මුළු ජර්මනියේම තියෙන්නේ එකම company එක නෙවෙයි නිසා ජොබ් ඔෆර් එකක් ගන්න මෙච්චර එක්ස්පිරියන්ස් ඕනේ කියල කියන්න බෑ. ඒක ඉතින් උඹ දාන company එක position එක අනුව තමයි.ජර්මනියට අයි ටි සයිඩ් එකෙන් ජොබ් ඔෆර් එකක් ගන්න කොච්චර එක්ස්පීරියන්ස් ඔනිද අවම ?
ප්‍රැක්ටිකල් ප්‍රොජෙක්ට්ස් ටික පෙන්නුවහම ඇතිද ? නැතිනම් ඩිග්‍රී ,මාස්ටර්ස් ,පී එච් ඩී වගෙ එව්ව ඉල්ලනවද ?
highly skilled worker visa එක ගන්න ඒ රටෙන් පිළිගන්න university degree එකක්වත් අවම තියෙන්න ඕනේ. ඒ නිසා ඒක නැතුව ජොබ් ඔෆර් එකක් තිබ්බත් වැඩක් නෑ.
