Actor Will Smith banned from attending Oscars for 10 years

Gwynbleidd

Well-known member
  • Aug 7, 2020
    11,814
    22,096
    113
    Kaer Morhen
    thewitcher.com
    Pussy problems
    RDT_20220409_0927284523083292806954917.png
     
    • Like
    Reactions: Stimulus mind

    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    Cuckold wenna EPA kiyanne Oka thama. Gani ubata respect karanne nah. Dan balapanko ponnayek ganata watunane
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,522
    1
    14,624
    113
    මේකෙ තමන් සිවිලයිස් කියල හිතන "People of Color" ට වඩා සිවිලයිස් කියල කියන සුද්දො හැසිරෙන විදිය යක්ක පුත්තුන්ට දෙවනි නෑ. එතන Chris Rock ගෙ Lame Joke වල Mental Bullying තිබ්බ කියන එක Emotional සිද්දියක් කියන එක සම්පූර්ණයෙන්ම අමතක කරල Will Smith ගෙ Personal Life එකේ ඒව අල්ලන් Memes හදනව. Internet Bullying සැරටම යනව. ( ඒ රටවල මෙන්ටල් හෙල්ති එක සලකව විදියට ඒව වෙනව කියල හිතන්නත් අමාරුයි ) කිසිම වෙනසක් නෑ යක්ක පුත්තු වගේ මයි. වික්ටර්ට සමිතට අතුලට විහිළු කලා වගේමයි.

    Moral of the Story - වෙනස තියෙන්නෙ GDP per capita එකෙයි ඒ ඒ රටවල නීතිවලයි System එකෙයි විතරයි. ඔක්කොම මිනිස්සු එකවගේ. සුද්දො උන පලියට මහත්තයො වෙන්නෙ නෑ. මිනිහ කියන සතා සතාමයි.
     
    🙏🌹💯 Suddo hodai hodai ganne hollywood movies balana un. Athatama unwa astraya karaddi keri kama penawa
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,830
    152,476
    113
    will-smith-thats-hot.gif

    I believe he resigned before he was expelled. Previously the Academy expelled Roman Polanski, Bill Cosby (after sexual misconduct court convictions) and several others.
    What about Woody Allen?
    ------ Post added on Apr 9, 2022 at 2:51 PM
     
    • Like
    Reactions: kinkon

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,190
    1
    13,074
    113
    Gotham City
    🙏🌹💯 Suddo hodai hodai ganne hollywood movies balana un. Athatama unwa astraya karaddi keri kama penawa
    Koi rateth Honda Naraka minissu innawa
    Api lucky nam Honda Aya set Wei

    Suddongeth innawa uneducated porawal
    Habai unta thiyena freedom ekath ekka un bokke thiyNa de eliyata danawa
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    මේකෙ තමන් සිවිලයිස් කියල හිතන "People of Color" ට වඩා සිවිලයිස් කියල කියන සුද්දො හැසිරෙන විදිය යක්ක පුත්තුන්ට දෙවනි නෑ. එතන Chris Rock ගෙ Lame Joke වල Mental Bullying තිබ්බ කියන එක Emotional සිද්දියක් කියන එක සම්පූර්ණයෙන්ම අමතක කරල Will Smith ගෙ Personal Life එකේ ඒව අල්ලන් Memes හදනව. Internet Bullying සැරටම යනව. ( ඒ රටවල මෙන්ටල් හෙල්ති එක සලකව විදියට ඒව වෙනව කියල හිතන්නත් අමාරුයි ) කිසිම වෙනසක් නෑ යක්ක පුත්තු වගේ මයි. වික්ටර්ට සමිතට අතුලට විහිළු කලා වගේමයි.

    හැමදේටම රේස් එක ඇදගන්න දෙයක් නෑ. මේ සිද්ධියෙ විල් ස්මිත්ට මුකුත්ම උනේ නැත්තනම් දැක්ක නේද පොලිටිකල් කරෙක්ට්නස් ඌෂ්ණෙ ගහල කියල ඔයාලම කියනව. මොක උනත් මොනව හරි තියෙනව නේ කියන්න.

    කමීඩියන් කෙනෙක් කරපු විහිලුවකට සභාවක අශ්ශීල විදිහට ප්‍රතිචාර දැක්වීම (it's physical assault!) කියන එක උඩ මේ විදිහට බෑන් කිරීම ඉතාම සාධාරණයි. ක්‍රිස් රොක් ගෙ විහිලුව ඒ තරම් ක්‍රියෙටිව් එකක් නොවුනත් ඒක ඔය කියන තරම් අපහසාත්මක එකක් කියල හිතෙන්නෙත් නෑ. ඌ අර ලේඩිට ඇඟිල්ල දික් කරල හූ හූ උඹ ලෙඩා දුකා කොන්ඩෙත් නෑ කියල කිව්ව නෙවේනෙ ඒක වෙන විදිහට ෆන්ක්ෂන් වෙන විහිලුවක්. විල් ස්මිත් ඒ සිද්ධියෙන් පස්සෙ සභාවෙන් ඉවත් කරන්න බැරිවීම ගැන ඇකෑඩමි එක over compensate කරනව කියල කියන්නත් පුලුවන් ඕනෙනම්, අවුරුදුම 10ක් නිසා.

    Moral of the Story - වෙනස තියෙන්නෙ GDP per capita එකෙයි ඒ ඒ රටවල නීතිවලයි System එකෙයි විතරයි. ඔක්කොම මිනිස්සු එකවගේ. සුද්දො උන පලියට මහත්තයො වෙන්නෙ නෑ. මිනිහ කියන සතා සතාමයි.

    බම්බුවක් කතා කරනව. මනුස්සයෙක්ට අසෝල්ට් එකක් කිරීම කියන එක උඩයි මේ රෙප්‍රිමෑන්ඩ් වෙන්නෙ. මනෝභාවයන් පාලනය කරගන්න බැරි සතෙක් විදිහට හැසිරීමෙන් ඈත් වෙන්න ඉන්සෙන්ටිව් දිය යුතුයි කියන කතාවයි මෙතන වැඩ කරන්නෙ. උඹල මේව කියවගන්නෙ අමු මනස්ගාත විදිහට.
     
    Last edited:

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,522
    1
    14,624
    113
    හැමදේටම රේස් එක ඇදගන්න දෙයක් නෑ. මේ සිද්ධියෙ විල් ස්මිත්ට මුකුත්ම උනේ නැත්තනම් දැක්ක නේද පොලිටිකල් කරෙක්ට්නස් ඌෂ්ණෙ ගහල කියල ඔයාලම කියනව. මොක උනත් මොනව හරි තියෙනව නේ කියන්න.

    කමීඩියන් කෙනෙක් කරපු විහිලුවකට සභාවක අශ්ශීල විදිහට ප්‍රතිචාර දැක්වීම (it's physical assault!) කියන එක උඩ මේ විදිහට බෑන් කිරීම ඉතාම සාධාරණයි. ක්‍රිස් රොක් ගෙ විහිලුව ඒ තරම් ක්‍රියෙටිව් එකක් නොවුනත් ඒක ඔය කියන තරම් අපහසාත්මක එකක් කියල හිතෙන්නෙත් නෑ. ඌ අර ලේඩිට ඇඟිල්ල දික් කරල හූ හූ උඹ ලෙඩා දුකා කොන්ඩෙත් නෑ කියල කිව්ව නෙවේනෙ ඒක වෙන විදිහට ෆන්ක්ෂන් වෙන විහිලුවක්. විල් ස්මිත් ඒ සිද්ධියෙන් පස්සෙ සභාවෙන් ඉවත් කරන්න බැරිවීම ගැන ඇකෑඩමි එක over compensate කරනව කියල කියන්නත් පුලුවන් ඕනෙනම්, අවුරුදුම 10ක් නිසා.
    මම කියල තියෙන්නෙ එතන සිද්ධිය ඇකඩමි එක නෙමෙයි Internet Bullying කරන උන් ගැන 🤷🏽
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    මම කියල තියෙන්නෙ එතන සිද්ධිය ඇකඩමි එක නෙමෙයි Internet Bullying කරන උන් ගැන 🤷🏽
    ඔය බුලි කරන ගානට හරියන්නම ඒ කාන්තාව වෙනුවෙන් පෙනී ඉන්න උනුත් ඉන්නව. ට්විටර් වල බුලි වෙන්නෙ නැත්තෙ මොනවටද කියපන්, විකාරයක් ඒක. උඹ මේ යම් සිද්ධියකින් තමන්ට ඕන ටික ඇරගෙන පර්සනල් පොලිටික්ස් වලට අනුකූලව බලෙන් ෆෝස් ෆිට් කිරිල්ලක් නෙ කරල තියෙන්නෙ.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,522
    1
    14,624
    113
    බම්බුවක් කතා කරනව. මනුස්සයෙක්ට අසෝල්ට් එකක් කිරීම කියන එක උඩයි මේ රෙප්‍රිමෑන්ඩ් වෙන්නෙ. මනෝභාවයන් පාලනය කරගන්න බැරි සතෙක් විදිහට හැසිරීමෙන් ඈත් වෙන්න ඉන්සෙන්ටිව් දිය යුතුයි කියන කතාවයි මෙතන වැඩ කරන්නෙ. උඹල මේව කියවගන්න විදිනම් අමු ගොං.
    Internet Bullying කරන පර්සනල් ලයිෆ් එක ඇදල ගන්න උන්ගෙ ශුද්ධ වූ පරමාර්තය ඒකයි කියල හිතනවනම් හරියටම කියවගෙන තියනව. 🤣

    ඔය බුලි කරන ගානට හරියන්නම ඒ කාන්තාව වෙනුවෙන් පෙනී ඉන්න උනුත් ඉන්නව. ට්විටර් වල බුලි වෙන්නෙ නැත්තෙ මොනවටද කියපන්, විකාරයක් ඒක. උඹ මේ යම් සිද්ධියකින් තමන්ට ඕන ටික ඇරගෙන පර්සනල් පොලිටික්ස් වලට අනුකූලව බලෙන් ෆෝස් ෆිට් කිරිල්ලක් නෙ කරල තියෙන්නෙ.
    මේ සිද්ධියම තනිකර පොලිටික්ස්
    ------ Post added on Apr 9, 2022 at 7:10 PM
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    Internet Bullying කරන පර්සනල් ලයිෆ් එක ඇදල ගන්න උන්ගෙ ශුද්ධ වූ පරමාර්තය ඒකයි කියල හිතනවනම් හරියටම කියවගෙන තියනව. 🤣

    මෙතන ඇකෑඩමි එකේ තීරණය වැඩ කරන්නෙ ඕනෙම ආයතනික පසුබිමක වැඩ වෙන විදිහට. එතන පහරදීමක් උනේ නැත්තම් මේක සම්පූරණයෙන්ම අනිත් පැත්ත වෙන්නෙ. ඉන්ටනෙට් බුලින් කතාවක් අදාල නෑ.

    උඹට කියන්න ඕනෙ උනේ Jada ට උන බුලින්ග් වල ගැටලුව නම් ඒක මේ අස්සෙ ගහගෙන රේෂල් කොම්පෝනන්ට් එකකුත් ඈඳගෙන කතා කරමින් කරන්නෙ කපටි වැඩක්. මේ සියල්ල සුදු කාන්තාවක්/කමීඩියන් කෙනෙක් සම්බන්දයෙන් වෙන්නත් පුලුවන් කිසි වෙනසක් නැතුව.

    මේ සිද්ධියම තනිකර පොලිටික්ස්
    ------ Post added on Apr 9, 2022 at 7:10 PM
    සියල්ල පොලිටික්ස් තමා. ඒක මනස්ගාත වලට දෙන ලයිසන් එකක් නෙමේනෙ.
     
    Last edited: