කෝ නෑ නේ

Rowdy Baby

Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    "මිලියනයක් ගාලු මුවදොරට" යනුවෙන් පටන්ගත් වි⁣රෝධතාවට එක 5000ක්වත් ගෙන්වා ගැනීමට සංවිධායකයින්ට නොහැකි වී ඇත. අවම වශයෙන් සමාජජාලාවල ආණ්ඩු විරෝධය දල්වල අය පවා එහි ගොස් නැත. ඒ කෙසේ වෙතත්, මේ විරෝධතා තුළ මා දකින එක් සාධනීය දෙයක් තිබේ. අතීතයේ සිට ම ජාතික කොඩියට වෛර කළ පිරිස්වලට එම කොඩිය අතට ගැනීමට සිදුවීම පමණි.

    ස්තුතියි විරෝධතාකරුවනි, ප්‍රජාතන්ත්‍රවාදී වි⁣රෝධීනී, ඔබ ව මහ දවල් නිරාවරණය කර පෙන්වූවාට !




    LINK

    අවුරුදු තෑගි අරන් මෙතුමා බලන්න යමුත
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    1. මේ විරෝධතා තුළ මා දකින එක් සාධනීය දෙයක් තිබේ. අතීතයේ සිට ම ජාතික කොඩියට වෛර කළ පිරිස්වලට එම කොඩිය අතට ගැනීමට සිදුවීම පමණි.

    2. තව දෙයක් තිබ්බ මුන්ම වෛර කරපු ආබාධිත රණව්රුවන්ට සලකන්ඩ/ හුරේ දාන්ඩ මුන්ට උනා..


    බුද්දි අංශ වාර්තා හැටියට දැනට 500000+
    උබට බුද්ධි වර්තාව දුන්න ලපයද,???? 500000+ක්ද 500ක්ද උන්න කියල හැමෝම දැක්ක..🤣🤣🤣🤣
    ------ Post added on Apr 9, 2022 at 6:52 PM
     

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    Diehard baiyya ignored
    IMG_20220409_185252.jpg
     
    • Like
    Reactions: ChoronaSottiya

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,761
    12,901
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඔය ගියේ නැති බයි ටෝල්ක්ස්... කලබල වෙන්න කාරී නෑ.... ඇවිත්ම බලන්න ඕනා හවස් වෙනකොට කොහොමද වැඩි උනේ කියලා. උදේ නම් පොඩ්ඩක් අඩුයි............
     

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    දැන් සන්විදානයක් නැතුව වෙන ජන එකරාශී විම් නේද මෙවා. ඉතින් 100ක් හිටියත් වටිනවා
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය ගියේ නැති බයි ටෝල්ක්ස්... කලබල වෙන්න කාරී නෑ.... ඇවිත්ම බලන්න ඕනා හවස් වෙනකොට කොහොමද වැඩි උනේ කියලා. උදේ නම් පොඩ්ඩක් අඩුයි............
    පල පල් පොන්නය පච නොකිය ලයිව් දැක්ක එකත් නැ කියන්ඩනෙ හදන්නෙ,

    උදේ පොඩ්ඩක් නෙමේ 50ක්වත් උන්නෙ නැ, මවන්ඩ එපා,රටම දැක්ක තෝත් ගේ මුල්ලට වෙලා බලන් ඉන්ඩ ඇතිනෙ..🤣🤣🤣


    දැන් සන්විදානයක් නැතුව වෙන ජන එකරාශී විම් නේද මෙවා. ඉතින් 100ක් හිටියත් වටිනවා
    ෆේස්බුක් එකෙන් ශෙයා උන ඒව ට්විට් ගහපුව ,කිරියෙ උනත් තෙර්ඩ් ඒව මොනාද??? රෙද්ද රෙවුනට පස්සෙ වග ගන්ඩ හදන්ඩ එපා හෝද ගනින්🤣🤣🤣🤣
    ------ Post added on Apr 9, 2022 at 7:09 PM
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,137
    99,729
    113
    ලොල් බැල්ලි එලිවෙච්ච වෙලාවෙ ඉදල විනාඩි පහෙන් පහට ත්‍රෙඩ් අස්සෙ විලාප ගහන හැටියට නන් අඩුම ලක්ෂ 5ක්වත් ඇවිත් ඇති.
     
    • Love
    Reactions: Fox C2

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල් බැල්ලි එලිවෙච්ච වෙලාවෙ ඉදල විනාඩි පහෙන් පහට ත්‍රෙඩ් අස්සෙ විලාප ගහන හැටියට නන් අඩුම ලක්ෂ 5ක්වත් ඇවිත් ඇති.
    ගේ මුල්ලෙ ඉදන් දොඩවන මුන් වගේ පොන්නයො නොවෙන්ඩ අරගලේ සාර්තක කරගන්ඩ තිබ්බ, මුන් වගේ තුම්පනේ පොන්නයො කවද්ද කොළඹ ආවෙ..🤣🤣🤣🤣🤣🤣
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    samaharawita thawa rajapassala tikak raten gihin athi me weddi. sir me ena sathiye wage yay wage.