ඇයි වැරදි වැඩක් කියන්නේ ?
ජනාදිපති, අගමැති කව්රු උනත් කොයි පක්ෂේ මොක උනත් ආරක්ෂා වෙන්න ඕනා...ඕවා ආරක්ෂක දේවල්...
ඕවා එලි කලාම වෙන්නේ ඒගොල්ලන්ගේ ආරක්ෂාව අඩු වෙනවා. (උදා කොටි) ඒ නිසා අලුතින් වෙන තැනක එක වෙනස් විදිහට තිබ්බට වඩා හොදට හදන්න වෙනවා.... එකටත් අපේ සල්ලි තමා... මම කිව්වේ බංකර් සහ උමන් මාර්ග පෙන්නපු එක.
සමහර දේවල් තියනවා ඒවා එලිකලත් වැඩි විස්තර දෙන්න හොද ම නැති.... මිලේනියම් සිටි මතක නේ....
දැන් බලපන් අර කළු ඇදගත්ත ආරමි සෙට් එක අර උද්ගොදනෙට එව්ව එක. උන එතනට එන්න ඕනා කට්ටියක් නෙමේ. පොලිසියේ කට්ට්ය ගොඩක් දෙනෙක් දැනගෙන ඉදලත් නෑ උන් ගැන. උන් එතනට එන්නම ඕනා කට්ටියක් නෙමේ. නමුත් ඇවිල්ලා උන්ගේ unit එක එලියට ආවා. අපි නොදන්නවා උනාට අර මාස්ක් එක ගලවිච්ච කෙනා අදුන ගත්ත කට්ටියත් ඇති සමහර වෙලාවට. ඒ team එක දැන් මුළු ලංකාවම දන්නවා. ආයේ උන් වගේ වෙන එකෙක් ගේමක් දුන්නත් උන්ගේ එකවුන්ට් එකට තමා එක... කව්රු උන්ට එතනට එන්න කිව්වත් කලේ හරක් වැඩක්.
බලු කුඩුව A/C කරන එක 2015. සල්ලි තියන ගොඩක් තැන් වල. ගණන් බල්ලෝ ඉන්න පොලිසිය එහෙමත් කරනවලු. හේතුව ඒ බල්ලන් ගේ පැවැත්ම හා ඉව අඩු වෙන එක....
ඔකේ ප්‍රශ්නේ පුද්ගලික වැඩට අපේ සල්ලි නාස්ථි කරන එක.... උදා ටෝඉලට් එක A/C කරන එක 2015.
තව සරල උදාහරණයක්. මිනිස්සු ඉල්ලුවා හිට්ලර් කෙනෙක් (2019) , මරලා හරි ගන්න කිව්වා (2015), ඉල්ලුවා හමුදා පාලනයක් (2019) දැන් පේනවා නේා බත් බැල හමුදා කාරයෝ සෙට් එකක් (හැම හමුදා කාරයෝ නේමේ ගොට්ටෝ) හැමතැනටම ඔබලා රජයේ කිසි තැනකින් වැඩක් වෙන්නේ නෑ.. දේශපාලන ගොට්ටෝ ඉන්න තැනුත් එක්කම. එකෙක් එලවන්න විදින දුකක් 2/3 දීල. සමහර දේවල් කියනකොට හොද උනාට අත්දකිනකොට අප්‍රසන්නයි...