ට්රිබලක් බවට පත්වෙනවා.. :eek::lol:
SL MULTIMEDIA TUTORIAL Well-known member Jul 27, 2020 1,649 6,968 113 United States Apr 13, 2022 #1 ට්රිබලක් බවට පත්වෙනවා.. Reactions: gobaby, Rahula Kasun, jhnnwp and 1 other person
RandomGuy Well-known member Oct 15, 2014 17,379 16,222 113 Apr 13, 2022 #2 Mu kalayak trending una neda Reactions: Amathi Putha
Sathira529 Well-known member Apr 8, 2019 3,890 1 9,139 113 Apr 13, 2022 #3 ඇත්ත හැබැයි. වැලක් තමා ඒක Reactions: Amathi Putha
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,361 100,243 113 Apr 13, 2022 #4 සිරාවට ඇස් පේනැති කතාව බොරුවක්ද මන්ද Reactions: Amathi Putha
your_love Well-known member Apr 7, 2012 14,077 1 11,102 113 Apr 13, 2022 #5 balala tiyeda Reactions: Amathi Putha
iworld Well-known member Sep 8, 2007 17,806 23,364 113 චී ලංකාව Apr 13, 2022 #7 මූ කොහොමද වැල බලන්නෙ පේන්නෙ නැතුව? ලග ඉදලා එකෙක් විස්තර කරනවද දල්ලෑ Reactions: Solo Rider, War Fighter, RaZor_911 and 3 others
Nidarshana_k Well-known member Feb 19, 2022 29,691 1 51,501 113 ප*යාගල sorry.com Apr 13, 2022 #8 sound eka ahana gaman athe gahana ekek da koheda Reactions: pulasthikur, War Fighter, iworld and 2 others
Amathi Putha Well-known member Dec 20, 2018 5,295 10,128 113 පෙට්රල් පෝලිමේ Apr 13, 2022 #9 iworld said: මූ කොහොමද වැල බලන්නෙ පේන්නෙ නැතුව? ලග ඉදලා එකෙක් විස්තර කරනවද දල්ලෑ Click to expand... Nidarshana_k said: sound eka ahana gaman athe gahana ekek da koheda Click to expand... මම නවය වසරේදී මගේ එහා පැත්තේ හිටපු එකත් ඔහොමයි. උට ගෙදර වැල බලන්න බැරි තත්වයක් තිබිලා තියෙන්නේ. මු මට දවසක් කිව්ව. "අපේ ගෙදර වැල බලන්න බැහැ. උබ බලලා ඇවිත් මට කියපන්" කියලා. මු අපි බලපු වැල කතා වෙද්දී පට්ට ආසාවෙන් අහං ඉන්නේ. මම ඉතින් බලන වැල මුට විස්තර කරනවා. දැන් තමා ඒක පට්ට අවුල් කියලා හිතෙන්නේ. Reactions: Sasindu Nimsara, lovethebomb, War Fighter and 4 others
iworld said: මූ කොහොමද වැල බලන්නෙ පේන්නෙ නැතුව? ලග ඉදලා එකෙක් විස්තර කරනවද දල්ලෑ Click to expand... Nidarshana_k said: sound eka ahana gaman athe gahana ekek da koheda Click to expand... මම නවය වසරේදී මගේ එහා පැත්තේ හිටපු එකත් ඔහොමයි. උට ගෙදර වැල බලන්න බැරි තත්වයක් තිබිලා තියෙන්නේ. මු මට දවසක් කිව්ව. "අපේ ගෙදර වැල බලන්න බැහැ. උබ බලලා ඇවිත් මට කියපන්" කියලා. මු අපි බලපු වැල කතා වෙද්දී පට්ට ආසාවෙන් අහං ඉන්නේ. මම ඉතින් බලන වැල මුට විස්තර කරනවා. දැන් තමා ඒක පට්ට අවුල් කියලා හිතෙන්නේ.
Hydra Well-known member Apr 11, 2022 1,070 1,787 113 Valhalla Apr 13, 2022 #10 හෙළයෙක් said: සිරාවට ඇස් පේනැති කතාව බොරුවක්ද මන්ද Click to expand... පකයගෙ දකුනු ඇහැ පේනවා මට තේරුන විදියටනම්. ඒකෙ වපරක් තියෙන්නෙ
හෙළයෙක් said: සිරාවට ඇස් පේනැති කතාව බොරුවක්ද මන්ද Click to expand... පකයගෙ දකුනු ඇහැ පේනවා මට තේරුන විදියටනම්. ඒකෙ වපරක් තියෙන්නෙ
Rowdy Baby Well-known member Dec 22, 2018 3,229 4,470 113 Colombo Apr 13, 2022 #11 නොදකින් පකයා පව් කරලා ඇස් අන්ද වෙලා ඉපදුනා ඒ මදිවට ධර්මයට අපහාස කරලා තව පව් කර ගන්නවා . Reactions: Solo Rider and iworld
kinkon Well-known member Aug 5, 2007 115,929 2 116,000 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Apr 13, 2022 #12 පිස්සුපොට්ටයෙක් Reactions: Solo Rider