Thanks Mr. Jeffrey Bawa...

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,212
    10,877
    113
    NWP
    278104363_2543389652463930_1909876730605565632_n.jpg


    උබලා දන්නවද ප්‍රසිද්ධ ගෘහ නිර්මාණශිල්පියකු වන ජෙෆ්‍රි බාවා මහතා ලංකාවෙ පාර්ලිමේන්තුවේ නිර්මාණ ශිල්පියා බව ?
    උබලා දන්නවද මේ නිර්මාණය ඉදිරිපිට මිනිසුන්ට රැස්වීමට ක්‍රීඩාංගනයක් ඇති බව ?
    උබලා දන්නවද මෙහි කිසිම Helicopter එකකට Helipad එකක් සහා උමගක් නැති බව ?
    උබලා දන්නවද මෙයින් පිට වීමට ඇත්තේ දොරටු දෙකක් පමනක් බව ?

    දැක්කා නේද ඔහුගේ දුරදක්නා නුවණ ??
    උඹලා නිකන් Go home කිය කිය පාරක් පාරක් ගානෙ බොරුවට රස්තියාදු වෙනවා .
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,634
    12,757
    113
    ලංකාවේ.. ලංකාවේ
    278104363_2543389652463930_1909876730605565632_n.jpg


    උබලා දන්නවද ප්‍රසිද්ධ ගෘහ නිර්මාණශිල්පියකු වන ජෙෆ්‍රි බාවා මහතා ලංකාවෙ පාර්ලිමේන්තුවේ නිර්මාණ ශිල්පියා බව ?
    උබලා දන්නවද මේ නිර්මාණය ඉදිරිපිට මිනිසුන්ට රැස්වීමට ක්‍රීඩාංගනයක් ඇති බව ?
    උබලා දන්නවද මෙහි කිසිම Helicopter එකකට Helipad එකක් සහා උමගක් නැති බව ?
    උබලා දන්නවද මෙයින් පිට වීමට ඇත්තේ දොරටු දෙකක් පමනක් බව ?

    දැක්කා නේද ඔහුගේ දුරදක්නා නුවණ ??
    උඹලා නිකන් Go home කිය කිය පාරක් පාරක් ගානෙ බොරුවට රස්තියාදු වෙනවා .
    මුන් හොර පාරේ හදලා ඇති.... අපිට කියන එකක් යැයි...
    මතකනේ 2015 ආණ්ඩු මාරු උන වෙලාවේ අරලිය ගහමන්දිරේ ඔක්කොම හෙළි කලේ. (වැරදි වැඩක් හෙළි කල එක)
     
    • Like
    Reactions: Solo Rider

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,356
    22,005
    113
    Gotland
    හෙලිකොප්පරයක් ලේසියෙන්ම ඔය පස්සේ ගොඩ කරලා තියෙන ඒරියා එකේ ලෑන්ඩ් කරන්න පුළුවන්
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,114
    22,542
    113
    ඔච්චර ඕනෙ නෑ බන් මිනිස්සු ඇතුලෙ උන්ට තර්ජනයක් වෙන ගානට ඇතුලට ආවොත් කොහොමත් වෙඩි තියනව.
     
    • Like
    Reactions: Solo Rider

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,356
    22,005
    113
    Gotland
    මුන් හොර පාරේ හදලා ඇති.... අපිට කියන එකක් යැයි...
    මතකනේ 2015 ආණ්ඩු මාරු උන වෙලාවේ අරලිය ගහමන්දිරේ ඔක්කොම හෙළි කලේ. (වැරදි වැඩක් හෙළි කල එක)

    ඇයි වැරදි වැඩක් කියන්නේ ?
     
    • Like
    Reactions: Solo Rider

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,212
    10,877
    113
    NWP
    මතකද USA පාර්ලිමේන්තුවටත් රටේ මිනිස්සු ගියා ඒක සැරයක්..?

    _116385350_gettyimages-1230465266.jpg


    images
     
    • Like
    Reactions: Solo Rider

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,634
    12,757
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඇයි වැරදි වැඩක් කියන්නේ ?
    ජනාදිපති, අගමැති කව්රු උනත් කොයි පක්ෂේ මොක උනත් ආරක්ෂා වෙන්න ඕනා...ඕවා ආරක්ෂක දේවල්...
    ඕවා එලි කලාම වෙන්නේ ඒගොල්ලන්ගේ ආරක්ෂාව අඩු වෙනවා. (උදා කොටි) ඒ නිසා අලුතින් වෙන තැනක එක වෙනස් විදිහට තිබ්බට වඩා හොදට හදන්න වෙනවා.... එකටත් අපේ සල්ලි තමා... මම කිව්වේ බංකර් සහ උමන් මාර්ග පෙන්නපු එක.
    සමහර දේවල් තියනවා ඒවා එලිකලත් වැඩි විස්තර දෙන්න හොද ම නැති.... මිලේනියම් සිටි මතක නේ....

    දැන් බලපන් අර කළු ඇදගත්ත ආරමි සෙට් එක අර උද්ගොදනෙට එව්ව එක. උන එතනට එන්න ඕනා කට්ටියක් නෙමේ. පොලිසියේ කට්ට්ය ගොඩක් දෙනෙක් දැනගෙන ඉදලත් නෑ උන් ගැන. උන් එතනට එන්නම ඕනා කට්ටියක් නෙමේ. නමුත් ඇවිල්ලා උන්ගේ unit එක එලියට ආවා. අපි නොදන්නවා උනාට අර මාස්ක් එක ගලවිච්ච කෙනා අදුන ගත්ත කට්ටියත් ඇති සමහර වෙලාවට. ඒ team එක දැන් මුළු ලංකාවම දන්නවා. ආයේ උන් වගේ වෙන එකෙක් ගේමක් දුන්නත් උන්ගේ එකවුන්ට් එකට තමා එක... කව්රු උන්ට එතනට එන්න කිව්වත් කලේ හරක් වැඩක්.

    බලු කුඩුව A/C කරන එක 2015. සල්ලි තියන ගොඩක් තැන් වල. ගණන් බල්ලෝ ඉන්න පොලිසිය එහෙමත් කරනවලු. හේතුව ඒ බල්ලන් ගේ පැවැත්ම හා ඉව අඩු වෙන එක.... ඔකේ ප්‍රශ්නේ පුද්ගලික වැඩට අපේ සල්ලි නාස්ථි කරන එක.... උදා ටෝඉලට් එක A/C කරන එක 2015.

    තව සරල උදාහරණයක්. මිනිස්සු ඉල්ලුවා හිට්ලර් කෙනෙක් (2019) , මරලා හරි ගන්න කිව්වා (2015), ඉල්ලුවා හමුදා පාලනයක් (2019) දැන් පේනවා නේා බත් බැල හමුදා කාරයෝ සෙට් එකක් (හැම හමුදා කාරයෝ නේමේ ගොට්ටෝ) හැමතැනටම ඔබලා රජයේ කිසි තැනකින් වැඩක් වෙන්නේ නෑ.. දේශපාලන ගොට්ටෝ ඉන්න තැනුත් එක්කම. එකෙක් එලවන්න විදින දුකක් 2/3 දීල. සමහර දේවල් කියනකොට හොද උනාට අත්දකිනකොට අප්‍රසන්නයි...
     
    Last edited: