
රේට් කොහොමද මචන්. මොකද්ද බෑන්ක් එකMage nan tama tianawa. Dollar fd එකක් දැම්මා..
mcn nrfc account open karanna kohomada mcn mehe idan doller hoynawanam.Mage nan tama tianawa. Dollar fd එකක් දැම්මා..
දැන් ලේසියකට දෙන් නෑ මචන්. මාස කීපයක් ඩොලර් නෝමල් එකවුන්ට් එකකට ආවට පස්සෙ ඒ ටිකට එන කොල අරගෙන ගිහින් බෑන්ක් එකට කියන්න මට ඩොලර් වලින් පේමන්ට් එනව ඒ ටික දාගන්න RFC එකවුන්ට් එකක් ඕපන් කරල දෙන්න කියල. ඕක තමා විදිය ඊට පස්සෙ අමතර ඕනි ඒව උන් කියයි දෙනව නන්.mcn nrfc account open karanna kohomada mcn mehe idan doller hoynawanam.
dan NRFC/RFC account open karanne na. central eken temporary hold karala. PFCA account open wenne. habai ena salli USD pennuwata withdraw wenne LKR na.දැන් ලේසියකට දෙන් නෑ මචන්. මාස කීපයක් ඩොලර් නෝමල් එකවුන්ට් එකකට ආවට පස්සෙ ඒ ටිකට එන කොල අරගෙන ගිහින් බෑන්ක් එකට කියන්න මට ඩොලර් වලින් පේමන්ට් එනව ඒ ටික දාගන්න RFC එකවුන්ට් එකක් ඕපන් කරල දෙන්න කියල. ඕක තමා විදිය ඊට පස්සෙ අමතර ඕනි ඒව උන් කියයි දෙනව නන්.
මේකත් ඒම තමා. usd පේමන්ට් කරද්දි ඉස්සර නන් ඔය එකවුන්ට් එකෙන් වයර් ට්‍රන්ස් කරන්න පුලුවන්. මම කීප වතාවක් කරල තියෙනව. දැන් නන් කෝමද දන්නෑ. තව ආයෙ රට යන්න ඕනි නන් පාස්පෝට් එකයි ටිකට් ටිකයි පෙන්නල ඩොලර් ගන්නත් පුලුවන්. මම නන් ගොඩක් වෙලාවට හෝල්ඩ් කරන එක තමා කරන්නෙ.dan NRFC/RFC account open karanne na. central eken temporary hold karala. PFCA account open wenne. habai ena salli USD pennuwata withdraw wenne LKR na.