Questions 18650 hoda battery tiyena thanak kiyapannko

BLJboss

Well-known member
  • Aug 15, 2015
    1,346
    1,597
    113
    On Earth
    1st cross street thiyenawa. 18650 quality kihipayak thiyenawa paata kihipayakin. Ganna kena ithin balala ganna ona.. 200 tath thiyenawa 600tath thiyenawa.
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,705
    12,827
    113
    ලංකාවේ.. ලංකාවේ
    BUMP - මටත් ඕනා. බොරැල්ල, කොටුව අවට තැනක් ලගදි මිලත් එක්ක update එකක් දෙන්න පුළුවන් නම් වටිනවා....
     

    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,067
    699
    113
    lankaawe tiyena 18650 bats e cig walata paavichci karanna epa.pupuranaswa.
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ගොඩක් යුස් කරපු එවාහ් විකුනන්න තියෙන්නෙහ් ...
    දැන් පට්ටම අමාරුයි හොයගන්නහ් ඔරිජිනල් එවා යන්නෙ 1500 වගෙ
     
    • Like
    Reactions: wqe123

    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    Matath 2 3k one:yes: 5k wunath ganna puluwan hoda ewa thiynwnm nm
    Kalin genapu ekak mama bouth eken passaddi poddak wadipura allagena idala eka charge wenne na dan
    Ara passanna puluwan widihata hadapuwama thiynawa neda?
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    Matath 2 3k one:yes: 5k wunath ganna puluwan hoda ewa thiynwnm nm
    Kalin genapu ekak mama bouth eken passaddi poddak wadipura allagena idala eka charge wenne na dan
    Ara passanna puluwan widihata hadapuwama thiynawa neda?
    ඔවා පාස්සන්නෙහ් නැහ් බ0 Spot Welding කරන්නෙහ් ...
     

    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    ඔවා පාස්සන්නෙහ් නැහ් බ0 Spot Welding කරන්නෙහ් ...
    ow ithin ekak nane mn langa:( Lawata passala ganna giya kalin ewa harigiya nisa
    Ekak arenna anith ewa beruna..eka cell ekak 550 gane gaththe
     

    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,918
    2,703
    113
    ඔව මොනවගෙ දෙයක් කරොත්ද පුපුරන්න පුලුවන්. මන් ගාවත් පරන ලැප්වල බැට්‍රි කිපයක් තියනව ලැප් එකෙන්ම චාජ්කරල රවුටරෙ දුවනවා අවුලක් වෙන්නැතිවෙයි නෙ
     

    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    ඔව මොනවගෙ දෙයක් කරොත්ද පුපුරන්න පුලුවන්. මන් ගාවත් පරන ලැප්වල බැට්‍රි කිපයක් තියනව ලැප් එකෙන්ම චාජ්කරල රවුටරෙ දුවනවා අවුලක් වෙන්නැතිවෙයි නෙ
    Over charge wunoth hari battery ekata externally damage wunoth thama pupuranne..Overcharge wenne nathi wenna BMS ekak hari charging module ekak hari pawichchi karanna..samanyen Li-ion wala metal casing ekak enawane e nisa lesiyen damage wenne na..habai air contact ekak wunoth Li prathikriya karala pupuranna puluwan