අරගල channel

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,025
    113
    Kuwait-Galle
    මෙන්න මරු channel එකක් මේක.. satahan radio, මේකේ නියමෙට අරගලේ update දෙනවා ....
    මේ channel එක කරන උන් ලංකවේ ප්‍රසිද්ද මාද්‍යවෙදියෝද? මුන් ගොඩක් අය හොදට අදුරන කොල්ලෝ ටිකක් වගේ..

    CHANNEL LINK
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,025
    113
    Kuwait-Galle
    ඔව් ඩීසන් පිට චැනල් එක කරනවා. මුන්ගෙ නිව්ස් රිලඅබල් .
    සිරාවට මම දැන් සති 2කක වගේ ඉඳන් මුගේ video ගොඩක් බැලුව.. කිසි පැත්තක් ගන්නේ නැතුව සාදරනවා නිවුස් දෙනවා..
     
    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,150
    1,523
    113
    ai kiyanna oneda?
    මෙන්න මරු channel එකක් මේක.. satahan radio, මේකේ නියමෙට අරගලේ update දෙනවා ....
    මේ channel එක කරන උන් ලංකවේ ප්‍රසිද්ද මාද්‍යවෙදියෝද? මුන් ගොඩක් අය හොදට අදුරන කොල්ලෝ ටිකක් වගේ..

    CHANNEL LINK

    math tharinduwa wa anduranawa.

    legit journalist