Protest ගිහින් ආපහු ආවා ප්‍රෙන්ස්

John Napier

Well-known member
  • Jan 30, 2021
    276
    293
    63
    මම ඉන්ට්‍රොවර්ට් මත් නෙමෙ මටත් ආසයි ආතල් ගන්න. ආතල් ගන්න අකමැතිත් නෑ. ඒ උනාට කොන් වෙලා වගේ හන්ද ඉන්ට්‍රොවර්ට් වගෙ පේන්නෙ.
    ඉන්න යාළුවො හුඟ දෙනෙක් මාව සෙට් කරගන්නෙ නෑ බන් උන්ගෙ ට්‍රිප් ඒවට මේවට.
    මට ඉන්න යාළුවොත් ටිකක් අර ඔන්ලයින් ටෝකටිව් උනාට ඇත්තට හම්බ වෙලා ෆන් එකක් ගන්න සෙට් වෙන්න බැරි ඩයල් නිකන් ඉන්ට්‍රොවර්ට් වගෙ උනුත්.
    මට තේරෙන් නෑ කොහොහ ද මට ගැලැපෙන උන් ටිකක් හොයා ගන්නෙ කියල

    මන් නිකන් අවලංගු කාසියක් වගෙ
    ....................
    අදත් එහෙම උනා.
    ප්‍රොටෙස්ට් එකකට යද්දී අලුතෙන් සෙට් එකක් එක්ක එකතු උනා එතන මන් අදුරන එකයි හිටියෙ.
    සෙට් එකේ උන් එක්ක මන් නෝමල් විදියට හිටිය.
    එකෙක් වල්ලට ගහන්න ආවා. මට පේන්න බැරි බේසික වැඩක් ඕක. මන් සද්දෙට ඇහුව උඹ පොන්නයෙක් ද කියල.
    ඕක උනාට පස්සෙ උන් මාව හැලුව ටික ටික. රෑටත් ඉන්න ගිය එක නවත්තල ආපහු ආවා මන් ගෙදර.

    .......................
    මට එහෙම ඇටේට ගහන එක පේන්න බෑ. කරට අත දාන්න එක බත් එක කන්න එක බෝතලේ බොන්න කිසි අකමැත්තක් එකක් නෑ. අරක තමයි අප්පිරියා.
    මට නරක පුරුදුත් නෑ.
    අර ඉන්න යාළුවොත් එහෙම ඇටෙ මිරිකන්න එන්නෙ නැති පාඩුවෙ ඩිස්ටන්ස් එක තියන් ඩීසන්ට් එකේ ඉන්න එව්වො.
    ඇටේට ගහන්න දෙන් නෑති නිසා ද ප්‍රෙන්ස් මන් කොන් වෙලා තියෙන්නෙ? මන් කොන් වෙන්න හේතුව මට තේරෙන් නෑ.

    :no::no:
     
    John Napier

    Well-known member
  • Jan 30, 2021
    276
    293
    63
    scl යන වයසේ set එකකටද උබ set උනේ ගිහින් ? නැත්නම් ගොඩේ set එකකටද? decent පිට ඉන්න කොල්ලෝ ඔය වගේ සිපයි ආතල් ගන්නේ නෑ ;)
    කැම්පස් උන්. වෙන ෆැකල්ටියක සෙට් එකක්
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    කොච්චර තනියම හිටියත් නොගැලපෙන උන්ව ආශ්‍රය කරන්න එපා එච්චරයි. ඕක උබේ අවුලක් නෙවෙයි ඒත් මොකක්ද කරුමයකට උබට සෙට් වෙන්නෙම අපත හැසිරීම් තියෙන උන් එහෙම නැති ගොඩක් හොද උන් ඉන්නවා එහෙම සෙට් එකක් සෙට් වෙනකම් බලෙන් ප්ලග් වෙන්න යන්නේ නැතුව හිටපන්
     
    John Napier

    Well-known member
  • Jan 30, 2021
    276
    293
    63
    කොච්චර තනියම හිටියත් නොගැලපෙන උන්ව ආශ්‍රය කරන්න එපා එච්චරයි. ඕක උබේ අවුලක් නෙවෙයි ඒත් මොකක්ද කරුමයකට උබට සෙට් වෙන්නෙම අපත හැසිරීම් තියෙන උන් එහෙම නැති ගොඩක් හොද උන් ඉන්නවා එහෙම සෙට් එකක් සෙට් වෙනකම් බලෙන් ප්ලග් වෙන්න යන්නේ නැතුව හිටපන්
    උන් කියන්නෙ ඒ ආතල් එකට යාළුකමට බොක්කෙ ෆිට් එකටයි එහෙම කරන්නෙ කියල.
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    උන් කියන්නෙ ඒ ආතල් එකට යාළුකමට බොක්කෙ ෆිට් එකටයි එහෙම කරන්නෙ කියල.
    ආතල් එකට එහෙම ගොන් ජෝක් කරන්නේ නෑ බං හරිහමන් එවුන් බුලී කරන එකයි ජෝක් කරන එකයි පටලවගන ඉන්න ගංකබරයන්ගෙන් ඈත්වෙලා හිටපන්. සමහර උන් ඉන්නවා කිසිම හේතුවක්‌ නැතුව අනිත් එකා එක්ක මොකක් හරි ඌම හිතෙන් හදාගත්ත හේතුවකට ඉරිසියයි ඉතිං එතකොට උන් කරන්නේ පුළුවන් තරම් ජෝක් කියන කෑල්ල ඉස්සරහට දාගෙන උබව කපලා හිනාවෙන එක . උන් පළිගන්නේ එහෙම තමයි. පරිස්සමින් ආශ්‍රය කරපන් එහෙම බැරි නම් ඈත්වෙයන්
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,571
    6,125
    113
    ඇටේට හපු එකා නෝට් කරන් ජෝක් එකට වගේ පස්සේ දීපන් උගේ ඇටේට තරු විසි වෙන්න,,, ඒකරල හිනා වෙයන්... වටේ එඋන් හිනා වෙයි..
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,578
    17,636
    113
    Auckland
    උබ මොකක් හරි රජයේ කැම්පස් එකකද ඉන්නෙ ? ඔය වගෙ ගොන් ආතල් ගන්න එවුන් එක්ක සෙට් නොවි ඉදපන්. උබ හදාගනින් උබේ තත්වයක්. ඒකෙන් එහාට එවුන් ආශ්‍රය නොකර හිටපන්. හරි ලේසි. අපි වයසට යනකොට යාලුවො අඩු වෙනව කොහොමත්.ඒකට සූදානම් වෙන්න ඔනෙ. ඒක ඇන්ටි සෝසල් සීන් එකක් නෙවෙයි. හැමෝ එක්කම හොදට කතා කරල ඉදපන්. ඔහොම ඉන්නකොට උබට හරියන එවුන් සෙට් වෙයි.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,374
    49,758
    113
    සේදවත්ත
    මගේ ඇටේට ගැහුවොත් හොද වෙලාවක් බලලා අත දිග ඈරලා උගේ ඇටේට ආයේ ගහලා , ඇගිලි දෙකෙන් මගේ ඇස් දෙක උරුක් කරලා උට පෙන්නවා im watching you කියලා
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    මම ඉන්ට්‍රොවර්ට් මත් නෙමෙ මටත් ආසයි ආතල් ගන්න. ආතල් ගන්න අකමැතිත් නෑ. ඒ උනාට කොන් වෙලා වගේ හන්ද ඉන්ට්‍රොවර්ට් වගෙ පේන්නෙ.
    ඉන්න යාළුවො හුඟ දෙනෙක් මාව සෙට් කරගන්නෙ නෑ බන් උන්ගෙ ට්‍රිප් ඒවට මේවට.
    මට ඉන්න යාළුවොත් ටිකක් අර ඔන්ලයින් ටෝකටිව් උනාට ඇත්තට හම්බ වෙලා ෆන් එකක් ගන්න සෙට් වෙන්න බැරි ඩයල් නිකන් ඉන්ට්‍රොවර්ට් වගෙ උනුත්.
    මට තේරෙන් නෑ කොහොහ ද මට ගැලැපෙන උන් ටිකක් හොයා ගන්නෙ කියල

    මන් නිකන් අවලංගු කාසියක් වගෙ
    ....................
    අදත් එහෙම උනා.
    ප්‍රොටෙස්ට් එකකට යද්දී අලුතෙන් සෙට් එකක් එක්ක එකතු උනා එතන මන් අදුරන එකයි හිටියෙ.
    සෙට් එකේ උන් එක්ක මන් නෝමල් විදියට හිටිය.
    එකෙක් වල්ලට ගහන්න ආවා. මට පේන්න බැරි බේසික වැඩක් ඕක. මන් සද්දෙට ඇහුව උඹ පොන්නයෙක් ද කියල.
    ඕක උනාට පස්සෙ උන් මාව හැලුව ටික ටික. රෑටත් ඉන්න ගිය එක නවත්තල ආපහු ආවා මන් ගෙදර.

    .......................
    මට එහෙම ඇටේට ගහන එක පේන්න බෑ. කරට අත දාන්න එක බත් එක කන්න එක බෝතලේ බොන්න කිසි අකමැත්තක් එකක් නෑ. අරක තමයි අප්පිරියා.
    මට නරක පුරුදුත් නෑ.
    අර ඉන්න යාළුවොත් එහෙම ඇටෙ මිරිකන්න එන්නෙ නැති පාඩුවෙ ඩිස්ටන්ස් එක තියන් ඩීසන්ට් එකේ ඉන්න එව්වො.
    ඇටේට ගහන්න දෙන් නෑති නිසා ද ප්‍රෙන්ස් මන් කොන් වෙලා තියෙන්නෙ? මන් කොන් වෙන්න හේතුව මට තේරෙන් නෑ.

    :no::no:
    mchn protest eke kattiya set pitinda inne? math yanna inne habai thaniyen