකව Company strike off එකක් කරගත්තු කෙනෙක්. දැන් අවුරුදු දෙකකටත් වැඩිකාලෙක ඉඳන් strike off එකක් කරගන්න request කරනවා. ඒත් හැම පාරම reject වෙනවා. හේතුව කියලා උන් එවන්නේ වැරදි Address එකයි Financial statement submit කරලා නෑයි කියලා