ඉතින් කොහොමද අපි මේ ආයතන ගැන විශ්වාසය තියන්නේ ?
Kohoma protest karanawada mandaසීතලයි, අත් පිරිමදිනවා ඉවරයක් නෑ
වතුරත් freeze වෙලා වගේ
දැන් මාසෙක ඉදන් වහිනවා

meke monwada bn thiyenne athule. oken kisma labayak / adayamak enne na nedaKohoma protest karanawada manda![]()
මෙතනට වෙලා වැස්ස දිහා බලාගෙන සිගරට් එකක් ගහන්න තියනවනම්.ම්ම්ම්ම්ම්. යසයි යසයි
Mata nam EPA wela thiyenne. Hama dama dakina kukulage karamale wageමෙතනට වෙලා වැස්ස දිහා බලාගෙන සිගරට් එකක් ගහන්න තියනවනම්.ම්ම්ම්ම්ම්. යසයි යසයි
අපිට නෑනෙ ඕයි ඔහොම.හැමදාම ඔහොම තිබ්බනම් අපිටත් එපා වෙනවා.Mata nam EPA wela thiyenne. Hama dama dakina kukulage karamale wage
උබ නුවර කියල ඩොටේ ද ඉන්නෙ වලපනේ පැත්තේ ද එහෙට තමා ඔහොම සීතල නැත්නම් නුවරට ඔහොම වහින්නේ නෑසීතලයි, අත් පිරිමදිනවා ඉවරයක් නෑ
වතුරත් freeze වෙලා වගේ
දැන් මාසෙක ඉදන් වහිනවා
වලපනේ කොහෙද යකෝ නුවරඋබ නුවර කියල ඩොටේ ද ඉන්නෙ වලපනේ පැත්තේ ද එහෙට තමා ඔහොම සීතල නැත්නම් නුවරට ඔහොම වහින්නේ නෑ
කටුගස්තොට කොහෙද නුවර නගරසීමවේ වත් නෑ පූජාපිටියේ ඩොටේ ඉන්නේ උබ එහෙ තමා ඔහොම වැස්සයි සීතල කැලෙයිවලපනේ කොහෙද යකෝ නුවර
මං ඉන්නේ කටුගස්තොට පැත්තට වෙන්න. Kandy North
මෙහෙට සීතලයි මාර්තු මැද ඉදන්![]()
ඒකාලෙ ෆෝන් එක තියෙන්ඩ නැතුව ඇති, දැන් ඕක වහල දාල ජැනේල ලගට පලකො මතක් වෙන්නෙ නැද්ද බලන්ඩ, අපිමයි බලෙන් ස්ටෙස් හදා ගන්නෙඉස්සර නං වහිනකොට ජනේලේ ලඟට ගිහිල්ලා එලිය බලන් ඉද්දි ඉස්කෝලේ කාලේයි ඒ කාලේ කරපු කෑලියි , යාළුවොයි මතක් වෙන්නේ
දැන් ජොබ් එකයි ස්ට්‍රෙස් එකයි මේ අරින ඇරිල්ලයි විතරයි බං මතක් වෙන්නේ
පව් අරගලකාරයො , උන් දැන් පාරෙ මැරිල ඇති තෙමිලම,ඕකටත් රාජපක්ශල අල්ල ගනිද දන් නැ ...
ඒකාලෙ ෆෝන් එක තියෙන්ඩ නැතුව ඇති, දැන් ඕක වහල දාල ජැනේල ලගට පලකො මතක් වෙන්නෙ නැද්ද බලන්ඩ, අපිමයි බලෙන් ස්ටෙස් හදා ගන්නෙ
------ Post added on Apr 10, 2022 at 1:07 PM
Nanawa unuthකෙල්ලො නන් පේන්න නාන්නෙ නෑ බන්, හිටියත් උන් නාන්නෙ රෑට වගෙ.
වයසක ඇන්ටිලා නන් නානවා දිය රෙදි ඇදගෙන, ගෙවල් පිටිපස්සෙ එලියෙ හයි කරපු ශවර් වලින්.
![]()
na na kelloth heluwen nanawa.ape akkth ehemaiකෙල්ලො නන් පේන්න නාන්නෙ නෑ බන්, හිටියත් උන් නාන්නෙ රෑට වගෙ.
වයසක ඇන්ටිලා නන් නානවා දිය රෙදි ඇදගෙන, ගෙවල් පිටිපස්සෙ එලියෙ හයි කරපු ශවර් වලින්.
![]()