Then your opinion on this matter is uselessOke inda mata pissuye. lol
LolOhoma ewa kotte pattet tiyenne ban
3 million probable.යුද්ධය අවසන් කල නිසා මරාට විශේෂ ඡන්ද පදනමක් තියෙනවා, හමුදා පවුල් වල ඡන්ද 90% වත් ලැබෙනවා. ගම්වල වයසක කාන්තාවෝ එහෙම කැමතියි. ගම්වල මිනිස්සු දුප්පත් වගේ පෙනුනට එහෙම නෑ, ඔවුන්ට ආර්ථික අපහසුතා අඩුයි, කන්න බොන්න තියෙනවා, ගෑස් ඩීසල් ප්‍රශ්ණ ලොකුවට දැනෙන්නේ නෑ, පොහොර ප්‍රශ්නය නිසා ගොවියෝ කුපිතව සිටියත් ඡන්ද කාලේ ආපහු පොහොර දෙන්න ගත්තොත් ඒ ඡන්ද ටිකත් ලැබෙනවා, ඒ වගේම රජයේ රැකියා එහෙම මරාගේ කාලේ සෑහෙන්න දුන්න, ඉතින් මම හිතන්නේ උපරිම මිලියන 3ක් විතර ස්ථිර ඡන්ද ඇති කියල. ඔවුන් මේ කාලේ සද්ද වහගෙන හිටියට ඡන්ද දවසේ ගිහින් මරාට වෝට් එකක් දානවා. ආණ්ඩු පෙරලන්නේ නම් අලුතෙන් එන ඡන්ද ටිකත් පක්ෂයක් නැති පාවෙන සුලුතරයත් නිසා. ඒ ඇරෙන්න රටේ ඡන්ද මහ පක්‍ෂ දෙකට බෙදිලා තියෙනවා, දැන් සජබ හෝ පොහොට්ටු කියන්නේ මහ පක්‍ෂ දෙකේම ෆෝක් එකක් නිසා අර කිව් ස්ථිර ඡන්ද ටික ඔවුන්ට ලැබෙනවා.
1977 kalin eka asanayakwath dinnane nehe. Mahindage tangalle and beliatta 2 ma paradinawa. Sure 100%akulogenama yanava
manthiri enne 40-50 ganak
ekath samanupathika nisa
1977 kalin vidiyata tibboth manthiri 10 enne nahe
mole tiyena minissu serama inne muva elavanna balan
Hari hari bung Sajith dinenewaයුද්ධය අවසන් කල නිසා මරාට විශේෂ ඡන්ද පදනමක් තියෙනවා, හමුදා පවුල් වල ඡන්ද 90% වත් ලැබෙනවා. ගම්වල වයසක කාන්තාවෝ එහෙම කැමතියි. ගම්වල මිනිස්සු දුප්පත් වගේ පෙනුනට එහෙම නෑ, ඔවුන්ට ආර්ථික අපහසුතා අඩුයි, කන්න බොන්න තියෙනවා, ගෑස් ඩීසල් ප්‍රශ්ණ ලොකුවට දැනෙන්නේ නෑ, පොහොර ප්‍රශ්නය නිසා ගොවියෝ කුපිතව සිටියත් ඡන්ද කාලේ ආපහු පොහොර දෙන්න ගත්තොත් ඒ ඡන්ද ටිකත් ලැබෙනවා, ඒ වගේම රජයේ රැකියා එහෙම මරාගේ කාලේ සෑහෙන්න දුන්න, ඉතින් මම හිතන්නේ උපරිම මිලියන 3ක් විතර ස්ථිර ඡන්ද ඇති කියල. ඔවුන් මේ කාලේ සද්ද වහගෙන හිටියට ඡන්ද දවසේ ගිහින් මරාට වෝට් එකක් දානවා. ආණ්ඩු පෙරලන්නේ නම් අලුතෙන් එන ඡන්ද ටිකත් පක්ෂයක් නැති පාවෙන සුලුතරයත් නිසා. ඒ ඇරෙන්න රටේ ඡන්ද මහ පක්‍ෂ දෙකට බෙදිලා තියෙනවා, දැන් සජබ හෝ පොහොට්ටු කියන්නේ මහ පක්‍ෂ දෙකේම ෆෝක් එකක් නිසා අර කිව් ස්ථිර ඡන්ද ටික ඔවුන්ට ලැබෙනවා.

Umbela ekekwath gam wela inne un wenda baMara innakan lesi wenna bn
Game thama baiyyo aduwak na, unata oya kiyana economy case na , oya case eka thiyanne City eke inna unta , aniwa unge chanda aduwak na , me lagadith permanent kara government job dipu unwa , un aniwa denawa
Mama danna ape game nam wenas wela na bn un,Umbela ekekwath gam wela inne un wenda ba
සජිත් ෆෑන් කෙනෙක් නෙවෙයිHari hari bung Sajith dinenewa![]()
Nopeසජිත් ෆෑන් කෙනෙක් නෙවෙයිඑත් පැහැදිළිවම අපි කවුරුත් දන්නවා සජියා තමයි ඊළඟ ජනාධිපති, ඊට පස්සේ ආයෙත් රට ගලවාගන්න රාජපක්‍ෂ කෙනෙක් එනව