GERMANY IT JOB OFFER

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,367
    13,963
    113
    ජර්මනියට අයි ටි සයිඩ් එකෙන් ජොබ් ඔෆර් එකක් ගන්න කොච්චර එක්ස්පීරියන්ස් ඔනිද අවම ?
    ප්‍රැක්ටිකල් ප්‍රොජෙක්ට්ස් ටික පෙන්නුවහම ඇතිද ? නැතිනම් ඩිග්‍රී ,මාස්ටර්ස් ,පී එච් ඩී වගෙ එව්ව ඉල්ලනවද ?
    මුළු ජර්මනියේම තියෙන්නේ එකම company එක නෙවෙයි නිසා ජොබ් ඔෆර් එකක් ගන්න මෙච්චර එක්ස්පිරියන්ස් ඕනේ කියල කියන්න බෑ. ඒක ඉතින් උඹ දාන company එක position එක අනුව තමයි.

    highly skilled worker visa එක ගන්න ඒ රටෙන් පිළිගන්න university degree එකක්වත් අවම තියෙන්න ඕනේ. ඒ නිසා ඒක නැතුව ජොබ් ඔෆර් එකක් තිබ්බත් වැඩක් නෑ.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,164
    1
    13,041
    113
    Gotham City
    මුළු ජර්මනියේම තියෙන්නේ එකම company එක නෙවෙයි නිසා ජොබ් ඔෆර් එකක් ගන්න මෙච්චර එක්ස්පිරියන්ස් ඕනේ කියල කියන්න බෑ. ඒක ඉතින් උඹ දාන company එක position එක අනුව තමයි.

    highly skilled worker visa එක ගන්න ඒ රටෙන් පිළිගන්න university degree එකක්වත් අවම තියෙන්න ඕනේ. ඒ නිසා ඒක නැතුව ජොබ් ඔෆර් එකක් තිබ්බත් වැඩක් නෑ.
    හයිලි ස්කිල්ඩ් ජොබ් එකකට ඩිග්‍රි තිබ්බත් වැඩක් නැහැ සමහරක් වෙලාවට ජර්මන් ලැබ්වේජ් එක නැතිනම් .අයි ටී ෆීල්ඩ් එකට ඔය බාධක ටිකක් අඩු නිසා තමා මන් මෙහෙම ඇහැව්වෙ
    මොකද අයි ටී ජොබ්ස් ගොඩක් එව්වාට ජර්මන් ඉල්ලල නැහැ

    ජපානෙ ගැනත් ඔහොම දෙයක් මන් ඇහැව්වා
    එකෙත් උත්තරය උනෙ ඩිග්‍රී එකක් ඔනි නැත්තම් අවුරුදු 10 ක් එක්ස්පීරියන්ස් ඔනි වගෙ එකක් .

    එත් මට තව යාළුවෙක් කිව්ව
    ඩිග්‍රි නම් ඔනි නැහැ හැබැයි ලැන්වෙජ් එක එන්3 ලෙවල් එකට ඔනි කියලා
    කම්පැණි එක රෙකමන්ඩ් කරොත් ගොඩ කියලත්
     
    • Like
    Reactions: jennt

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091
    113
    එහෙම එක්ස්පිරියන්ස් තිබ්බ පලියට යුරෝපෙ ජොබ් ගන්න බෑ බං. උඹ ලේයර්ස් 4ක්ද කොහෙද පාස් වෙන්නෝන. මගේ යාලුවෙක්ට දැනට අවුරුදු 10කට කලින් ඉංග්ලන්ඩ් වල ලොකුම බෑන්ක් එකක ප්‍රොජෙක්ට් මැනේජර්ද කොහෙද ජොබක් සෙට් උනා. ඌට ඒ ජොබ් එක දෙන්න කලින් රික්වයර්මන්ට් තිබ්බෙ ඇප්ලයි කරපු උන්ගෙන් උගේ කොලිෆිකේශන් එකට සමාන වෙන උන් ලංඩන් වල ඉන්නවද ඊට පස්සෙ මුලු ඉංග්ලන්ඩ් ඉන්නවද ඊටත් පස්සෙ යුරෝපියන් යූනියන් එකේ කවුරු හරි ඉන්නවද කියලා. උගේ ස්කිල් එකට මැච් වෙන්න කවුරුත් නැති නිසා තමා ඌට ජොබ සෙට් උනේ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,630
    48,905
    113
    සේදවත්ත
    ජර්මනියට අයි ටි සයිඩ් එකෙන් ජොබ් ඔෆර් එකක් ගන්න කොච්චර එක්ස්පීරියන්ස් ඔනිද අවම ?
    ප්‍රැක්ටිකල් ප්‍රොජෙක්ට්ස් ටික පෙන්නුවහම ඇතිද ? නැතිනම් ඩිග්‍රී ,මාස්ටර්ස් ,පී එච් ඩී වගෙ එව්ව ඉල්ලනවද ?
    ඔක්කම ඕනෙ . උබල මොනාද හිතන් ඉන්නෙව් ජමනි කිව්වම පිනට ජොබ් දෙනවා කියලද. 70% බර තියන්නෙ උබේ දැනුමට සහ පලපුරුද්දට ඉතුරු 30 එයාල උබේ එඩියුකේශන් බලනවා අඩුම බැචුලස්වත් ඕනේ. ඒවා නැත්තම් අඩුම 7- වැඩි එක්ස්පීරියන්ස් ඕනේ
     
    • Like
    Reactions: jennt

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,371
    7,826
    113
    ජර්මනියට අයි ටි සයිඩ් එකෙන් ජොබ් ඔෆර් එකක් ගන්න කොච්චර එක්ස්පීරියන්ස් ඔනිද අවම ?
    ප්‍රැක්ටිකල් ප්‍රොජෙක්ට්ස් ටික පෙන්නුවහම ඇතිද ? නැතිනම් ඩිග්‍රී ,මාස්ටර්ස් ,පී එච් ඩී වගෙ එව්ව ඉල්ලනවද ?
    1) ai uba Germany ma yanna hadanne? Singapore wage baluwe nedda?

    2) uba yanne hamba karan ennada?
    3) nathnam settle wennada?(migrate)

    man ahala thiyena vidiyata, samahara ratawal thiyenawa hamba karan enna be. tax wadi. benefits wadi. enisa settle wenna hondai. thawa ratawal thiyenawa, hamba karan enna hondai. Germany kiyanne me deken mona wage ratakda kiyala nam man danne ne.
     
    SheltonKolla

    Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    ජර්මනියට අයි ටි සයිඩ් එකෙන් ජොබ් ඔෆර් එකක් ගන්න කොච්චර එක්ස්පීරියන්ස් ඔනිද අවම ?
    ප්‍රැක්ටිකල් ප්‍රොජෙක්ට්ස් ටික පෙන්නුවහම ඇතිද ? නැතිනම් ඩිග්‍රී ,මාස්ටර්ස් ,පී එච් ඩී වගෙ එව්ව ඉල්ලනවද ?
    ehema offers thiyena site monawada thiyenne?
     
    lalahihiruru

    Active member
  • Jul 10, 2017
    225
    127
    43
    Colombo
    Experience, hands-on and degree thiyanawanam puluwan...
    Normaly interview process ekedi practical hands-on sessions 2-3 thiyanwa.. ewa goda daaganna puluwan kiyanne hari...

    1) ai uba Germany ma yanna hadanne? Singapore wage baluwe nedda?

    2) uba yanne hamba karan ennada?
    3) nathnam settle wennada?(migrate)

    man ahala thiyena vidiyata, samahara ratawal thiyenawa hamba karan enna be. tax wadi. benefits wadi. enisa settle wenna hondai. thawa ratawal thiyenawa, hamba karan enna hondai. Germany kiyanne me deken mona wage ratakda kiyala nam man danne ne.
    Germany kiyanne hamba karan enna hoda ratak nemei... 25%-45% Tax..
    Settle wenawanam hodai....
    ------ Post added on Apr 10, 2022 at 12:26 PM

    ehema offers thiyena site monawada thiyenne?
    Indeed, LinkedIn, Glassdoor
    ------ Post added on Apr 10, 2022 at 12:27 PM
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,367
    13,963
    113
    හයිලි ස්කිල්ඩ් ජොබ් එකකට ඩිග්‍රි තිබ්බත් වැඩක් නැහැ සමහරක් වෙලාවට ජර්මන් ලැබ්වේජ් එක නැතිනම් .අයි ටී ෆීල්ඩ් එකට ඔය බාධක ටිකක් අඩු නිසා තමා මන් මෙහෙම ඇහැව්වෙ
    මොකද අයි ටී ජොබ්ස් ගොඩක් එව්වාට ජර්මන් ඉල්ලල නැහැ

    ජපානෙ ගැනත් ඔහොම දෙයක් මන් ඇහැව්වා
    එකෙත් උත්තරය උනෙ ඩිග්‍රී එකක් ඔනි නැත්තම් අවුරුදු 10 ක් එක්ස්පීරියන්ස් ඔනි වගෙ එකක් .

    එත් මට තව යාළුවෙක් කිව්ව
    ඩිග්‍රි නම් ඔනි නැහැ හැබැයි ලැන්වෙජ් එක එන්3 ලෙවල් එකට ඔනි කියලා
    කම්පැණි එක රෙකමන්ඩ් කරොත් ගොඩ කියලත්

    කව්ද බං උඹලට ඔය බොරු කියන්නේ? එක එකාගෙන් අහ අහ යන්නේ නැතුව embassy එකේ website එකේ බලපන්කො visa categories සහ requirements ඔක්කොම තියනවනේ

    As of March 2020 qualified professionals with a recognized foreign academic degree and a concrete job offer can apply for a visa. General information is provided here. You are only considered as a qualified professional if your foreign university degree is recognized or equivalent to a German degree. If you do not fulfill this requirement yet, you are not considered as a qualified professional and you should therefore not apply for this type of visa.

    1. Filled in application form (national visa) + declaration form (Section 54 (2) 8 in conjunction with Section 53 of the Residence Act)
    2. 3 biometric passport photos (not older than 6 months)
    3. Copy of all pages of your passport (A4 size copy)
    4. Motivation letter + CV
    5. O/L & A/L examination certificate
    6. Academic degree + other experience certificates for future employment in Germany
    7. If applicable (regulated profession) “Gleichwertigkeitsbescheid” + “Berufsausübungserlaubnis“ or “Defizitbescheid“
    8. If applicable (not regulated profession): print of ANABIN results  Including the information under “Bewertung” (on clicking the plus sign) providing information on how the relevant degree can be classified in the German education system (Äquivalenzklasse). O R Statement of Comparability issued by the Central Office for Foreign Education (Zentralstelle für ausländisches Bildungswesen – ZAB).
    9. Employment contract or letter of intent from your future employer in Germany, suitable to your qualification, including details about salary and working hours as well as full address of the employer
    10. If applicable (fast track procedure): preliminary approval (“Vorabzustimmung”) of the Aliens’ Authority
    11. Information regarding your intended address in Germany (e.g. tenancy agreement or hotel reservation or invitation letter in case of private accommodation)
    12. Certificate about compulsory health insurance (“Gesetzliche Krankenversicherung”) from German employer valid from date of employment
    13. If not already included in the compulsory health insurance: a separate travel health insurance for the time frame from arrival in Germany until beginning of employment

    ඕවා තමයි ඕනේ

    https://colombo.diplo.de/lk-en/service/national-visa/1437950