Pohottuwa ilanga chande kiyak ganida?

Chanda kiyak hambeida?

  • 0 - 5 lks

    Votes: 32 27.8%
  • 5 - 15 lks

    Votes: 26 22.6%
  • 15 - 25 lks

    Votes: 20 17.4%
  • 25 - 40 lks

    Votes: 37 32.2%

  • Total voters
    115

Walter Hartwell White

Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    යුද්ධය අවසන් කල නිසා මරාට විශේෂ ඡන්ද පදනමක් තියෙනවා, හමුදා පවුල් වල ඡන්ද 90% වත් ලැබෙනවා. ගම්වල වයසක කාන්තාවෝ එහෙම කැමතියි. ගම්වල මිනිස්සු දුප්පත් වගේ පෙනුනට එහෙම නෑ, ඔවුන්ට ආර්ථික අපහසුතා අඩුයි, කන්න බොන්න තියෙනවා, ගෑස් ඩීසල් ප්‍රශ්ණ ලොකුවට දැනෙන්නේ නෑ, පොහොර ප්‍රශ්නය නිසා ගොවියෝ කුපිතව සිටියත් ඡන්ද කාලේ ආපහු පොහොර දෙන්න ගත්තොත් ඒ ඡන්ද ටිකත් ලැබෙනවා, ඒ වගේම රජයේ රැකියා එහෙම මරාගේ කාලේ සෑහෙන්න දුන්න, ඉතින් මම හිතන්නේ උපරිම මිලියන 3ක් විතර ස්ථිර ඡන්ද ඇති කියල. ඔවුන් මේ කාලේ සද්ද වහගෙන හිටියට ඡන්ද දවසේ ගිහින් මරාට වෝට් එකක් දානවා. ආණ්ඩු පෙරලන්නේ නම් අලුතෙන් එන ඡන්ද ටිකත් පක්ෂයක් නැති පාවෙන සුලුතරයත් නිසා. ඒ ඇරෙන්න රටේ ඡන්ද මහ පක්‍ෂ දෙකට බෙදිලා තියෙනවා, දැන් සජබ හෝ පොහොට්ටු කියන්නේ මහ පක්‍ෂ දෙකේම ෆෝක් එකක් නිසා අර කිව් ස්ථිර ඡන්ද ටික ඔවුන්ට ලැබෙනවා.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,798
    28,715

    3 million probable.
     
    diula123

    Well-known member
  • Jun 22, 2009
    490
    374
    63
    akulogenama yanava

    manthiri enne 40-50 ganak

    ekath samanupathika nisa

    1977 kalin vidiyata tibboth manthiri 10 enne nahe

    mole tiyena minissu serama inne muva elavanna balan
    1977 kalin eka asanayakwath dinnane nehe. Mahindage tangalle and beliatta 2 ma paradinawa. Sure 100%
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,798
    28,715
    113
    යුද්ධය අවසන් කල නිසා මරාට විශේෂ ඡන්ද පදනමක් තියෙනවා, හමුදා පවුල් වල ඡන්ද 90% වත් ලැබෙනවා. ගම්වල වයසක කාන්තාවෝ එහෙම කැමතියි. ගම්වල මිනිස්සු දුප්පත් වගේ පෙනුනට එහෙම නෑ, ඔවුන්ට ආර්ථික අපහසුතා අඩුයි, කන්න බොන්න තියෙනවා, ගෑස් ඩීසල් ප්‍රශ්ණ ලොකුවට දැනෙන්නේ නෑ, පොහොර ප්‍රශ්නය නිසා ගොවියෝ කුපිතව සිටියත් ඡන්ද කාලේ ආපහු පොහොර දෙන්න ගත්තොත් ඒ ඡන්ද ටිකත් ලැබෙනවා, ඒ වගේම රජයේ රැකියා එහෙම මරාගේ කාලේ සෑහෙන්න දුන්න, ඉතින් මම හිතන්නේ උපරිම මිලියන 3ක් විතර ස්ථිර ඡන්ද ඇති කියල. ඔවුන් මේ කාලේ සද්ද වහගෙන හිටියට ඡන්ද දවසේ ගිහින් මරාට වෝට් එකක් දානවා. ආණ්ඩු පෙරලන්නේ නම් අලුතෙන් එන ඡන්ද ටිකත් පක්ෂයක් නැති පාවෙන සුලුතරයත් නිසා. ඒ ඇරෙන්න රටේ ඡන්ද මහ පක්‍ෂ දෙකට බෙදිලා තියෙනවා, දැන් සජබ හෝ පොහොට්ටු කියන්නේ මහ පක්‍ෂ දෙකේම ෆෝක් එකක් නිසා අර කිව් ස්ථිර ඡන්ද ටික ඔවුන්ට ලැබෙනවා.
    Hari hari bung Sajith dinenewa :P
     
    Dr Sue

    Well-known member
  • Aug 26, 2020
    1,317
    1,294
    113
    Mara innakan lesi wenna bn

    Game thama baiyyo aduwak na, unata oya kiyana economy case na , oya case eka thiyanne City eke inna unta , aniwa unge chanda aduwak na , me lagadith permanent kara government job dipu unwa , un aniwa denawa
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,798
    28,715
    113
    Mara innakan lesi wenna bn

    Game thama baiyyo aduwak na, unata oya kiyana economy case na , oya case eka thiyanne City eke inna unta , aniwa unge chanda aduwak na , me lagadith permanent kara government job dipu unwa , un aniwa denawa
    Umbela ekekwath gam wela inne un wenda ba
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    Hari hari bung Sajith dinenewa :P
    සජිත් ෆෑන් කෙනෙක් නෙවෙයි 🤷‍♂️ එත් පැහැදිළිවම අපි කවුරුත් දන්නවා සජියා තමයි ඊළඟ ජනාධිපති, ඊට පස්සේ ආයෙත් රට ගලවාගන්න රාජපක්‍ෂ කෙනෙක් එනව
     
    Nope 🤞