රවුටර් එකකට 18650 බැටරි දෙකකින් බජට් පවර් බැකප් එකක්

weere_singhe

Well-known member
  • Dec 26, 2023
    1,053
    1,442
    113
    රවුටර් එකකට 18650 බැටරි දෙකක් සීරිස් කරලා XL6009 එකක් හරහා 12V හදලා කරන්ට් එක දුන්නා,
    දැන් සෑහෙන්න වෙලාවක් වැඩ,
    XL6009 එක රත් වෙන්නෙත් නෑ..
    මම ලග 18650 බැටරි දෙකක් චාජ් කරන ගැජට් එකක් තියෙනවා, ඒක රු 470 යි උනේ. XL6009 එක රු 460 යි.
    මේ වැඩේ හොද ඔප්ෂන් එකක් රව්ටර් වලට බජට් පවර් බැකප් හොයන අයට.
    18650 බැටරි ගත්තේ පරණ ලැප්ටොප් බැටරි එකක් කඩලා. :-)
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,828
    113
    anZNmx.png
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,958
    11,401
    113
    LiPo කියලා තිබ්බොත් laptop බැටරි කඩන්න යන්න එපා