"මිලියනයක් ගාලු මුවදොරට" යනුවෙන් පටන්ගත් විරෝධතාවට එක 5000ක්වත් ගෙන්වා ගැනීමට සංවිධායකයින්ට නොහැකි වී ඇත. අවම වශයෙන් සමාජජාලාවල ආණ්ඩු විරෝධය දල්වල අය පවා එහි ගොස් නැත. ඒ කෙසේ වෙතත්, මේ විරෝධතා තුළ මා දකින එක් සාධනීය දෙයක් තිබේ. අතීතයේ සිට ම ජාතික කොඩියට වෛර කළ පිරිස්වලට එම කොඩිය අතට ගැනීමට සිදුවීම පමණි.
ස්තුතියි විරෝධතාකරුවනි, ප්‍රජාතන්ත්‍රවාදී විරෝධීනී, ඔබ ව මහ දවල් නිරාවරණය කර පෙන්වූවාට !
LINK
අවුරුදු තෑගි අරන් මෙතුමා බලන්න යමුත
ස්තුතියි විරෝධතාකරුවනි, ප්‍රජාතන්ත්‍රවාදී විරෝධීනී, ඔබ ව මහ දවල් නිරාවරණය කර පෙන්වූවාට !
LINK
අවුරුදු තෑගි අරන් මෙතුමා බලන්න යමුත