kohomada special permission illaganne?$500 ka payment ekakata special permission ekak illa gaththa Sampath eken. Request eka anuwa denawa $1000 wenakan
Bank ekata katha karala balanna.kohomada special permission illaganne?
Ube usd nemene . Bank’s reserves ne . E nisa onespecial permission ගන්න උන්ගේ සල්ලි අපි වියදම් කරනවා වගේනේ![]()
mama dakina widiyata eken tamai kela une, aduma tarame bn USD hoyana untawath vehicle import karanna dunnanam GOV ekata tax income eka hari enawa. ehemanam mehema print karanna oni nehene,Undiyal kirilla wadiwenawane limit eka adukarana tharamata![]()
man unta call kara. okun kiwwa maximum $120. eta wada karanna be. limit eka wadi karannath be kiyala. ammage redda. ape salli apita ona widiyata use karanna bene$500 ka payment ekakata special permission ekak illa gaththa Sampath eken. Request eka anuwa denawa $1000 wenakan
Wrong i asked today, webcard 500usd per monthCard payments wela limits monewada?
Sampath eke $120 per week lu
DFCC/ HNB / Others? danne kattiya kiyanna balanna
ට හුකන්න ඒ කාලේ ඔහොම ගොන් පාට් තිබ්බේ නෑ නේ බොලා, ඉස්සර මම Gulf හිටපු කාලේ රියාල් / ඩිරාම් වලින් හම්බු කරපු සල්ලි NRFC account එකට USD කරලා එවලා, උවමනා උනාම ඒ NRFC එකේ Visa Card එකෙන්ම තමා වියදම් කරන්නෙ, ඔහොම special permission ගන්න දෙයක් නෑ ඒ කාලේ. Bank of Ceylon එකේ NRFC account එක තිබ්බේ වෙනම Visa කාඩ් එකක් තිබ්බා ඒ account එකටත් ඔන්ලයින් එහෙමත් ගෙවන්න පුලුවන් කිසිම අවුලක් නෑ.Ube usd nemene . Bank’s reserves ne . E nisa one
Man kiyala tiyena de hariyata communicate wela ne machan.ට හුකන්න ඒ කාලේ ඔහොම ගොන් පාට් තිබ්බේ නෑ නේ බොලා, ඉස්සර මම Gulf හිටපු කාලේ රියාල් / ඩිරාම් වලින් හම්බු කරපු සල්ලි NRFC account එකට USD කරලා එවලා, උවමනා උනාම ඒ NRFC එකේ Visa Card එකෙන්ම තමා වියදම් කරන්නෙ, ඔහොම special permission ගන්න දෙයක් නෑ ඒ කාලේ. Bank of Ceylon එකේ NRFC account එක තිබ්බේ වෙනම Visa කාඩ් එකක් තිබ්බා ඒ account එකටත් ඔන්ලයින් එහෙමත් ගෙවන්න පුලුවන් කිසිම අවුලක් නෑ.
LKR වලින් ගෙවන්න උනත් මෙහෙම කට්ටක් කන්න උනේ නෑ ඉස්සර.Man kiyala tiyena de hariyata communicate wela ne machan.
ube USD reserves (savings), bank eke tiyenawanam ona welawaka payment karanna puluwan ema awlk ne.
man qwe ape ewn me LKR dila USD walin payment karaddi , bank walin eka parata denne ne. Approvals walin tama ganna wenne. Mokada bank eke USD reserves neh customer ta denne LKR aran
කොහොම කොහොම හරි සිහලු අනාතයි ඉතිම් 
So 120 x 4 = 480Wrong i asked today, webcard 500usd per month
Union bank - full credit card balance can be used
------ Post added on Apr 8, 2022 at 9:39 PM
Melbourne wela Albert Uncle hinda apitanan gaanak wath naApita nam gaanakwath neha![]()
ඒත් බෑ මචන්, සම්පත් බැංකුවට ගියා මගේ USD එකවුන්ට් එකෙන් අලි බබා සප්ලයර් කෙනෙක්ට tt එකක් යවන්න, උන් බෑ කියනවා, අපේ ඩොලර් උනත් උන්ගේ ඩොලර් අඩු හින්දා කමිටි එකකට දාලා අපෘවල් අරන්ලු දෙන්නේ, එතකොට මාසයක් විතර යනවලු, අත්ය්වශය දෙයක් නොවන හින්දා ඒත් ෂුවර් නැතිලු, සම්පත් එකනම් මහ එපාකරපු බැංකුවක්, කට ඇරියොත් බෑ කියලා තමයි පටන් ගන්නේ,Man kiyala tiyena de hariyata communicate wela ne machan.
ube USD reserves (savings), bank eke tiyenawanam ona welawaka payment karanna puluwan ema awlk ne.
man qwe ape ewn me LKR dila USD walin payment karaddi , bank walin eka parata denne ne. Approvals walin tama ganna wenne. Mokada bank eke USD reserves neh customer ta denne LKR aran