ESOFT BCS ගැන

Rockie

Junior member
  • Apr 27, 2007
    73
    10
    8
    සුභ අලුත් අවුරුද්දක් වේවා! 🙏🏼

    මම BCS එක පටන් ගන්න කියල හිතුවෙ certificate in IT level එකේ ඉඳල. ESOFT එකේ full online විදිහට කරන්න පුළුවන් option එකක් තියෙනව. Lectures ඔක්කොම රෙකෝඩින් තියෙන්නෙ, අපිට ඕන වෙලාවක බලන්න පුළුවන් කියල තමයි කිව්වේ.

    ඕක ඔය විදිහට online කරපු කෙනෙක් ඉන්නවද කියල බැලුවෙ. Lectures වල quality එක කොහොමද කියල වගේ දැනගන්න.