දැඩි ආරක්ශක රැකවල් මැද රටෙන් යන කන්ටේනර්

hitter

Well-known member
  • Dec 4, 2016
    4,381
    6,484
    113
    තියෙන ඩොලරුත් ලෙප්ට් වෙනවද දන්නෙ නෑ

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,935
    16,955
    113
    Colombo
    - අතුරු කතා -
    මේක ලියන්නෙ මේ සිද්ධිය ගැන වරාය අධිකාරියේ පැහැදිලි කිරීම විශ්වාස කරන්න ගොඩක් අය අකමැති බව පේන්න තියෙන නිසාත්, කීපදෙනෙක්ම අහපු නිසාත් තාක්ෂණික කරුණක් විදියට.
    මේ තියෙන්නෙ පළමු වර්ගීකරණ කාණ්ඩයට (Category I) අයත් විකිරණශීලී ප්‍රභවයක් ප්‍රවාහනය කරනකොට කෙරෙන සාමාන්‍ය පටිපාටිය. මේක දේශීය රෙගුලාසි සහ අන්තර්ජාතික විකිරණශීලී ද්‍රව්‍ය ප්‍රවාහන රෙගුලාසි වලට අනුව තමයි කෙරෙන්නෙ.
    මේ යන්නෙ ලංකාවෙ තියෙන ලොකුම ප්‍රවිකිරණ යන්ත්‍රාගාරයේ භාවිතා කළ කෝබෝල්ට්-60 විකිරණශීලී ප්‍රභව සමූහයක්. ලංකාවෙ තියෙන නීතිය අනුව, ආනයනය කෙරෙන සියලු විකිරණශීලී ද්‍රව්‍ය (දිගු අර්ධ ආයුකාල සහිත) භාවිතයෙන් පස්සෙ නැවත නිෂ්පාදකයා වෙත යැවිය යුතුයි.
    මේක එහෙම නැව්ගත කිරීමක් බව හඳුනාගන්නෙ කොහොමද?
    1. කෙටි බහාලුම තියලා තියෙන්නෙ ගෙන යන වාහනයේ පිටුපස අර්ධයට වෙන්න. මේකට හේතුව රථය පදවන අයට වෙන විකිරණ නිරාවරණය අවම කරන්නත්, මේ විකිරණශීලී ද්‍රව්‍ය අසුරා ඇති අධික බර සහිත ඊයම් ආවරණය (B වර්ගයේ අන්තර්ජාතික ප්‍රවාහන ආවරණයක්) මගින් රථයේ සමතුලිතතාවය නැති වීම වළක්වන්නත් අවශ්‍ය නිසා. ආවරණයේ අධික බර නිසා පිටුපස පාත් වෙලා තියෙන හැටි දැකගන්න පුළුවන්. මේක හානිදායක විකිරණ නිරාවරණයක් නොවී ආරක්ෂිතව ගෙනියන්න පුළුවන් ඒ ආවරණය නිසා.
    2. විශේෂ කාර්‍ය බලකාය ඉන්නෙ ලංකාවෙ මේ වගේ ප්‍රවාහන කාර්‍යයක් වෙනකොට ඊට ආරක්ෂාව දීම පැවරිලා තියෙන්නෙ ඔවුන්ට නිසා. රෝහලකට එන කෝබෝල්ට්-60 පිළිකා ප්‍රතිකර්ම යන්ත්‍රයක් උනත් අරගෙන යන්නෙ මෙහෙම.
    3. බහාලුමේ පිටිපස්සෙ තියෙන අලුවා කැටයක් වගේ ලාංඡනයෙන් කියවෙන්නෙ මේක "අන්තරාදායක ද්‍රව්‍ය" ප්‍රවාහනය කෙරෙන බහාලුමක් බව. ජාත්‍යන්තර ප්‍රවාහන නියාමනය යටතේ 7 වෙනි කාණ්ඩයට තමයි මේ වර්ගයේ විකිරණශීලී ප්‍රවාහන අයත් වෙන්නෙ.
    ලංකාවට පළමු වර්ගීකරණයේ විකිරණශීලී ද්‍රව්‍ය එන්නෙත් යන්නෙත් මෙහෙම තමයි.
    මේ ප්‍රවිකිරණ යන්ත්‍රාගාර වල මොකක්ද කෙරෙන්නෙ කියලා පැහැදිලි නැත්තම් මේ සබැඳියෙන් මේ ගැන මම කාලෙකට කළින් ලිව්ව ලිපිය කියවලා බලන්න.
    ගැමා ප්‍රවිකිරණය ගැන කතාවක්: https://www.facebook.com/109242234817155/posts/112643097810402/
    ප.ලි.: මේක විශ්වාස කරන්න බැරි බවත්, බහාලුම විවෘත කරලා බලන්න ඕනෙ බවත් කීපදෙනෙක් යෝජනා කරන බව කොමෙන්ට් වල තියෙනවා. අවිශ්වාසය ගැන මුකුත් කියන්න මට බැරි උනත්, අනවශ්‍ය විනාශයක් කරන්න මිනිස්සුන්ව පොළඹවන්න එපා කියලා කරුණාවෙන් ඉල්ලන්න වෙනවා. මේක විවෘත කරන්න තියෙන හැකියාව මොකක් උනත් එහෙම කරන කෙනාට ජීවත් වෙන්න ලැබෙන්නෙ වැඩිම උනොත් මිනිත්තු කීපයක් බව නම් තහවුරු කරලා කියන්න පුළුවනි.
    🙂

    -

    Nirodha Ranasinghe​

    https://www.facebook.com/nirodhacr
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001

    ලංකාවෙන් විකිරණ දුව්‍ය අපනයනය කරනවද? :rofl:
     
    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912

    උත්සහය අගය කරනවා. මිලග වටයෙදී තවත් උත්සහ කරන්න. බහලුමේ HScode, and shiftcode eka කියන්න පුලුවන් ද ? කොහෙටද යන්නේ කියලා බලාගන්න.

    අනේ නිකන් හුකාපන් හුත්තෝ
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,789
    12,962
    113
    ලංකාවේ.. ලංකාවේ

    ඔය ඔක්කොම ඇත්ත වෙන්න ඇති එත් මේ කරලා තියන දේවල් වල හැටියට රාජපක්ෂලා තව දුරටත් විශ්වාස කරන්න බෑ....
    ඔය කන්ටෙන්රේ ලේබෙල් එක විතරද ඔය විකිරණ, නැත්තන් ඇත්තටම ද කියලා දැනගන්න පුළුවන් නම් ප්‍රශ්නේ විසදෙනවා.
    උදා ප්‍රති අපනයනය කරන රට, යන තැන තහවුරු කරලා දැනගන්න පුළුවන් නම්.....

    ඕක මුල ඉදන් ආපු තැන.
     
    • Like
    Reactions: hasithayad

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කියෝ කියෝ ඉන්නෙ නැතුව ලපේට තිබ්බනෙ මන්ත්‍රි වරප්‍රසාද යූස් කරල ඕක ඇරල බලන්ඩ, මෝඩ සජියට උනත් පුලුවන්නෙ , ඇයිඋන් ඕව දැක්කෙ නැ වගේ කටපුක වහන් ඉන්නෙ???

    ඔය ඔක්කොම ඇත්ත වෙන්න ඇති එත් මේ කරලා තියන දේවල් වල හැටියට රාජපක්ෂලා තව දුරටත් විශ්වාස කරන්න බෑ....
    ඔය කන්ටෙන්රේ ලේබෙල් එක විතරද ඔය විකිරණ, නැත්තන් ඇත්තටම ද කියලා දැනගන්න පුළුවන් නම් ප්‍රශ්නේ විසදෙනවා.
    උදා ප්‍රති අපනයනය කරන රට, යන තැන තහවුරු කරලා දැනගන්න පුළුවන් නම්.....

    ඕක මුල ඉදන් ආපු තැන.
    කියෝ කියෝ ඉන්නෙ නැතුව ලපේට තිබ්බනෙ මන්ත්‍රි වරප්‍රසාද යූස් කරල ඕක ඇරල බලන්ඩ, මෝඩ සජියට උනත් පුලුවන්නෙ , ඇයිඋන් ඕව දැක්කෙ නැ වගේ කටපුක වහන් ඉන්නෙ???
    ------ Post added on Apr 8, 2022 at 12:47 PM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,570
    86,857
    113
    ආශ්චර්යමත් රටක
    - අතුරු කතා -
    මේක ලියන්නෙ මේ සිද්ධිය ගැන වරාය අධිකාරියේ පැහැදිලි කිරීම විශ්වාස කරන්න ගොඩක් අය අකමැති බව පේන්න තියෙන නිසාත්, කීපදෙනෙක්ම අහපු නිසාත් තාක්ෂණික කරුණක් විදියට.
    මේ තියෙන්නෙ පළමු වර්ගීකරණ කාණ්ඩයට (Category I) අයත් විකිරණශීලී ප්‍රභවයක් ප්‍රවාහනය කරනකොට කෙරෙන සාමාන්‍ය පටිපාටිය. මේක දේශීය රෙගුලාසි සහ අන්තර්ජාතික විකිරණශීලී ද්‍රව්‍ය ප්‍රවාහන රෙගුලාසි වලට අනුව තමයි කෙරෙන්නෙ.
    මේ යන්නෙ ලංකාවෙ තියෙන ලොකුම ප්‍රවිකිරණ යන්ත්‍රාගාරයේ භාවිතා කළ කෝබෝල්ට්-60 විකිරණශීලී ප්‍රභව සමූහයක්. ලංකාවෙ තියෙන නීතිය අනුව, ආනයනය කෙරෙන සියලු විකිරණශීලී ද්‍රව්‍ය (දිගු අර්ධ ආයුකාල සහිත) භාවිතයෙන් පස්සෙ නැවත නිෂ්පාදකයා වෙත යැවිය යුතුයි.
    මේක එහෙම නැව්ගත කිරීමක් බව හඳුනාගන්නෙ කොහොමද?
    1. කෙටි බහාලුම තියලා තියෙන්නෙ ගෙන යන වාහනයේ පිටුපස අර්ධයට වෙන්න. මේකට හේතුව රථය පදවන අයට වෙන විකිරණ නිරාවරණය අවම කරන්නත්, මේ විකිරණශීලී ද්‍රව්‍ය අසුරා ඇති අධික බර සහිත ඊයම් ආවරණය (B වර්ගයේ අන්තර්ජාතික ප්‍රවාහන ආවරණයක්) මගින් රථයේ සමතුලිතතාවය නැති වීම වළක්වන්නත් අවශ්‍ය නිසා. ආවරණයේ අධික බර නිසා පිටුපස පාත් වෙලා තියෙන හැටි දැකගන්න පුළුවන්. මේක හානිදායක විකිරණ නිරාවරණයක් නොවී ආරක්ෂිතව ගෙනියන්න පුළුවන් ඒ ආවරණය නිසා.
    2. විශේෂ කාර්‍ය බලකාය ඉන්නෙ ලංකාවෙ මේ වගේ ප්‍රවාහන කාර්‍යයක් වෙනකොට ඊට ආරක්ෂාව දීම පැවරිලා තියෙන්නෙ ඔවුන්ට නිසා. රෝහලකට එන කෝබෝල්ට්-60 පිළිකා ප්‍රතිකර්ම යන්ත්‍රයක් උනත් අරගෙන යන්නෙ මෙහෙම.
    3. බහාලුමේ පිටිපස්සෙ තියෙන අලුවා කැටයක් වගේ ලාංඡනයෙන් කියවෙන්නෙ මේක "අන්තරාදායක ද්‍රව්‍ය" ප්‍රවාහනය කෙරෙන බහාලුමක් බව. ජාත්‍යන්තර ප්‍රවාහන නියාමනය යටතේ 7 වෙනි කාණ්ඩයට තමයි මේ වර්ගයේ විකිරණශීලී ප්‍රවාහන අයත් වෙන්නෙ.
    ලංකාවට පළමු වර්ගීකරණයේ විකිරණශීලී ද්‍රව්‍ය එන්නෙත් යන්නෙත් මෙහෙම තමයි.
    මේ ප්‍රවිකිරණ යන්ත්‍රාගාර වල මොකක්ද කෙරෙන්නෙ කියලා පැහැදිලි නැත්තම් මේ සබැඳියෙන් මේ ගැන මම කාලෙකට කළින් ලිව්ව ලිපිය කියවලා බලන්න.
    ගැමා ප්‍රවිකිරණය ගැන කතාවක්: https://www.facebook.com/109242234817155/posts/112643097810402/
    ප.ලි.: මේක විශ්වාස කරන්න බැරි බවත්, බහාලුම විවෘත කරලා බලන්න ඕනෙ බවත් කීපදෙනෙක් යෝජනා කරන බව කොමෙන්ට් වල තියෙනවා. අවිශ්වාසය ගැන මුකුත් කියන්න මට බැරි උනත්, අනවශ්‍ය විනාශයක් කරන්න මිනිස්සුන්ව පොළඹවන්න එපා කියලා කරුණාවෙන් ඉල්ලන්න වෙනවා. මේක විවෘත කරන්න තියෙන හැකියාව මොකක් උනත් එහෙම කරන කෙනාට ජීවත් වෙන්න ලැබෙන්නෙ වැඩිම උනොත් මිනිත්තු කීපයක් බව නම් තහවුරු කරලා කියන්න පුළුවනි.
    🙂

    -

    Nirodha Ranasinghe​

    https://www.facebook.com/nirodhacr

    මේ වගේ උන් කියන ටොම්බ පච විශ්වාස කරන උනුත් ඉන්නවද 🤣🤣
    මූ කියන විදියට ඕවා ඇතුලට දාපු උන් දැන් මැරිලා. රට පටවලා එලියට ගන්න උන් ඊළඟ දවසෙ මැරෙනවා. Cobalt 60 තියෙන මැෂින් හදන උනුත් මැරිලා, ගෙනියන උනුත් මැරිලා, ඒව ඉස්පිරිතාලෙ හයි කරපු උන්, පාවිච්චි කරන දොස්තරලා, ලෙඩ්ඩු , නර්ස්ලා ඔක්කොම පහුවෙනිද මැරිලා. 🤣🤣🤣
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    කාවද බන් මුන් මේ රවට්ටන්නේ? බයියෝ නං රැවටිලා විකිරණ උපකරණ ගෙනියනවා කියලා. මීට කලිනුත් මෙහෙම STF දාලා කන්ටේනර් ආරක්ෂා කරනවා කියලා කොහේ හරි තිබුනොත් අටපට්ටමට කියන්න ඕනේ. තේරුනාද?
    Atapattama-565x318.jpg
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    - අතුරු කතා -
    මේක ලියන්නෙ මේ සිද්ධිය ගැන වරාය අධිකාරියේ පැහැදිලි කිරීම විශ්වාස කරන්න ගොඩක් අය අකමැති බව පේන්න තියෙන නිසාත්, කීපදෙනෙක්ම අහපු නිසාත් තාක්ෂණික කරුණක් විදියට.
    මේ තියෙන්නෙ පළමු වර්ගීකරණ කාණ්ඩයට (Category I) අයත් විකිරණශීලී ප්‍රභවයක් ප්‍රවාහනය කරනකොට කෙරෙන සාමාන්‍ය පටිපාටිය. මේක දේශීය රෙගුලාසි සහ අන්තර්ජාතික විකිරණශීලී ද්‍රව්‍ය ප්‍රවාහන රෙගුලාසි වලට අනුව තමයි කෙරෙන්නෙ.
    මේ යන්නෙ ලංකාවෙ තියෙන ලොකුම ප්‍රවිකිරණ යන්ත්‍රාගාරයේ භාවිතා කළ කෝබෝල්ට්-60 විකිරණශීලී ප්‍රභව සමූහයක්. ලංකාවෙ තියෙන නීතිය අනුව, ආනයනය කෙරෙන සියලු විකිරණශීලී ද්‍රව්‍ය (දිගු අර්ධ ආයුකාල සහිත) භාවිතයෙන් පස්සෙ නැවත නිෂ්පාදකයා වෙත යැවිය යුතුයි.
    මේක එහෙම නැව්ගත කිරීමක් බව හඳුනාගන්නෙ කොහොමද?
    1. කෙටි බහාලුම තියලා තියෙන්නෙ ගෙන යන වාහනයේ පිටුපස අර්ධයට වෙන්න. මේකට හේතුව රථය පදවන අයට වෙන විකිරණ නිරාවරණය අවම කරන්නත්, මේ විකිරණශීලී ද්‍රව්‍ය අසුරා ඇති අධික බර සහිත ඊයම් ආවරණය (B වර්ගයේ අන්තර්ජාතික ප්‍රවාහන ආවරණයක්) මගින් රථයේ සමතුලිතතාවය නැති වීම වළක්වන්නත් අවශ්‍ය නිසා. ආවරණයේ අධික බර නිසා පිටුපස පාත් වෙලා තියෙන හැටි දැකගන්න පුළුවන්. මේක හානිදායක විකිරණ නිරාවරණයක් නොවී ආරක්ෂිතව ගෙනියන්න පුළුවන් ඒ ආවරණය නිසා.
    2. විශේෂ කාර්‍ය බලකාය ඉන්නෙ ලංකාවෙ මේ වගේ ප්‍රවාහන කාර්‍යයක් වෙනකොට ඊට ආරක්ෂාව දීම පැවරිලා තියෙන්නෙ ඔවුන්ට නිසා. රෝහලකට එන කෝබෝල්ට්-60 පිළිකා ප්‍රතිකර්ම යන්ත්‍රයක් උනත් අරගෙන යන්නෙ මෙහෙම.
    3. බහාලුමේ පිටිපස්සෙ තියෙන අලුවා කැටයක් වගේ ලාංඡනයෙන් කියවෙන්නෙ මේක "අන්තරාදායක ද්‍රව්‍ය" ප්‍රවාහනය කෙරෙන බහාලුමක් බව. ජාත්‍යන්තර ප්‍රවාහන නියාමනය යටතේ 7 වෙනි කාණ්ඩයට තමයි මේ වර්ගයේ විකිරණශීලී ප්‍රවාහන අයත් වෙන්නෙ.
    ලංකාවට පළමු වර්ගීකරණයේ විකිරණශීලී ද්‍රව්‍ය එන්නෙත් යන්නෙත් මෙහෙම තමයි.
    මේ ප්‍රවිකිරණ යන්ත්‍රාගාර වල මොකක්ද කෙරෙන්නෙ කියලා පැහැදිලි නැත්තම් මේ සබැඳියෙන් මේ ගැන මම කාලෙකට කළින් ලිව්ව ලිපිය කියවලා බලන්න.
    ගැමා ප්‍රවිකිරණය ගැන කතාවක්: https://www.facebook.com/109242234817155/posts/112643097810402/
    ප.ලි.: මේක විශ්වාස කරන්න බැරි බවත්, බහාලුම විවෘත කරලා බලන්න ඕනෙ බවත් කීපදෙනෙක් යෝජනා කරන බව කොමෙන්ට් වල තියෙනවා. අවිශ්වාසය ගැන මුකුත් කියන්න මට බැරි උනත්, අනවශ්‍ය විනාශයක් කරන්න මිනිස්සුන්ව පොළඹවන්න එපා කියලා කරුණාවෙන් ඉල්ලන්න වෙනවා. මේක විවෘත කරන්න තියෙන හැකියාව මොකක් උනත් එහෙම කරන කෙනාට ජීවත් වෙන්න ලැබෙන්නෙ වැඩිම උනොත් මිනිත්තු කීපයක් බව නම් තහවුරු කරලා කියන්න පුළුවනි.
    🙂

    -

    Nirodha Ranasinghe​

    https://www.facebook.com/nirodhacr

    රේඩියෝඇක්ටිව් මැටිරියල් කව්ද හුට්ටෝ නිකන් ඕපන් කරලා බලන්නේ ඒවා කරන්නේ සේෆ්ටි කිට් දාල මේ උට්ටා කියන විදිහට දැන් ඕක කන්ටේනර් එකට පටවපු උන් මැරිලා
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,377
    8,546
    113
    රූකඩ රාජ්ජේ
    ඕවා කන්ටනේරේට පටවන බාන උන්ට අදින්න ඇදුමක් ඇතිනේ? කොරෝනා කිට් එක වගේ එකක් ...එතකොට කාවවත් මැරෙන්නේ නෑනේ...පාර්ලිමේන්තු කිට් එක ගහගෙන ගියොත් නම් මැරෙයි හැබැයි ...
     
    • Like
    Reactions: ChoronaSottiya

    lilman

    Well-known member
  • May 10, 2009
    41,023
    54,662
    113
    Colombo
    - අතුරු කතා -
    මේක ලියන්නෙ මේ සිද්ධිය ගැන වරාය අධිකාරියේ පැහැදිලි කිරීම විශ්වාස කරන්න ගොඩක් අය අකමැති බව පේන්න තියෙන නිසාත්, කීපදෙනෙක්ම අහපු නිසාත් තාක්ෂණික කරුණක් විදියට.
    මේ තියෙන්නෙ පළමු වර්ගීකරණ කාණ්ඩයට (Category I) අයත් විකිරණශීලී ප්‍රභවයක් ප්‍රවාහනය කරනකොට කෙරෙන සාමාන්‍ය පටිපාටිය. මේක දේශීය රෙගුලාසි සහ අන්තර්ජාතික විකිරණශීලී ද්‍රව්‍ය ප්‍රවාහන රෙගුලාසි වලට අනුව තමයි කෙරෙන්නෙ.
    මේ යන්නෙ ලංකාවෙ තියෙන ලොකුම ප්‍රවිකිරණ යන්ත්‍රාගාරයේ භාවිතා කළ කෝබෝල්ට්-60 විකිරණශීලී ප්‍රභව සමූහයක්. ලංකාවෙ තියෙන නීතිය අනුව, ආනයනය කෙරෙන සියලු විකිරණශීලී ද්‍රව්‍ය (දිගු අර්ධ ආයුකාල සහිත) භාවිතයෙන් පස්සෙ නැවත නිෂ්පාදකයා වෙත යැවිය යුතුයි.
    මේක එහෙම නැව්ගත කිරීමක් බව හඳුනාගන්නෙ කොහොමද?
    1. කෙටි බහාලුම තියලා තියෙන්නෙ ගෙන යන වාහනයේ පිටුපස අර්ධයට වෙන්න. මේකට හේතුව රථය පදවන අයට වෙන විකිරණ නිරාවරණය අවම කරන්නත්, මේ විකිරණශීලී ද්‍රව්‍ය අසුරා ඇති අධික බර සහිත ඊයම් ආවරණය (B වර්ගයේ අන්තර්ජාතික ප්‍රවාහන ආවරණයක්) මගින් රථයේ සමතුලිතතාවය නැති වීම වළක්වන්නත් අවශ්‍ය නිසා. ආවරණයේ අධික බර නිසා පිටුපස පාත් වෙලා තියෙන හැටි දැකගන්න පුළුවන්. මේක හානිදායක විකිරණ නිරාවරණයක් නොවී ආරක්ෂිතව ගෙනියන්න පුළුවන් ඒ ආවරණය නිසා.
    2. විශේෂ කාර්‍ය බලකාය ඉන්නෙ ලංකාවෙ මේ වගේ ප්‍රවාහන කාර්‍යයක් වෙනකොට ඊට ආරක්ෂාව දීම පැවරිලා තියෙන්නෙ ඔවුන්ට නිසා. රෝහලකට එන කෝබෝල්ට්-60 පිළිකා ප්‍රතිකර්ම යන්ත්‍රයක් උනත් අරගෙන යන්නෙ මෙහෙම.
    3. බහාලුමේ පිටිපස්සෙ තියෙන අලුවා කැටයක් වගේ ලාංඡනයෙන් කියවෙන්නෙ මේක "අන්තරාදායක ද්‍රව්‍ය" ප්‍රවාහනය කෙරෙන බහාලුමක් බව. ජාත්‍යන්තර ප්‍රවාහන නියාමනය යටතේ 7 වෙනි කාණ්ඩයට තමයි මේ වර්ගයේ විකිරණශීලී ප්‍රවාහන අයත් වෙන්නෙ.
    ලංකාවට පළමු වර්ගීකරණයේ විකිරණශීලී ද්‍රව්‍ය එන්නෙත් යන්නෙත් මෙහෙම තමයි.
    මේ ප්‍රවිකිරණ යන්ත්‍රාගාර වල මොකක්ද කෙරෙන්නෙ කියලා පැහැදිලි නැත්තම් මේ සබැඳියෙන් මේ ගැන මම කාලෙකට කළින් ලිව්ව ලිපිය කියවලා බලන්න.
    ගැමා ප්‍රවිකිරණය ගැන කතාවක්: https://www.facebook.com/109242234817155/posts/112643097810402/
    ප.ලි.: මේක විශ්වාස කරන්න බැරි බවත්, බහාලුම විවෘත කරලා බලන්න ඕනෙ බවත් කීපදෙනෙක් යෝජනා කරන බව කොමෙන්ට් වල තියෙනවා. අවිශ්වාසය ගැන මුකුත් කියන්න මට බැරි උනත්, අනවශ්‍ය විනාශයක් කරන්න මිනිස්සුන්ව පොළඹවන්න එපා කියලා කරුණාවෙන් ඉල්ලන්න වෙනවා. මේක විවෘත කරන්න තියෙන හැකියාව මොකක් උනත් එහෙම කරන කෙනාට ජීවත් වෙන්න ලැබෙන්නෙ වැඩිම උනොත් මිනිත්තු කීපයක් බව නම් තහවුරු කරලා කියන්න පුළුවනි.
    🙂

    -

    Nirodha Ranasinghe​

    https://www.facebook.com/nirodhacr

    මේ ගුපියො විකිරන වලින් ආරක්ශා වෙන්න ඇඳුම් ඇඳල නෑනෙ
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,607
    125,064
    113
    දෙහිවල
    විකිරණ සහිත බහලුම් හසුරවන විදිය.
    අමෝ අමෝ.

    බහලුම් වල කොනට වෙනකන් පුරවලා එන්නේ නැහැ යකෝ විකිරණ
    මොන මගුලක් ආවත් දොර අරින්න ඕන එලියට ගන්න.
    එක්කෝ RCT එකේ, එහෙම නැත්නම් Grayline එක examination කරලා තමයි එලිය දෙන්නේ.
    විකිරිණ සජීව ලෙස ( රෙද්ද )
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,570
    86,857
    113
    ආශ්චර්යමත් රටක
    කාවද බන් මුන් මේ රවට්ටන්නේ? බයියෝ නං රැවටිලා විකිරණ උපකරණ ගෙනියනවා කියලා. මීට කලිනුත් මෙහෙම STF දාලා කන්ටේනර් ආරක්ෂා කරනවා කියලා කොහේ හරි තිබුනොත් අටපට්ටමට කියන්න ඕනේ. තේරුනාද?
    Atapattama-565x318.jpg

    ජීවිතේට ඇහුවමයි හමුදාවෙ උන් වටේටම දාලා radioactive waste ගෙනියනව කියලා. 5 පන්තියට අධ්‍යාපනයක් නැති වේස මෝඩ බයියො ඉන්න නිසා හොඳයි ඉතින් ඕව අහන්න.